මහෙන්ද්‍ර පෙරේරා

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මහෙන්ද්‍ර පෙරේරා

    මහෙන්ද්‍ර පෙරේරා ගැන ඔබ ගේ අදහස මොකක්ද? :confused::confused::confused::confused::confused:

    65th+Venice+Film+Festival+Machan+Cast+Director+hVcdaRSw9Vll.jpg



     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ නලුවන් යයි කියන පුගුලන් අතර හිදින අංක එකේ රංගධරයා ඔහුය.......
    රංගධරයා යනු නලුවෙකු නොවේ....නළුවෙකු ගෙන් එහාට ගිය දස්කමක් සහිත කෙනෙකි.......!!!!!!
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ලංකාවේ මම දුටුව සුපිරිම නලුවා. ඕනෑම චරිතයක් සුපිරි විදියට ඉදිරිපත් කරන්න පුලුවන් අතලොස්සෙන් එක්කෙනෙක්. හොදම නලුවා එහෙමත් නැත්නම් මහා පුරුෂයා දැවැන්තයා කියා ගන්නා සමහර නලුවන් ලගින් වත් තියන්න බැරි පුදුම හැකියාවක් ඇති රංගන ශිල්පියෙක්. මම වැඩියෙන්ම ඇලුම් කරන චරිතයක්
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පඩ ෂෝ නැති බොරු පුර සාරම් නැති හිත හොද නළුවෙක් ,
    මම හිතන්නේ නම් කොහේදී හරි දැක්කොත් අයියේ ,මචන් කියලා කතා කරන්න පුළුවන් පොරක්