මහේල_බැගෑපත් වෙයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහේල_බැගෑපත් වෙයි

    ‘‘මහේල බැගෑපත් වෙයි..මේක කරන්න එපා‘‘ - ගාල්ල ක්‍රීඩාංගණය ගැන පළමු වරට හිටපු නායකයාත් කතා කරයි

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිනුම ඔස්සේ අදහස් පළකර තිබෙනවා.

    මහේල එහිදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට හිමිව ඇති බවයි.

    එමෙන්ම ජාතික කණ්ඩායම වඩාත් සාර්ථක වූ ස්ථානයක් ලෙසටත් මහේල මෙහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුන්වා තිබෙනවා.

    මෙම තීරණය නැවත සලකා බලන මෙන් මා බලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා රජයෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා යැයි මහේල එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

    5466465.PNG
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාත්‍යන්තරය ජය ගන්න යන්නේ පොනිල් උතුමාණන්...අකුල් හෙළන්න එපා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොද ඔෆර් එකක් ඇති ඔය ඉඩම් කෑල්ලට..... චීනේටද ඉන්දියාවටද දන්නේ නෑ..... අනේ මන්දා..... මේ වගේ ආකර්ෂණයක් තියෙන තැනක් විනාස කරන්නේ මුන්ට අමු කැවිලද දන්නේ නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉතිහාසයේ හොදම රට කෑම. මේ හැත්ත ඉතුරු මාස 18 දි මොනවා කරයිද දන්නෙ නෑ.
    ඇයි බං මේකට ගාල්ලේ මිනිස්සු උත්ගෝෂනය කරන්නෙ නැත්තේ. :( දැන් මේ වෙන වැඩවලට මිනිස්සුන්ගේ සද්දයක් නෑනේ. ලගදි දඩ වැඩි කරා, තෙල් වැඩි කරා. ඒත් මිනිස්සු ඒකට වැඩිය සද්දයක් දාන්නෙ නෑ. නගුට අකුලගන ඉන්නවා. :(
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    හොද ඔෆර් එකක් ඇති ඔය ඉඩම් කෑල්ලට..... චීනේටද ඉන්දියාවටද දන්නේ නෑ..... අනේ මන්දා..... මේ වගේ ආකර්ෂණයක් තියෙන තැනක් විනාස කරන්නේ මුන්ට අමු කැවිලද දන්නේ නෑ

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉතිහාසයේ හොදම රට කෑම. මේ හැත්ත ඉතුරු මාස 18 දි මොනවා කරයිද දන්නෙ නෑ.
    ඇයි බං මේකට ගාල්ලේ මිනිස්සු උත්ගෝෂනය කරන්නෙ නැත්තේ. :( දැන් මේ වෙන වැඩවලට මිනිස්සුන්ගේ සද්දයක් නෑනේ. ලගදි දඩ වැඩි කරා, තෙල් වැඩි කරා. ඒත් මිනිස්සු ඒකට වැඩිය සද්දයක් දාන්නෙ නෑ. නගුට අකුලගන ඉන්නවා. :(

    චන්දේ එනකං ඉන්නේ ඔක්කොම වගේ..... කොච්චර ස්ට්‍රික් කරත් වැඩක් නෑ සිංහලයාට නො ප්ලේස්..... :sorry::sorry::sorry::no::no::no::no:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඉතිහාසයේ හොදම රට කෑම. මේ හැත්ත ඉතුරු මාස 18 දි මොනවා කරයිද දන්නෙ නෑ.
    ඇයි බං මේකට ගාල්ලේ මිනිස්සු උත්ගෝෂනය කරන්නෙ නැත්තේ. :( දැන් මේ වෙන වැඩවලට මිනිස්සුන්ගේ සද්දයක් නෑනේ. ලගදි දඩ වැඩි කරා, තෙල් වැඩි කරා. ඒත් මිනිස්සු ඒකට වැඩිය සද්දයක් දාන්නෙ නෑ. නගුට අකුලගන ඉන්නවා. :(

    Waiting for 2020.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටුවිටර් දදා ඉදල වැඩක් නෑ කෙලින්ම විරෝධය දක්වන්න ඕනේ. වික්කාමසින්හය දන්නවා 2020 වෙනකම් විතරයි කන්න තියෙන්නේ කියල. ආයිත් මලාට ගොඩ යාමක් නෑ. ඉතින් තියෙන ඔක්කොම විකුණලා කාබාසිනියා කරලා මාරු වෙන්නේ.:angry:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    vijayakala show > end
    child beer show > end

    Now showing "Gall cricket ground" Mega show for few weeks.

    eeta passe mona show ekada danne naha. kohomath aluth ekak eliyata daapu gaman parana show tika minissunta amathakai.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    කෝ මචංලා rangana26 නොහොත් කාගෙත් හිතවතා
    විදග්ධ පුක් ශෝධක