අර්ජුනයට ඔක දෙන්න ඕන කරගෙන පලයන් කියලා... කනක් ඇහිල ඉන්න තිබ්බා... කොහොමත් තව අවුරුදු ගානක් යනකම් ටීම් එක හොද වෙන්නේ නැති වෙයි... සිරාවටම ක්‍රිකට් වලට අස්සවෙන් ගේම් එකට ඇවිල්ලා ලෙගසි එකක් තියන්න ඕන කියල හිතන ලෙවල් එකේ මෙන්ටලිටි එකක් තියන උන් පොඩි කාලේ ඉදලම හැදිලා එනකන් මේ වගේ ලොන්ත පර්ෆෝමන්ස් තමයි...මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
