මහෙන්ද්‍ර පෙරේරා

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
mahendra fake id ekakin awilla wage eya gana api monada hitanne kiyala dana ganna.
hugak daksha naluwek.
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නළුවෝ යැයි කියා ගන්නා බොහෝ අය අතරේ මහේන්ද්‍ර කියන්නෙ.....සුපිරිම නළුවෙක්.
    ඕනම චරිතයක් එකෙන්ම නැගලා යන්න රඟපායි....
    සමහර විට අපේ ඩිරෙක්ටර්ලා මහේන්ද්‍රගෙ හැකියාවන් තවමත් එලියට අරන් නැතුවත් ඇති.
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    ඈයි බන් මුන් දෙන්නග්ම පියා හේමසිරි ලියනගේ.. එයත් හොද වෑඩ්ඩෙක් තමා


    අනිවර්යෙන් මචන්,,,,,මේ දෙන්නගෙම පියාත් සිරාම සිරා වැඩ්ඩෙක් එකෙන්ම...:rofl::rofl::rofl::rofl::rofl: