මහේලත්_සංගාත්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    Bi6HXO4CIAIKBM0.jpg


    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන 20 යි 20 ක්‍රිකට් අන්තර් ජාතික ක්‍රිකට් සමු ගැනීමට තීරණය කර තිබේ.

    මේ පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල ටුවිටර් වෙබ් අඩවිය ඔස්සේ පළ කර ති‍බේ.

    මහේල පවසා ඇත්තේ, බංග්ලාදේශයේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් කුමාර් සංගක්කාර සමග 20 යි 20 තරගවලින් සමු ගන්නා බව ය.
    :(

    News1st
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Dulip - Ranjan
    Arjuna - Aravinda
    Sanath - Marven
    Mahela - Sanga

    Who will be next duo
    Mathews - Chandimal
    Thirimanne - Chandimal ??
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Dulip - Ranjan
    Arjuna - Aravinda
    Sanath - Marven
    Mahela - Sanga

    Who will be next duo
    Mathews - Chandimal
    Thirimanne - Chandimal ??

    I don think Chandimal will do any good for SL cricket. balapan muge T20 Record eka. Melo rahak naa....kalawarenko mu thamai APey CAPTAIN:shocked::shocked::shocked:

    Matches Runs H/score Avg B/F S/Rate 100 50 4s 6s
    23 254 56 13.36 275 92.36 0 1 22 3