මහේලගේ ක්‍රිකට් 😂

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    0825a5e6-af44-4dd0-821c-589bf660dcb4.jpg
    af867bfa-01cf-48de-9b38-61f6c57f48f4.jpg


    මු කැන්සර් හොස්පිටල් හදන්න මිනිස්සුගෙ සල්ලි එකතු කරපුවා හොරා කෑවා ද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Modern Cricket 😂


    F-j2U8ZbQAA84z8
    ඔව් කුකුල් මෙන්ඩිස් හරි, දිනන පරදින එක තීරනය කරන්නේ බොර්න් අගේන් දෙයියෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:.



    මොඩන් ක්‍රිකට් ගහන්න අන්න ICC එකෙන් වලත්ත නයිට් කලබ් බේබද්දොන්ට ක්‍රිකට් ගහන එක තහනම් කරලා.. හොඳ වැඩේ කැරි වලත්තයොන්ට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    immigrant

    Junior member
  • May 12, 2023
    53
    56
    18
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
    100% agreed on this
     
    • Like
    Reactions: John Dutton

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,623
    113
    එකමත් එක රටක
    ඇමතිය ට කියලා අතුරු කමිටු දාගෙන දේශපාලන මැදිහත්වීම් තියනව කියලා ඔප්පු කරගෙන ඕකත් තහනම් කරගන්න ඔය යන්නේ.
    ICC එකේ උන් කිව්වොත් ක්‍රිකට් තහනම් කියලා, අපේ උන් අරගල කරල අලයක් කරන්නද ??? 🥴

    හරිනේ පුපේ අමාරුව.
    නීති වෙනස් කරන්නේ නැතුව දේශපාලන ගොන් ගේම් ගහන්න ගියා එක එකාගේ ඇරියස් කවර් කරගන්න. 🥱
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මේක මුංට විතරක් කරලා මදි. පරණ එක පකෙක්ටවත් පුහුණු කරුවෙක් උපදේශක කෙනෙක් විදිහටවත් යවන්න දෙන්නේ නැතිවෙන්න තහනම් කරන්න ඕනේ. ඕකට ඔය ඔක්ක්ම වගකියන ඕනෙ. :lol:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හරිනේ පුපේ අමාරුව.
    නීති වෙනස් කරන්නේ නැතුව දේශපාලන ගොන් ගේම් ගහන්න ගියා එක එකාගේ ඇරියස් කවර් කරගන්න. 🥱
    ඉන්දියාවට ඕන විදිහට ගහන්නේ නැති උනාම නේ ඔය. ඉන්දියාවට විතරක් ඕන විදිහටා ගහනවනම් ඕක ගහන්න ඕනෙත් නෑ .

    images


    Not a ban ….suspension….පොඩ්ඩක් පෙනේ පුප්පලා තියෙන්නේ
    ------ Post added on Nov 11, 2023 at 1:26 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඉන්දියාවට ඕන විදිහට ගහන්නේ නැති උනාම නේ ඔය. ඉන්දියාවට විතරක් ඕන විදිහටා ගහනවනම් ඕක ගහන්න ඕනෙත් නෑ .

    images
    දැන් උඹ කියන්නේ අපේ උන්ට පට්ටට ක්‍රිකට් පුළුවන් ඉන්දියාව එපා කියපු නිසා හොඳට ගැහුවේ නෑ කියලද? :baffled:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දැන් උඹ කියන්නේ අපේ උන්ට පට්ටට ක්‍රිකට් පුළුවන් ඉන්දියාව එපා කියපු නිසා හොඳට ගැහුවේ නෑ කියලද? :baffled:
    එහෙම එකක් කොහෙද කියල තියෙන්නේ 😂

    අපේ දැන් උන්ට බෑ ..SLC එකේ උන්ට හොඳට හොරකම නම් පුළුවන්.