මහේලය ඇඩ් එකක් දාල යන්නද ඇවිත් තියෙන්නෙ ?

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලංකාවට ඕනි පුකක් වුනාවේ කියලා පාකිස්තාන් ඉන්දියන් මැච් එකට සැදී පැහැදී ඉන්න ඕනි.
    අඩු ගානේ හාල් ටිකක් පරිප්පු ටිකක් අල ටිකක් ණය ටිකක් ඉල්ලගන්න පුළුවන් රටවල් දෙකනේ.
    මොන රටේ TV පොළොවේ ගැහෙයිද දන්නේ නෑ. :lol:

    පක්කො CT 2017 Final එකෙන් පස්සෙ ඉන්දියාවට ගහල නෑ නේද? ඉන්දියා පකිස්තාන් හැමදාම එකම group එකට දාන්නෙත්
     
    • Haha
    Reactions: NushenD

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මහේලයි සංගයි කියන්නේ හැමදාම තමන්ගේ ස්ටේටස් මේන්ටේන් කරන්න ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් මිසක් රටක් ගැන හිතන මිනිස්සු නෙමේ
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පක්කො CT 2017 Final එකෙන් පස්සෙ ඉන්දියාවට ගහල නෑ නේද? ඉන්දියා පකිස්තාන් හැමදාම එකම group එකට දාන්නෙත්
    ඔව් කලින් ප්ලෑන් කරලා ICC එකෙන් තමයි වැඩේ කරන්නේ.
    කොහොමත් BYJU ලා තමයි ටූනමන්ට් එකට ස්පොන්සර් කරන්නේ.
    CT 2017 Final එක 2014 Final එක කවදාවත් ICC Official අකවුන්ට්ස් වලින් එලියට එන්නේ නෑ.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බන්ගලියෝන්ගෙන් යක්ක පුත්තු කැවම හැලි දැන්ලි යන එවුන්ගෙන්ම අහගන්න වෙනවා කියලා ඌ දැනගත්තා
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔච්ච්ච්ර හිටපු එකේ තව සති තුනක් ඉන්න බැරිද බන් පඩ ඇඩ් එකක් තමයි දැම්මේ මගේ අස්සම ප්ලය්ර් කෙනෙක් මයියා මේකේ නම් එපා වුනා . පරදිනවා දැන් දැන අයින් වෙලා එන්න ඇති .
    කොචින් ස්ටාෆ් එකේ එකෙක් මගදී ටීම් එක දාලා එනවානම් ටීම් එකේ ඇතුලේ වෙන දේ කියන්න ඕනේ නැහැ
    wfh ක්‍රීඩා වලට හරියන්නේ නැහැ ඇතුලේ ඉදන් කණ්ඩායම එක්ක ඉදලා එන ෆිල් එකෙන් හදන්න