මහින්ද_ළමයෙක්_අපයෝජනය_කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන මේ ගොනා කියනව 71 මැරුවෙ නැහැල්ලු .තෝ කටින්ද කතාකරන්නෙ :sorry::sorry:
    71 මැරුව නැ තමයි වීජේවීර මැරුවෙ 89 ආයෙ කතා කරල වැඩක් නැනෙ.කලු ජුලිය ඇති උනෙත් 71 ද??? දෙමල මිනිස්සු ලක්ශ ගානක් මැරෙවුවෙ කාගෙ කාලෙද ඔය වද &න්නයගෙ කාලෙම තමයි.උබල තමයි කටින් නැතුව වෙන කෙහෙන්ද කතා කරන්නෙ.:confused::confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ ඔයා හිතන විදිහ, ඔනෙම දේශපාලන මතයක් දරන්ඩ කාටත් අයිතිය තියෙන්ඩ ඔනෙ.
    විජේවීර සටන් කරන්ඩ ගත්තෙ jvp තහනම් කරපු නිසා
    JR කරපු ලොකු වැරදි දෙකක් තියෙනව එකක් LTTE හදපු එක, අනික JVP තහනම් කරපු එක.
    JVP තහනම් කරේ නැත්තන් විජේවීර අදත් ඉදී තමන්ගෙ දේශපාලන කරමින්, අර ටයර් සෑයන්වල මැරුන 60000 අදත් ඉදි,
    එතකොට කාගෙද වරද මිනි මරපු දූශිත පාලකයන්ගෙද නැත්තන් රටට අලුත් නායකත්වයක් දෙන්ඩ සූදානම් උන විජේවීරගෙද????
    වැරැද්ද දුශිත පාලකය
    න්ගෙ තමන්ගෙම ජාතියෙ තරුන තරුනියො බල්ලො බලල්ලු වගේ පාරෙ මරල දාපු.
    ඔය ලමය මහින්ද එන්ඩ කියල ගෙන්නුවෙ නැනෙ ඒකට ආව කාගෙ හරි ලමයෙක් ඒකෙ වැරැද්ද දෙමවුපියන්ගෙ.

    අනේ හුකහන් බං ගිහිල්ලා
    මං හිතුවේ න සිරාම උබ ඔය වගේ බයියෙක් කියලා
    ළමයාගේ අම්මට තාත්තට නෙමෙයි ලමයව ඔකටම තාම ගෙන්නුවේ කියන ඒක නොතේරෙන උබ එක්කමොන කතාද බං ?
    මිනිස්සු පාරට බස්ස්පු විජේවීර වගේම මරපු පලකයොත් ඕවට වග කියන්න ඕන
    මොකටවත් හරි කියන්නේ කොහොමද උබ?
    සිරාම උබේ හැටි දැනගත්තේ අද?
    කඩේ යනවා නම් නම්බු පිට පලයන් බං
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහින්ද බලේ වෙනුවෙන් ලමයි නෙමෙයි ඕන බලු වැඩක් කරනව බන් .මතකද චන්දෙ කාලෙ පොඩි එකෙක් අඩ අඩා ම්යිත්‍රී අම්මව හන්ගන් ඉන්නව කියල දැම්ම .ඕව තමා ඔය පල දීල ආන්ඩු කෙසේ වෙතත් කෙන්ඩ පෙරලෙනකන් පයින් යන්නෙ සෙට් එකම :angry::angry::angry:
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    ලමයින්ගෙ බෙල්ලට සයිනයිට් කරල එල්ලල අතට තුවක්කුව දුන්න කාලෙ ඒවට මීක් නොකියපු නිවටයො, අද කිබුල් කදුලු හෙලනව.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ලමයින්ගෙ බෙල්ලට සයිනයිට් කරල එල්ලල අතට තුවක්කුව දුන්න කාලෙ ඒවට මීක් නොකියපු නිවටයො, අද කිබුල් කදුලු හෙලනව.
    ube e kale miya loku wenne nathilu neda higanno?:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිහාසෙ රනිල් කරපු දේවල් දන්නෙ නෑ.., කොහොමත් මෙතන වෙලා තියන දේට මහින්දට බැනල වැඩක් නෑ.. නාමල් දනගන්න එපැයි ඌ කරන්නෙ වැරද්දක් කියල.., ලමයෙක්ව ලින්ගික ක්‍රියාකාරකමකට ගන්නව වගේම වැරදි ලමයෙක්ව දේශපාලන වැඩ වලට ගන්න එක.. එකම වෙනස තාම ලමයින්ව දේශපාලන වැඩ වලට ගන්න එක නීති විරොදී නැති එක විතරයි..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්ද බලේ වෙනුවෙන් ලමයි නෙමෙයි ඕන බලු වැඩක් කරනව බන් .මතකද චන්දෙ කාලෙ පොඩි එකෙක් අඩ අඩා ම්යිත්‍රී අම්මව හන්ගන් ඉන්නව කියල දැම්ම .ඕව තමා ඔය පල දීල ආන්ඩු කෙසේ වෙතත් කෙන්ඩ පෙරලෙනකන් පයින් යන්නෙ සෙට් එකම :angry::angry::angry:

    :yes::yes::yes::yes:
    ඒවා තමා රියල් පොන්න වැඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුකහන් බං ගිහිල්ලා
    මං හිතුවේ න සිරාම උබ ඔය වගේ බයියෙක් කියලා
    ළමයාගේ අම්මට තාත්තට නෙමෙයි ලමයව ඔකටම තාම ගෙන්නුවේ කියන ඒක නොතේරෙන උබ එක්කමොන කතාද බං ?
    මිනිස්සු පාරට බස්ස්පු විජේවීර වගේම මරපු පලකයොත් ඕවට වග කියන්න ඕන
    මොකටවත් හරි කියන්නේ කොහොමද උබ?
    සිරාම උබේ හැටි දැනගත්තේ අද?
    කඩේ යනවා නම් නම්බු පිට පලයන් බං
    ලොල් තමා ලමයෙක් දාල ආප්පයා කියන්ඩ කාගෙවත් මොලේ හොද නැත්තෙ නැ,
    ඒක අහම්බයක් , ඇත්තට බැලුවොත් ඔක මහින්දට අවාසියි,
    මොකද ඔකෙන් ලමය ගැන කතා වෙනව මිසක් එතන සිරිසේනයට හූ කියපු එක කතා වෙන්නෙ නැ.
    විජේවිටගෙ කතාවට උදාහරනයක් දෙන්නම්
    දෙසැම්බර් වලදි ඉක්කාව හැදෙනනව
    ඒකට විරුද්දව අනිවාර්යෙන් සේවා අoශ වල සේවකයො පාරට බහී
    එතකොට ඔකට පාලකයො වෙඩි තියෙන්ව
    කාගෙද වැරැද්ද ????
    JVP උනෙත් ඒකමයි දන්නෙ නැත්තන් දැන ගන්ඩ
    ඉන්දු-ලoකා ගිවිසුමට විරුද්දව තමයි නැවත jvp පාරට බැස්සෙ ඒකට JR වෙඩි තිබ්බ ඔකයි කතාව, කාගෙද වැරැද්ද?
    නිවට පාලකයගෙද රට වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සුන්ගෙද?

    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ලොල් තමා ලමයෙක් දාල ආප්පයා කියන්ඩ කාගෙවත් මොලේ හොද නැත්තෙ නැ,
    ඒක අහම්බයක් , ඇත්තට බැලුවොත් ඔක මහින්දට අවාසියි,
    මොකද ඔකෙන් ලමය ගැන කතා වෙනව මිසක් එතන සිරිසේනයට හූ කියපු එක කතා වෙන්නෙ නැ.
    විජේවිටගෙ කතාවට උදාහරනයක් දෙන්නම්
    දෙසැම්බර් වලදි ඉක්කාව හැදෙනනව
    ඒකට විරුද්දව අනිවාර්යෙන් සේවා අoශ වල සේවකයො පාරට බහී
    එතකොට ඔකට පාලකයො වෙඩි තියෙන්ව
    කාගෙද වැරැද්ද ????
    ජෙව් උනෙත් ඒකමයි දන්නෙ නැත්තන් දැන ගන්ඩ
    ඉන්දු-ලoකා ගිවිසුමට විරුද්දව තමයි නැවත jvp පාරට බැස්සෙ ඒකට JR වෙඩි තිබ්බ ඔකයි කතාව, කාගෙද වැරැද්ද?
    නිවට පාලකයගෙද රට වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සුන්ගෙද?

    kakul rudawa nam budiyaganinko wada nodi mi haraka:angry:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    71 මැරුව නැ තමයි වීජේවීර මැරුවෙ 89 ආයෙ කතා කරල වැඩක් නැනෙ.කලු ජුලිය ඇති උනෙත් 71 ද??? දෙමල මිනිස්සු ලක්ශ ගානක් මැරෙවුවෙ කාගෙ කාලෙද ඔය වද &න්නයගෙ කාලෙම තමයි.උබල තමයි කටින් නැතුව වෙන කෙහෙන්ද කතා කරන්නෙ.:confused::confused:

    විජේවීර විතරද යකෝ JVP කියන්නෙ .71 මැරුවෙත් JVP කොල්ලො තමයි .71 මැරුවත් 89 මරුවත් ඒක වැරදියි .විජේවීර ඉස්කෝල වල දේශපාලනේ කරල පොඩිඋන්ගෙ මොලේ කුරුවල් කරපු එකත් වැරදියි .තෝ කියන්නෙ 89 මරපු එක විතරයි වැරදි කියලද හිගන්නො
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    aappaya kiyan eka werdiytm ubl ganne ei.sira aappa kalane chande illuwe.ithin eka nisa aappaya kiynn berid?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    cartoon002gossiplankanews.jpg
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    71 මැරුව නැ තමයි වීජේවීර මැරුවෙ 89 ආයෙ කතා කරල වැඩක් නැනෙ.කලු ජුලිය ඇති උනෙත් 71 ද??? දෙමල මිනිස්සු ලක්ශ ගානක් මැරෙවුවෙ කාගෙ කාලෙද ඔය වද &න්නයගෙ කාලෙම තමයි.උබල තමයි කටින් නැතුව වෙන කෙහෙන්ද කතා කරන්නෙ.:confused::confused:

    මෙන්න මූ දැන් දෙමල මිනිස්සු ගැනත් කතා කරනව .දැන් කියයි ආමි එකේ 13 දෙනා පරපු එකට කොටින්ට සමාව දෙන්න තිබුන කියලත් ඒ වෙලේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේවීර විතරද යකෝ JVP කියන්නෙ .71 මැරුවෙත් JVP කොල්ලො තමයි .71 මැරුවත් 89 මරුවත් ඒක වැරදියි .විජේවීර ඉස්කෝල වල දේශපාලනේ කරල පොඩිඋන්ගෙ මොලේ කුරුවල් කරපු එකත් වැරදියි .තෝ කියන්නෙ 89 මරපු එක විතරයි වැරදි කියලද හිගන්නො
    71 දි මිනිස් සහරයක් උනා කියල කොහෙවත් කතා වෙන් නැ ඔක නිශ්පල කතාවක්, 71 මිනිස්සු මැරුව කියල කිසිම අධිකරනයක නඩුවක්වත් නැ .ඒක නිසා පදනම් විරහිත වද පොනිල් සහ unp එකේ මිනි මරුවො බේරෙ ගන්ඩ අසාර්තක උස්සහයක නිරත වෙන unp කාරයෙක්ගෙ අදොනාවක් විතරයි.දේශපාලනේ කරන්ඩ කාටත් අයිතිය තියෙනව. එහෙම නැ අපි විතරයි සදාකල් බලේ ඉන්නෙ කියල හිතන් හිටපු දුශිත unp පාලකයො මිනි මැරුවට අනිත් මිනිස්සු පලි නැ.එකෙක් දෙන්නෙම් නෙමේ 60 000 ටයර් සෑයවල් වල අලු කරල :angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    JMlZeBB.jpg

    E7mMY5X.jpg

    s59Djst.jpg

    lzA5I0G.jpg

    ලොක්කො සනසන්න මෙන්න පොතටම දාල තියෙන්නෙ...
    හොහ්.... හොහ්.... හොහ්....
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    71 දි මිනිස් සහරයක් උනා කියල කොහෙවත් කතා වෙන් නැ ඔක නිශ්පල කතාවක්, 71 මිනිස්සු මැරුව කියල කිසිම අධිකරනයක නඩුවක්වත් නැ .ඒක නිසා පදනම් විරහිත වද පොනිල් සහ unp එකේ මිනි මරුවො බේරෙ ගන්ඩ අසාර්තක උස්සහයක නිරත වෙන unp කාරයෙක්ගෙ අදොනාවක් විතරයි.දේශපාලනේ කරන්ඩ කාටත් අයිතිය තියෙනව. එහෙම නැ අපි විතරයි සදාකල් බලේ ඉන්නෙ කියල හිතන් හිටපු දුශිත unp පාලකයො මිනි මැරුවට අනිත් මිනිස්සු පලි නැ.එකෙක් දෙන්නෙම් නෙමේ 60 000 ටයර් සෑයවල් වල අලු කරල :angry::angry::angry:

    කොහෙවත් කතා වෙන්නෙ නෑ නෙමෙයි වහල්ලු කතාවෙන්නෙ නෑ කියපන් . දන්නෙ නැත්තම් අහපන් තාත්තගෙන් .ආ වැරදුනා හරි අප්පච්චි කව්ද පයින් යන කෙනාද උබට උගන්නල උස් මහත් කරපු කෙනාද කියල උබට තේරුමක් නැනෙ