මහේල_බැගෑපත් වෙයි
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිනුම ඔස්සේ අදහස් පළකර තිබෙනවා.
මහේල එහිදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට හිමිව ඇති බවයි.
එමෙන්ම ජාතික කණ්ඩායම වඩාත් සාර්ථක වූ ස්ථානයක් ලෙසටත් මහේල මෙහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුන්වා තිබෙනවා.
මෙම තීරණය නැවත සලකා බලන මෙන් මා බලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා යැයි මහේල එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
‘‘මහේල බැගෑපත් වෙයි..මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි