ඒ ඔයා හිතන විදිහ, ඔනෙම දේශපාලන මතයක් දරන්ඩ කාටත් අයිතිය තියෙන්ඩ ඔනෙ.
විජේවීර සටන් කරන්ඩ ගත්තෙ jvp තහනම් කරපු නිසා
JR කරපු ලොකු වැරදි දෙකක් තියෙනව එකක් LTTE හදපු එක, අනික JVP තහනම් කරපු එක.
JVP තහනම් කරේ නැත්තන් විජේවීර අදත් ඉදී තමන්ගෙ දේශපාලන කරමින්, අර ටයර් සෑයන්වල මැරුන 60000 අදත් ඉදි,
එතකොට කාගෙද වරද මිනි මරපු දූශිත පාලකයන්ගෙද නැත්තන් රටට අලුත් නායකත්වයක් දෙන්ඩ සූදානම් උන විජේවීරගෙද????
වැරැද්ද දුශිත පාලකයන්ගෙ තමන්ගෙම ජාතියෙ තරුන තරුනියො බල්ලො බලල්ලු වගේ පාරෙ මරල දාපු.
ඔය ලමය මහින්ද එන්ඩ කියල ගෙන්නුවෙ නැනෙ ඒකට ආව කාගෙ හරි ලමයෙක් ඒකෙ වැරැද්ද දෙමවුපියන්ගෙ.