මහේලය ඇඩ් එකක් දාල යන්නද ඇවිත් තියෙන්නෙ ?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අම්බානිලගේ වලි කුකුල්ලු වගේ ඉන්න පෆොමන්ස් වල පීක් එකේ ඉන්න එවුන් ටිකත් IPL එකේදී කෑවා නම්,
    මේ ඩොමෙස්ටික් කබ්බෝ එක්ක මොන වර්ල්ඩ් කප් ද කියලා ඌ එන්න හදනවා ඇති.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලංකාවට ඕනි පුකක් වුනාවේ කියලා පාකිස්තාන් ඉන්දියන් මැච් එකට සැදී පැහැදී ඉන්න ඕනි.
    අඩු ගානේ හාල් ටිකක් පරිප්පු ටිකක් අල ටිකක් ණය ටිකක් ඉල්ලගන්න පුළුවන් රටවල් දෙකනේ.
    මොන රටේ TV පොළොවේ ගැහෙයිද දන්නේ නෑ. :lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala

    පක්කො ගහයි කියල මට නිකමට හිතනවා බන්... එහෙම උනොත් ඉන්දියන් උන්ගේ නම්බුව ලේෆ්ට් :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පක්කො ගහයි කියල මට නිකමට හිතනවා බන්... එහෙම උනොත් ඉන්දියන් උන්ගේ නම්බුව ලේෆ්ට් :lol:
    හොර කරලා හරි දිනන්න හදයි ඉන්දියන් උන්..හොර කිරීම උන්ගේ නීතියක්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පක්කො ගහයි කියල මට නිකමට හිතනවා බන්... එහෙම උනොත් ඉන්දියන් උන්ගේ නම්බුව ලේෆ්ට් :lol:
    පක්කො ගැහුවේ නැතොත් උන්ගේ රටේ එවුන් පක්කොන්ට ගහන සීන් එකක් තියෙන්නේ. :lol:
    අර මෞකා මෞකා ඇඩ්ස් ටික ආයේ පටන් ගෙන පක්කොන්ගේ රෙදි ගලවනවා. :rofl:
    බාබර් අසාම් කාරයයි පොඩි අෆ්රිඩියයි තමයි උන් බර තියලා තියෙන්නේ.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,925
    113
    එකමත් එක රටක
    “It’s tough. I just counted that I have been 135 days in quarantine and bubbles since June and I am in (the) last legs. But I totally understand and I told them I will be with the group with the technology that we have. I hope that anyone can understand that being a father that I haven’t seen my daughter for that many days. I definitely need to get back home,” Jayawardene stated.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    පක්කො ගැහුවේ නැතොත් උන්ගේ රටේ එවුන් පක්කොන්ට ගහන සීන් එකක් තියෙන්නේ. :lol:
    අර මෞකා මෞකා ඇඩ්ස් ටික ආයේ පටන් ගෙන පක්කොන්ගේ රෙදි ගලවනවා. :rofl:
    බාබර් අසාම් කාරයයි පොඩි අෆ්රිඩියයි තමයි උන් බර තියලා තියෙන්නේ.

    World Cup Final එකවත් මෙහෙම අතල් මැච් එකක් නැතිවෙයි...
     
    • Like
    • Haha
    Reactions: lilman and NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    World Cup Final එකවත් මෙහෙම අතල් මැච් එකක් නැතිවෙයි...
    ඔව් උන් දෙගොල්ලෝ පෙජ්ස් අස්සේ මරාගන්නවා.
    පක්කො ගිහිල්ලා England, ICC pages වල බැනගන්නවා :lol:
    එදාට තව මොකක් හරි හොද මැච් එකක් තියෙනවා ටීම්ස් මතක නෑ.

    ඉන්දු පකිස්ථාන මහා ගැටුම කවද්දා තියෙන්නේ? පක්කු හැමදාම කොච්චර ෆේම් එකේ හිටියත් ඉන්දියාවෙන් කනවා
    24 Sunday
    ------ Post added on Oct 22, 2021 at 2:42 PM
     
    • Like
    Reactions: lilman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    හොර කරලා හරි දිනන්න හදයි ඉන්දියන් උන්..හොර කිරීම උන්ගේ නීතියක්
    නයින්ට අඳුකොළ වගේ උනාම වටේ පිටේ ඉන්න එවුන්ට පොඩි ලාල් එකකුත් තියෙනව බන්
     
    • Like
    Reactions: lilman

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    ඔව් උන් දෙගොල්ලෝ පෙජ්ස් අස්සේ මරාගන්නවා.
    පක්කො ගිහිල්ලා England, ICC pages වල බැනගන්නවා :lol:
    එදාට තව මොකක් හරි හොද මැච් එකක් තියෙනවා ටීම්ස් මතක නෑ.

    24 Sunday
    ------ Post added on Oct 22, 2021 at 2:42 PM
    Bumrah ge Advertisement ekak thiyenav aThumbs up Drink eka promote karanneth anthimata Yorker ekak bassanava Pakkekta....

    Marketing karana ekaa ge idea eka nam maru
     
    • Like
    Reactions: NushenD and lilman

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Bumrah ge Advertisement ekak thiyenav aThumbs up Drink eka promote karanneth anthimata Yorker ekak bassanava Pakkekta....

    Marketing karana ekaa ge idea eka nam maru
    ඔව් ස්ටාර් ක්‍රිකට් එකෙන් පක්කොන්ගේ රෙදි ගැලවෙන්න වීඩියෝ දානවා.
    මේ හෑෂ්ටැග් එකේ වීඩියෝ දාල තියෙන ඒවා බලන්න.
    කැඩුන ටීවී වලින් මැච් එක පෙන්නන විදිය, පක්කොන්ගේ පොලු යන විදිය ඔක්කොම දාල තියෙන්නේ :lol:

    https://www.youtube.com/hashtag/maukepechhakka
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    “It’s tough. I just counted that I have been 135 days in quarantine and bubbles since June and I am in (the) last legs. But I totally understand and I told them I will be with the group with the technology that we have. I hope that anyone can understand that being a father that I haven’t seen my daughter for that many days. I definitely need to get back home,” Jayawardene stated.

    It's a pity that such reasons should dawn on him on the eve of the big matches. Being away from the family can't be a new experience for him. And it's not that his input was not appreciated. Also, this is a world cup.
     
    • Like
    Reactions: dilann and -333-