නැත්නම් අදින් පස්සෙ මැච් වලින් කෑවොත් මූ නෝන්ඩි වෙන නිසාද මාරු වෙන්න හදන්නෙ ?

ලංකාවට ඕනි පුකක් වුනාවේ කියලා පාකිස්තාන් ඉන්දියන් මැච් එකට සැදී පැහැදී ඉන්න ඕනි.
අඩු ගානේ හාල් ටිකක් පරිප්පු ටිකක් අල ටිකක් ණය ටිකක් ඉල්ලගන්න පුළුවන් රටවල් දෙකනේ.
මොන රටේ TV පොළොවේ ගැහෙයිද දන්නේ නෑ.![]()

හොර කරලා හරි දිනන්න හදයි ඉන්දියන් උන්..හොර කිරීම උන්ගේ නීතියක්පක්කො ගහයි කියල මට නිකමට හිතනවා බන්... එහෙම උනොත් ඉන්දියන් උන්ගේ නම්බුව ලේෆ්ට්![]()
පක්කො ගැහුවේ නැතොත් උන්ගේ රටේ එවුන් පක්කොන්ට ගහන සීන් එකක් තියෙන්නේ.පක්කො ගහයි කියල මට නිකමට හිතනවා බන්... එහෙම උනොත් ඉන්දියන් උන්ගේ නම්බුව ලේෆ්ට්![]()

පක්කො ගැහුවේ නැතොත් උන්ගේ රටේ එවුන් පක්කොන්ට ගහන සීන් එකක් තියෙන්නේ.
අර මෞකා මෞකා ඇඩ්ස් ටික ආයේ පටන් ගෙන පක්කොන්ගේ රෙදි ගලවනවා.
බාබර් අසාම් කාරයයි පොඩි අෆ්රිඩියයි තමයි උන් බර තියලා තියෙන්නේ.
ඔව් උන් දෙගොල්ලෝ පෙජ්ස් අස්සේ මරාගන්නවා.World Cup Final එකවත් මෙහෙම අතල් මැච් එකක් නැතිවෙයි...
24 Sundayඉන්දු පකිස්ථාන මහා ගැටුම කවද්දා තියෙන්නේ? පක්කු හැමදාම කොච්චර ෆේම් එකේ හිටියත් ඉන්දියාවෙන් කනවා
නයින්ට අඳුකොළ වගේ උනාම වටේ පිටේ ඉන්න එවුන්ට පොඩි ලාල් එකකුත් තියෙනව බන්හොර කරලා හරි දිනන්න හදයි ඉන්දියන් උන්..හොර කිරීම උන්ගේ නීතියක්
Bumrah ge Advertisement ekak thiyenav aThumbs up Drink eka promote karanneth anthimata Yorker ekak bassanava Pakkekta....ඔව් උන් දෙගොල්ලෝ පෙජ්ස් අස්සේ මරාගන්නවා.
පක්කො ගිහිල්ලා England, ICC pages වල බැනගන්නවා
එදාට තව මොකක් හරි හොද මැච් එකක් තියෙනවා ටීම්ස් මතක නෑ.
24 Sunday
------ Post added on Oct 22, 2021 at 2:42 PM
ඔව් ස්ටාර් ක්‍රිකට් එකෙන් පක්කොන්ගේ රෙදි ගැලවෙන්න වීඩියෝ දානවා.Bumrah ge Advertisement ekak thiyenav aThumbs up Drink eka promote karanneth anthimata Yorker ekak bassanava Pakkekta....
Marketing karana ekaa ge idea eka nam maru
“It’s tough. I just counted that I have been 135 days in quarantine and bubbles since June and I am in (the) last legs. But I totally understand and I told them I will be with the group with the technology that we have. I hope that anyone can understand that being a father that I haven’t seen my daughter for that many days. I definitely need to get back home,” Jayawardene stated.