මහෙන්ද්‍ර පෙරේරා

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    එහෙන් මෙහෙන් දැකල නං තියෙනවා
    ඒ උනාට හොඳ නිර්මාණ මං තාම දැකල නෑ මෙයාගෙ. අළුතින් එන එක ෆිල්ම් එකක්වත් බලන්නෙ හිතෙන්නෙත් නෑ :)
    සමනලුන්ට වෙඩි තියන්න, කඩදොර , ඇබෑර්තු ඇත, වර්ණ , අහසින් වැටුනා , දෙගම්මැදියාව .
    මට දැන් නම් මතක නෑ. මූ නම් කවදාවත් මෙගා රගපාපු කෙනෙක් නෙමේ.
    උත්ත්පලවණ්නා ෆිල්ම් එකෙ හොදටම රගපෑවෙ මූ , ඒත් සම්මාන හම්බුනේ සංගීතට.
    මහේන්ද්‍රත් එක පාරක් පත්තරේට කියලා තිබ්බා මෙයා තමා දැන් ඉන්න හොදම තරුණ නලුවා කියලා.
    තවත් අලුත්ම නලුවෙක්ටත් හොද කියලා තිබ්බා.
     
    Last edited:

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මහේන්ද්‍ර තමා සුපිරිම....
    http://www.sarasaviya.lk/2009/11/12/SAUMYA-LIYANAGE-01.jpg

    හරියට වැඩක් ගත්තේ නැති උනත් මෙයත් සුපිරි නලුවෙක්...

    අයෙත් දෙකක් නෑ සෞම්‍ය කියන්නේත් මාරම සුපිරි වැඩ්ඩේක්,,,අක්ශරය ෆිල්ම් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: එකෙත් මාර සිරාවටම රගපානවා,,ඒ වගෙම මෙයාගේ මල්ලි ඉන්ද්‍රචාපත් මාරම මාර වැඩ්ඩේක්,,,,,,,,,,
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අයෙත් දෙකක් නෑ සෞම්‍ය කියන්නේත් මාරම සුපිරි වැඩ්ඩේක්,,,අක්ශරය ෆිල්ම් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: එකෙත් මාර සිරාවටම රගපානවා,,ඒ වගෙම මෙයාගේ මල්ලි ඉන්ද්‍රචාපත් මාරම මාර වැඩ්ඩේක්,,,,,,,,,,

    :yes::yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අයෙත් දෙකක් නෑ සෞම්‍ය කියන්නේත් මාරම සුපිරි වැඩ්ඩේක්,,,අක්ශරය ෆිල්ම් :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: එකෙත් මාර සිරාවටම රගපානවා,,ඒ වගෙම මෙයාගේ මල්ලි ඉන්ද්‍රචාපත් මාරම මාර වැඩ්ඩේක්,,,,,,,,,,

    ඈයි බන් මුන් දෙන්නග්ම පියා හේමසිරි ලියනගේ.. එයත් හොද වෑඩ්ඩෙක් තමා
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇත්තටම කුඩා මේ Thread ඒක පටන් ගත්ත පොර. මොනවා උනත් ලංකාවේ හොද දේවල් කිහිපය හරි අගේ කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඇත්තටම සතුටුයි ඒ ගැන. Thread ඒක පටන් ගත්ත කෙනාට බොහොම ස්තුතියි. :):):)
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඇත්තටම කුඩා මේ Thread ඒක පටන් ගත්ත පොර. මොනවා උනත් ලංකාවේ හොද දේවල් කිහිපය හරි අගේ කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඇත්තටම සතුටුයි ඒ ගැන. Thread ඒක පටන් ගත්ත කෙනාට බොහොම ස්තුතියි. :):):)

    ස්තුතියි.....
    ඔබටත් එය හිමිවිය යුතුයි
    ....
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    මහේන්ද්‍රර පෙරේරා.. අතිශය නිහතමානි ඕන චරිතයක් තාත්විකව කරන්න පුලුවන් සුපිරිම නලුවෙක්... කොමඩිනම් කොමඩි, සිරානම් සිරා , ලව් නම් ලව් ඕනම සීන් එකක් සුපිරියෙන්ම කරන්න පුලුවන් නලුවෙක්...

    නමුත් අතීතයේ යම් තෑන කදී මොහුට වරදිනවා.. ඔහුගේ පියානන් කෑමති වෙලා නෑ ඔහු රගපෑමට පිවිසෙනවට නමුත් මහේද්‍ර රස්සාවට යනව කියල හොරෙන් වීදී නාට්ය වල ව් වේදිකා නාට්ටි වල වගේම චිත්‍ර පටි වල පොඩි පොඩි කෑලිත් කරල තියනව...

    තාත්ත හිතනින්නෙ තමන්ගෙ පුතා රස්සාවක් කරනව කියල..ඉතින් මාසෙ අන්තිමට තාත්තට පඩි සල්ලි පෙන්නන්න ඕනෙ.. ඔහුට කරන්න දෙයක් නෑ පොඩි පොඩි කෑලි කරල හබවෙන සොච්චම තාත්තටපෙන්නුවොත් අනිවාර්යයෙන්ම තාත්ත රස්සාවට යන්න එපා කියනව.. එහෙම උනොත් රගපාන එකවත් රග පාන්න වෙන්නෙ නෑ.. ඔහු ගන්නව තීරනයක්.. මුලු මාසෙම රගපාල එකෙතු කරගත්තු මුදලත් අරන් ඔහු යනව කෑසිනෝ ශාලාවකට.. ඔහු දිනනව.. තාත්තට දිනපු සල්ලි පෙන්නනව මාසික වෑටුප විදිහට.. එදා ඔහු පටන් ගත්ත ඒ වෑරදි දේ අදටත් කරනව..

    ඒත් මනුස්සකම උතුරන ... තමන්ගෙ බත් පත හරි වෙන කෙනෙකුට දෙන උතුම් මනුස්සයෙක්

    sirawatama

    Mahendra Perera Elakiri ewith :D

    ubatath hithena dewal:D:D:D
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    එලකිරි සිංහල නළු‍‍වෙක්, ‍මේ වගේ අය තමයි රටට ඕනි.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Jayalath Manorathne
    Sriyantha Mendis
    Jackson Anthony
    Mahendra Perera
    Bimal Jayakodi
    Kumara Thirimadura
    Saumya Liyanage

    are among the best SL actors
     
    Last edited:

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මහේන්ද්‍ර තමා සුපිරිම....
    http://www.sarasaviya.lk/2009/11/12/SAUMYA-LIYANAGE-01.jpg

    හරියට වැඩක් ගත්තේ නැති උනත් මෙයත් සුපිරි නලුවෙක්...

    මතක නැති වුනා :baffled:
    සෞම්‍ය ලියනගේ කියන්නෙත් තාත්වික රංගනයක් ඉදිරිපත් කරන්න පුලුවන් දක්ශ නලුවෙක් :):):yes::yes::yes:

    Jayalath Manorathne
    Sriyantha Mendis
    Jackson Anthony
    Mahendra Perera
    Bimal Jayakodi
    Kumara Thirimadura
    Saumya Liyanage

    are among the best SL actors

    :yes::yes::yes: