මහේලගේ ක්‍රිකට් 😂

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
    අර්ජුනයට ඔක දෙන්න ඕන කරගෙන පලයන් කියලා... කනක් ඇහිල ඉන්න තිබ්බා... කොහොමත් තව අවුරුදු ගානක් යනකම් ටීම් එක හොද වෙන්නේ නැති වෙයි... සිරාවටම ක්‍රිකට් වලට අස්සවෙන් ගේම් එකට ඇවිල්ලා ලෙගසි එකක් තියන්න ඕන කියල හිතන ලෙවල් එකේ මෙන්ටලිටි එකක් තියන උන් පොඩි කාලේ ඉදලම හැදිලා එනකන් මේ වගේ ලොන්ත පර්ෆෝමන්ස් තමයි...
     
    • Like
    Reactions: John Dutton

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    U19 පොඩි උන් ටිකක් හරි දාලා ගැහුවනං හරි බං.උන් ටික ටික හැදෙයිනෙ

    pramodaya ohoma hithagena neh dan awurudu 3 4k gahuwe.. dan penawa neh una de.. podi unwa witharak daala match gahanna ba.. anthima tike wellawa analyse karala gahapu hati dakka neh? dan api inne crisis level eke.. aluth unwa dala gahannath ba inna unta gahanneth na.. gobba decisions nisa thama mehema wela thiyenne... hariyata competitive domestic structure ekak hadenakan moka genawath me sethe thama.. dan hadanna patan gaththath aduma awurudu 5k wath yai hadila ena..

    that's the bitter truth. as a cricket fan there's nothing to do but accept it
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    මොන මගුලක් හරි ඇමතියා කරලා ලංකාවෙ ක්‍රිකට් ICC එකෙන් තහනම්ම කරලා දැම්මත් ඒත් හොදයි බං. එකේක වේසිගෙ පුත්තුන්ට හොරා කන්නයි තව පොන්නයො ටිකක් ගිහිං පිච් එක මැද රෙන එකයි බල බල අපි කාලෙ නාස්ති කරගෙන ලේ පුච්චගෙන හැමිනෙන එකට වඩා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මොන මගුලක් හරි ඇමතියා කරලා ලංකාවෙ ක්‍රිකට් ICC එකෙන් තහනම්ම කරලා දැම්මත් ඒත් හොදයි බං. එකේක වේසිගෙ පුත්තුන්ට හොරා කන්නයි තව පොන්නයො ටිකක් ගිහිං පිච් එක මැද රෙන එකයි බල බල අපි කාලෙ නාස්ති කරගෙන ලේ පුච්චගෙන හැමිනෙන එකට වඩා.
    ICC eken thahanam karanakan inna one na..

    wayasata gihin hari hari haman cricket ekak balaganna one nam dan match balana eka nawaththapan.. ethakota sponsers la adu wela ICC eken gewana gana witharak set wei.. minissu match balanna enne nathi nisa ground tika weli weli thiyei.. anna ethakota salli wateta ekathu wena un tika tika halila yanawa... ita passe talent eka thiyena cricket gahanna one un tika witharak cricket gahai.. ita passe cricket hadenna patan gani.. ethakota api wayasata yaddi wage hoda cricket ekak balaganna puluwan wei :baffled:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    0825a5e6-af44-4dd0-821c-589bf660dcb4.jpg
    af867bfa-01cf-48de-9b38-61f6c57f48f4.jpg
    මොඩන් ක්‍රිකට් කියන්නේ ලකුණු 50ට ඕල් අවුට් වෙලා. ඉන්දියාවේ බෝල් කරන උන්ගෙන් පිච් එක මැදදි "දාන බෝලෙට බැට් කරගන්න බැරිනම් අවුට් වෙලා පලයන් පොන්නයෝ" කියලා අහගන්න එක වෙන්න ඇති 🙃🙃🙃🙃🙃.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    arjuna badu gahapuwa aravnida gahapuwath eyalage cricket walata link karanawada umba? dilshange ex wife upul ekka ehe nawathila innakota set unama umbata anuwa dilshan cricket walata sambanda wenna ona nadda? tharanga gahapu 100 ewa walangu nadda?

    umba iskole campus ehema gihin thiyanawada? igannuwama hama lamayama ihalin pass wenawada? samahara welawata mula exam wala aduwen lakunu ganna aya final year elata karala class gannawa,

    2007 indan wc 3 ka final walata yanna team ekata support karala madiwata thiyana kakkumata consultant wage hari awilla ratata support ekak dena eka ratata adare nathi hindada?
    උගේ පීක් ටයිම් එකේදී ඌ හොදට සෙල්ලම් කළා,උට support 1ට සංගා ඩිල්ෂාන් මාලිංග වගේ උනුත් හිටියා ..මට මෙහෙම දෙයක් තේරෙන්නේ ඒ කාලේ හිටපු players වැඩිය මට දැන් ඉන්න team 1ක හොදයි,දක්ෂයි වගේ..හැබැයි කිසි plan 1ක් නැතුව එනවා හරි මීටරෙන් සෙල්ලම් කරන්නේ නැති සීන් එකක් මට පේන්නේ ..මේ පහල වීඩියෝ එකේ මට වැඩිය හොදට මූ මේක කියනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,884
    28,793

    Hi Mahela 👋
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹලා රැවටෙන්න එපා.

    ආණ්ඩුවයි මිනිස්සුයි දෙපැත්තකනෙ හිටියෙ මෙච්චරකල්.

    දැන් ආණ්ඩුව හදන්නේ , ක්‍රිකට් බෝර්ඩ් එක කියන හතුරව හදලා , ඒකට විරුද්ධව මිනිස්සුන්ව එකතු කරන්න උනුත් එක්ක.

    ඔය මුස්ලිම් උන්ව හතුරෙක් කළා වගේ එකක් තමයි.

    රැවටෙන්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක

    දිනන පරදින එක ඌට වෙනස් කරන්න බැරිනම් ඇයි බං උබල මෙච්චර තර්ක කරන්නේ.. :ROFLMAO: :ROFLMAO:

    ඉතින් බන් පරදින එක උන්ට වෙනස් කරන්න පුලුවන් නම් වෙනස් කරනවා නේ උන්.. අපිට බෑ කියලා කියල තියෙන්නේ ඒකයි . :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උගේ පීක් ටයිම් එකේදී ඌ හොදට සෙල්ලම් කළා,උට support 1ට සංගා ඩිල්ෂාන් මාලිංග වගේ උනුත් හිටියා ..මට මෙහෙම දෙයක් තේරෙන්නේ ඒ කාලේ හිටපු players වැඩිය මට දැන් ඉන්න team 1ක හොදයි,දක්ෂයි වගේ..හැබැයි කිසි plan 1ක් නැතුව එනවා හරි මීටරෙන් සෙල්ලම් කරන්නේ නැති සීන් එකක් මට පේන්නේ ..මේ පහල වීඩියෝ එකේ මට වැඩිය හොදට මූ මේක කියනවා

    meteren sellam karanna bari nam ai e? cricket knowledge eka match eke situation eka therum ganna bari weema, teamwork ekak nathi weema, basic technique wala awulak thibeema wage dewal wenna puluwan.

    sanga wage kenek ratema indeddi apita lesiyen eyawa study karala dewal igena ganna puluwan dan inna players lata. oya team eke kee denek cricket gana thiyana poth kiawala thiyanawada? podi kale mona widihatada sellam kare.
     
    • Like
    Reactions: John Dutton