මහේලගේ ක්‍රිකට් 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    උබ හිතනවා ද මෙතැන ඉන්නේ ලංකාවේ හොදම ක්‍රිකට් වැඩ්ඩො ටික කියලා🤣
    සල්ලි වලට යි බලේ නිසා ක්‍රිකට් ටිම් එකට රිංගලා මාසේ පඩිය ගන්න ලංකාවේ ඉන්න බෝලෙකට බැට් එකෙන් ගහගන්න බැරි හැත්තක් මුන්🤩
    ඔව් බන්. ඒ වෙලාවේ ගෙනියන්න තිබ්බ උන් ටික . අවිශ්ක ඉන්න තිබ්බ දිමුත් වෙනුවට.

    අලුත් උන් දෙතුන් දෙනෙක් ඉන්නව. උන්ට තාම එක මැච් එකක්වත් දීල නැති නිසා WC ගෙනියන්න බෑ .

    මට කියපන් කෝ වෙන ගෙනියන්න තිබ්බ හොද ටීම් එක මොකද්ද කියලා current perfomance එක්ක . :rofl:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    රෙද්දෙ එල්පීල් එකක් ගහල තමා කෙලො ගත්තෙ :mad: ..මොන ගොන් බූරුවොද යකූ 50 WC එකක් තියෙනකොට T20 ගහන්නෙතාම මුන්ට එක තෙරෙන්නෙ නැත්නම් ඒක හෙන අවුලක්...අර ව්නිදුවා වැඩ පෙන්නන ගිහින් WC එකම නැති කර ගත්තා 🤬🤬
    ඒ අස්සෙ මොන මගුලටද යකො තව ඨT10 ලබ්බවල් ගස්සන්නෙ 🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    අරක කරන්නලු හිටියේ ... මේක කරන්නලු හිටියේ .....යකෝ .... 😂 මහේලගේ යි Coach හිතන් හිටිය ඒවත් උඹ දන්නවනේ .... ඇත්ත කියපන් SLC වල නේද වැඩ කරන්නේ ? අර්ජුන ආවොත් job එක ගහල යනවා නේ ? 😂
    ඕක එලියට ආව බන් මුලින්ම.
    ඒක ආපු නිසා පත්තර වලින් , ඔය ක්‍රීඩා මාධ්‍යවේදී සෙට් එක එහෙම නිව්සුත් ගැහුවා.

    පස්සේ එදා ම අපේ උන් social media වල දස්සා ගැන හෑලි ලියල ඌව අයින් කරනන යන එකට කෑගහල , මීඩියා ගිහින් පිස්සුවක් කෙලපු නිසා උන්ට ටීම් එක වෙනස් කරල ගෙනිහින් අන්තිමටම blame එක ගන්න වෙයි කියලා තමයි කිසි වෙසක් නොකර මැදදී වෙනස් කරන්න කියලා අරන් ගියේ. ඕක අර සනා ගේ කතා බැලුවත් උබට තේරුම් ගන්න පුලුවන්. ඌයි අසාම් ඔය කේස් එකට හින්ට් පාස් කරනවා තාම . මාවනුත් ඕකම කිව්වා WC මුල් කාලේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මන් හිතන්නේ අර්ජුන හරියන්නෙත් නෑ ශම්මි හරියන්නෙත් නෑ
    ඕකට එන්න දගලන්නේ නැති ඇත්තටම ක්‍රිකට් දන්න එකෙකුට දෙන්න ඕනේ
    මොකා අවත් අවුරුදු පහකින් දහයකින් මෙහා ලංකාවේ ක්‍රිකට් හදාගන්න බෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඔව් බන්. ඒ වෙලාවේ ගෙනියන්න තිබ්බ උන් ටික . අවිශ්ක ඉන්න තිබ්බ දිමුත් වෙනුවට.

    අලුත් උන් දෙතුන් දෙනෙක් ඉන්නව. උන්ට තාම එක මැච් එකක්වත් දීල නැති නිසා WC ගෙනියන්න බෑ .

    මට කියපන් කෝ වෙන ගෙනියන්න තිබ්බ හොද ටීම් එක මොකද්ද කියලා current perfomance එක්ක . :rofl:
    World Cup එකට සති දෙකක් තියාලද බන් ගෙනියන්න එවුන් හොයන්නෙ?
    ලාහෙට ගෙම්ම්බෝ අහුලනවා වගේ🤣🤣

    ගෙනියන්න පුළුවන් එවුන් හදන්න තමා ලක්ෂ 60 ගානේ පඩි දීලා කොච් ලා දාලා ගෙන ඉන්නේ

    ගෙනියන්න එවුන් නැත්නම් හදලා නැතන්ම හොයලා ගන්න ඕනේ ඔබේ වාසනාවට පහළ වෙන්නේ නැහැ බං
     
    • Like
    Reactions: John Dutton

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    World Cup එකට සති දෙකක් තියාලද බන් ගෙනියන්න එවුන් හොයන්නෙ?
    ලාහෙට ගෙම්ම්බෝ අහුලනවා වගේ🤣🤣

    ගෙනියන්න පුළුවන් එවුන් හදන්න තමා ලක්ෂ 60 ගානේ පඩි දීලා කොච් ලා දාලා ගෙන ඉන්නේ

    ගෙනියන්න එවුන් නැත්නම් හදලා නැතන්ම හොයලා ගන්න ඕනේ ඔබේ වාසනාවට පහළ වෙන්නේ නැහැ බං
    කොහෙද ඉතින් අපේ උන් 5ක් ද කොහෙද injured උනා නේ.
    මොන ටීම් එකක්වත් උන්ගේ main bowlers ල හතර පහ නැති උනාම අනිත් උන් දාල ඒ විදියටම බෝල් කරන්න බෑ . ඉන්දියාවටත් ඒක අදාලයි..

    අපේ උන්ගේ කොහොමත් හැකියාවල අවුලක් තියනව දැන් ගහන ක්‍රිකට් එකේ අනිත් රටවල් වල උන් එක්ක බලද්දී.. ඉන්න උන්ගෙන් එපැයි තෝරාගන්න.
    නිකමට ගිහින් බලපං කෝ දැන් යන ප්‍රිමියර් ලිග් මැච් වල වැඩිපුර ලකුණු විකට් අරන් තියන උන් කවුද කියලා. අලුත්ම උන් කියලා ඉන්නේ දෙතුන් දෙනයි..

    උපුල් තරංග ත් ඉන්නව වැඩිම ලකුණු ලිස්ට් එකේ. අකිල ධනංජය ඉන්නව වැඩිම විකට් උන්ගේ උඩම. :rofl:
     
    • Like
    Reactions: 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මෙතන අර්ජුන ඕනෙ කියල කෑගහන උන්ම තමා කලින් ගෝටා ඕනෙ කියල කෑගැහුවේ.. තේරුම් ගන්න මොලයක් නැති සිංහලු තාම දියසෙන්ල පස්සෙන් පන්නනවා.. ගෝට ඇරපු ඇරිල්ල මදි වෙලාද මංද? මොඩර්න් ක්‍රිකට් තේරුම් ගන්න බැරි එවුන් ගෙන්නල players ලට තග දාල නීති දාල හදන්න පුලුවන් කියල හිතන උබලම තමා ඔය විදිහට ගෝටව ගෙන්නල පලාත් 9ට බ්‍රිගේඩියර් ල 9ක් දාල රට හදන්න උස්සන් ආවේ... :lol::lol::lol:

    කොටින්ම කිව්වොත් අපේ උන්ට international level skill එකක් නෑ.. ඒක හැදෙන්න අපේ competitive domestic structure එකක් නෑ.. ඔය මගුල තේරුම් ගන්නෙ නැතුව කොන්දෙ අමාරුවට කොට්ට මාරු කරල හරියන්නෙ නෑ..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් ඉස්සල්ලම කරන්න තියෙන්නේ හොඳ බෝලර්ස් ල පස් දෙනෙක් හදා ගන්න ඕනේ ඉන්ජර් වෙන්නේ නැතිව දිගටම සෙල්ලම් කරන්න පුළුවන් එවුන්

    පහම එක ටීම් එකට දාගන්න නෙවෙයි ටෙස්ට් oneday සෙල්ලම් කරන්න මාරු කරගන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    ටීම් එකේ ස්පිනර්ස්ල අඩුයි කියල කාටවත් හිතෙන්නෙ නැද්ද ? ෆාස්ට් බෝලර්ස්ල වැඩියි බන්. උන්ට නෙලනවා. මාලි වගේ skill එකක් තියෙන උන් නැහැනේ.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මෙතන අර්ජුන ඕනෙ කියල කෑගහන උන්ම තමා කලින් ගෝටා ඕනෙ කියල කෑගැහුවේ.. තේරුම් ගන්න මොලයක් නැති සිංහලු තාම දියසෙන්ල පස්සෙන් පන්නනවා.. ගෝට ඇරපු ඇරිල්ල මදි වෙලාද මංද? මොඩර්න් ක්‍රිකට් තේරුම් ගන්න බැරි එවුන් ගෙන්නල players ලට තග දාල නීති දාල හදන්න පුලුවන් කියල හිතන උබලම තමා ඔය විදිහට ගෝටව ගෙන්නල පලාත් 9ට බ්‍රිගේඩියර් ල 9ක් දාල රට හදන්න උස්සන් ආවේ... :lol::lol::lol:

    කොටින්ම කිව්වොත් අපේ උන්ට international level skill එකක් නෑ.. ඒක හැදෙන්න අපේ competitive domestic structure එකක් නෑ.. ඔය මගුල තේරුම් ගන්නෙ නැතුව කොන්දෙ අමාරුවට කොට්ට මාරු කරල හරියන්නෙ නෑ..
    මෙතන කව්රුවත් අර්ජුන ඕනේ කියල කෑ ගහන්නේ නෑ... ඔය ඉන්නේ වැරදි thread එකක. 😂 අපි නම් කියන්නේ මුලු SLC එකම සුද්ද කරන්න කියල. හා වැරදිද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මෙතන කව්රුවත් අර්ජුන ඕනේ කියල කෑ ගහන්නේ නෑ... ඔය ඉන්නේ වැරදි thread එකක. 😂

    na? man dakka neh bn ekek ka gahanawa u one kiyala :rolleyes:

    අපි නම් කියන්නේ මුලු SLC එකම සුද්ද කරන්න කියල. හා වැරදිද ?

    SLC eke consitution ekama sudda karanna one.. olu gedi witharak sudda karala wadak na :sneaky:
     
    • Like
    Reactions: John Dutton
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..
    මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
    අර්ජුන ආවොත් ඌ පිස්සු කෙලින්න ගිහින් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ තියනව.

    ඌ නැතුව වෙන හොද එකෙක් එන්න ඕනේ.
    උගේ තියෙන්නේ තනිකර අර සුමතිපාල ලත් එක්ක තියන පරණ කෝන්තර තැටිය රත් වෙච්ච වෙලාවේ පිරිමහගන්න වැඩක්..
    sirawata, Arjuna awoth T20 wage tournaments cancel karala aye warchas wenawa. But board eke inna unta wada wedak nam karai. Board eke inne nm gobbayo tikak.

    Oka ekko karanna ona ICC ekka katha karala SLC wenuwata wena authority ekak establish karanna, provincial tournament ekata mokak hari restrictions dala officials la recruitment walata, SLC eken wena authority ekakata maru karana eka.Wena nam wikalpayak ne, ICC eken ban wela nawathinne.

    Dn case eka cricket walata asa gawayo tika chuun karanna parliament eke hema ekama eka allagena mada gahanawa
     
    • Like
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ටීම් එකේ ස්පිනර්ස්ල අඩුයි කියල කාටවත් හිතෙන්නෙ නැද්ද ? ෆාස්ට් බෝලර්ස්ල වැඩියි බන්. උන්ට නෙලනවා. මාලි වගේ skill එකක් තියෙන උන් නැහැනේ.
    skill එකක් තියන උන් හොයාගන්න එක තමයි... develop කරන්න මග පාදන්න තමයි බන් SLC තියෙන්නේ. මුන් සල්ලි ගහනවා විතරයිනේ.

    මේවා සුද්ද කරන්න කිවවම අපෙන් අහනවා එහෙනම් කාවද අරන් යන්න තිබ්බේ කියල. යකෝ ඕව කරන්න අපි ඕන නම් SLC එකක් ඕනේ නෑනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    කොහෙද ඉතින් අපේ උන් 5ක් ද කොහෙද injured උනා නේ.
    මොන ටීම් එකක්වත් උන්ගේ main bowlers ල හතර පහ නැති උනාම අනිත් උන් දාල ඒ විදියටම බෝල් කරන්න බෑ . ඉන්දියාවටත් ඒක අදාලයි..

    අපේ උන්ගේ කොහොමත් හැකියාවල අවුලක් තියනව දැන් ගහන ක්‍රිකට් එකේ අනිත් රටවල් වල උන් එක්ක බලද්දී.. ඉන්න උන්ගෙන් එපැයි තෝරාගන්න.
    නිකමට ගිහින් බලපං කෝ දැන් යන ප්‍රිමියර් ලිග් මැච් වල වැඩිපුර ලකුණු විකට් අරන් තියන උන් කවුද කියලා. අලුත්ම උන් කියලා ඉන්නේ දෙතුන් දෙනයි..

    උපුල් තරංග ත් ඉන්නව වැඩිම ලකුණු ලිස්ට් එකේ. අකිල ධනංජය ඉන්නව වැඩිම විකට් උන්ගේ උඩම. :rofl:
    ඕකුන් injured උනත් නැතත් අපේ එවුන් පරදිනවා මොකෝ මීට කලින් ගහපු එක සිරිස් එකක් වත් හරියට දින්නා කියලා මතකයක් නැහැ
    අපේ එවුන්ගේ විනය උනත් බිංදුවයි ගංජා ගහනවා බඩු ගහනවා නොකරන දෙයක් නැහැ
    මගේ පුද්ගලික මතය නම් ඔය ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ සල්ලි වලට ආපු කබ්බෝ ටිකක්
    ගමේ ගොඩේ ගල් වලවල් වල ක්‍රිකට් ගහන කොල්ලො ටිකක් සති දෙකක පුහුණුවක් දීලා යැවුවා නම් මීට වඩා දෙයක් කරයි කියලා හිතෙනවා

    ක්‍රිකට් දිනන්න නම් මුල ඉදලා මකලා හදන්න වෙන තත්ත්වයක් දැන් තියෙන්නේ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    na? man dakka neh bn ekek ka gahanawa u one kiyala :rolleyes:

    SLC eke consitution ekama sudda karanna one.. olu gedi witharak sudda karala wadak na :sneaky:
    මේ වෙලාවේ ඔලු ගෙඩි සුද්ද කරන එකේ වැඩක් තියනවා. ඔය චිත්‍රපාල ද මොකක්ද document එක ක්‍රීඩා අමතිගාව තියෙන්නේ සෑහෙන කාලෙක ඉඳන්. පොර ඕක එලියට දාගන්න බැරුව හිරවෙලා හිටියේ . තැටිය රත් උන වෙලේ ඔය හොරු ටික පන්නලා දැම්මේ නැත්නම් මේ සම්මජාතියේ ඕක සුද්ද කරන්න හම්බෙන්නේ නෑ. හැබැයි ඒක කෙටි කාලීනයි. ඊට පස්සේ Constitution එක වෙනස් කරන්න ඕනේ. ඒක ටිකක් කල් යන වැඩක්.
     
    • Like
    Reactions: War Fighter