2nd match eka iwara wela shake hand karaddi Mahelage muna beluwama, mokak hari awulak kiyala tereno.
ලංකාවට ඕනි පුකක් වුනාවේ කියලා පාකිස්තාන් ඉන්දියන් මැච් එකට සැදී පැහැදී ඉන්න ඕනි.
අඩු ගානේ හාල් ටිකක් පරිප්පු ටිකක් අල ටිකක් ණය ටිකක් ඉල්ලගන්න පුළුවන් රටවල් දෙකනේ.
මොන රටේ TV පොළොවේ ගැහෙයිද දන්නේ නෑ.![]()
service may have been asked only for the first round.It's a pity that such reasons should dawn on him on the eve of the big matches. Being away from the family can't be a new experience for him. And it's not that his input was not appreciated. Also, this is a world cup.
ඔව් කලින් ප්ලෑන් කරලා ICC එකෙන් තමයි වැඩේ කරන්නේ.පක්කො CT 2017 Final එකෙන් පස්සෙ ඉන්දියාවට ගහල නෑ නේද? ඉන්දියා පකිස්තාන් හැමදාම එකම group එකට දාන්නෙත්
lankawe cricket kapu un tama me. patta talented legends la, eth un vitharai hadune