මහෙශ් වලතර ! රී පොස්ට් නම් සොරී.

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මහෙශ් වලතර ! රී පොස්ට් නම් සොරී.

    ඔන්න අපේ ව්ලතර අයියාගේ ගැබුරු කටහඩ.ආතල් නේද ? රම්බෝ පිහියනම් හැම වෙලෙම ටී පෝ එක උඩ...පිස්සු කෙලින්නෙ නැත්නම් පට්ට ඩයල් එකක් නේ.:yes::yes::yes::yes::yes:

    wal1.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මිනිහා හිතන් ඉන්නේ සල්ලි තියෙන කොට ඔක්කොම තියෙනවා කියලයි. ඕකට තව ටික කාලයක් යනකොට තේරෙයි. අපි කියපු ඒවා.
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මිනිහා හිතන් ඉන්නේ සල්ලි තියෙන කොට ඔක්කොම තියෙනවා කියලයි. ඕකට තව ටික කාලයක් යනකොට තේරෙයි. අපි කියපු ඒවා.

    අනිවා.