මහෙන්ද්‍ර පෙරේරා

එල කොල්ලෙක්..
00020408.gif
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පඩ ෂෝ නැති බොරු පුර සාරම් නැති හිත හොද නළුවෙක් ,
    මම හිතන්නේ නම් කොහේදී හරි දැක්කොත් අයියේ ,මචන් කියලා කතා කරන්න පුළුවන් පොරක්


    අනිවා. මමත් ඔහොම කතා කරලා තියෙනව.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නිසෑකවම ඔහු සෑබෑ දක්ශ නලුවෙක්...අද සමාජයෙ මස්පිඩු පුම්බා බිහිවෙන නලුවන් අතර ගත්කල ඉතාමත් රෑපය අතින් පොඩි නලුවෙක් උනත් මොහු අපගෙ සිනමාව හා ර0ග කලාවට බිහිවුනු අති දෑවෑන්ත චරිතයකි....තමන්ට ලෑබෙන ඔනෑම චරිතයක් එය තවත් එක් චරිතයක් ලෙස රගපානවා වෙනුවට ඔහු එය තමන්ගෙ සෑබෑ චරිතය එය බව නරබන රසිකයා හට දෑනෙන පරිදි ඔහු එය මනාවට රග දක්වයි...අපිට උරුම උන ලොකු දායාදයක් බදු ර0ගන ශිල්පියෙක් ලෙසයි මම නම් ඔහුව දකින්නෙ....

    "වචනයෙ පරිසමාර්ත අර්තයෙන්ම ඔහු දක්ශයි කියන්නම ඔහු දක්ශයි"
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    කටක් හෑර නලුවෙක් කිව හෑකි කලාකරුවෙකි.

    ජයලත් මනෝරත්නයන්වද මතක් කල යුතුය.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    එක වාක්‍යයි කියන්න තියෙන්නෙ

    ලංකාවෙ දැනට ජීවත් වෙලා ඉන්න අංක 1 නළුවා !
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ලංකාවේ නලුවන් යයි කියන පුගුලන් අතර හිදින අංක එකේ රංගධරයා ඔහුය.......
    රංගධරයා යනු නලුවෙකු නොවේ....නළුවෙකු ගෙන් එහාට ගිය දස්කමක් සහිත කෙනෙකි.......!!!!!!

    වේදය (විද්යාව ) යනු රන්ග කලාවට නොගෑලපෙන්නකි, රන්ගය යනු යමෙක් දරන්නක්ය, දුන්න දරන්නා ධනුධර වන්නා සේ (චුල්ල ධනුද්ධර කතා වස්තුව මතකද?).. රන්ගය දරන්නා 'රන්ගධර' විය යුතුය.

    මෙය මෑතක් වන තුරු අප ශබ්දකෝශයේ නොතිබුනු වදනකි, මෙය රන්ගවේදියා යන්නට විකල්පයක් ලෙස අප 'පනාපුත්‍ර'යන් විසින් නිර්මානය කරන ලද්දකි, ඔහු මුලින්ම මෙය ආදේශ කලේ ශ්‍රියන්ත මෙන්ඩිස් නම් අසහාය කලාකරුවාටය, පසුව මෙය කටවහරට එක්වන ලදී.