මහේශ් සේනනයක - ලැජ්ජා නැද්ද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාස්කු ප්‍රහාරය එල්ල වෙනකොට මේ රටේ හමුදා නීතිය හෝ හමුදා පාලනයක් තිබ්බේ නෑ.ඒක නිසා හමුදාවේ කාර්යභාරය සීමිතයි.බුද්ධි අංශ හුගක් වෙලාවට පොලිසිය හරහා පොලිස් බුද්ධි අංශ අතේ තියෙන්නේ. හමුදාවේ අය හැම තැනම බුද්ධි අංශ තොරතුරු හොයන්න සිවිලි නීතිය යටතේ දාන්නේ නෑ.ඒක පොලිස් බුද්ධි අංශය කරන්නේ.ඕනම් සැක කටයුතු දෙයක් ඉස්සෙල්ලම වාර්තා වෙන්නේ පොලිසියට.පොලිසියට බැරිනම් තමයි හමුදාව කැඳවන්නේ.
    හොදමු තව හොදමු...
    හොදමු පුක හොදමු.....!!!!
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පාස්කු ප්‍රහාරය එල්ල වෙනකොට මේ රටේ හමුදා නීතිය හෝ හමුදා පාලනයක් තිබ්බේ නෑ.ඒක නිසා හමුදාවේ කාර්යභාරය සීමිතයි.බුද්ධි අංශ හුගක් වෙලාවට පොලිසිය හරහා පොලිස් බුද්ධි අංශ අතේ තියෙන්නේ. හමුදාවේ අය හැම තැනම බුද්ධි අංශ තොරතුරු හොයන්න සිවිලි නීතිය යටතේ දාන්නේ නෑ.ඒක පොලිස් බුද්ධි අංශය කරන්නේ.ඕනම් සැක කටයුතු දෙයක් ඉස්සෙල්ලම වාර්තා වෙන්නේ පොලිසියට.පොලිසියට බැරිනම් තමයි හමුදාව කැඳවන්නේ.

    :lol:good excuse.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    24.48 ඉඳන් ඇහුවේ නැත්ද මේක දාපු කෙනා...:baffled:

    Ahuwa,, saharange naamen belum pupuranna one nene wechcha de hetiyata... Saharan gena liyum gehuwalu,, Prahare denagaththe web ekenlu,, hebei April 9th meetng ekakuth thibila..

    orders ennethuwa nikan indala,, one neorders, minissu dhenuwath karanna mechchara media tynwa,, directly one ne,, adu gaane rumor ekak yewwanam minissu baye hari gewal wala innwa,, officially deyak wenne kiyala therunamawath aduma gaane,,, kiyanna nam epa me wage dewal ehema eliyata danne ne kiyala,, meka jeewitha minisunge,, Harin berune ehemane ne..
     
    Last edited:

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අන්න අන්න එලියට ආවා. 2017 ඉදන් මේක සැලසුම් කරලා තියෙන්නේ විපක්ෂය තමයි.නැත්තන් මොන කෙහෙම්මලකටද සිරියන් අන්තවාදීන් ලංකාවේ ඉන්න දෙමල ක‍තෝලික අය බුරුත පිටින් මරන්නේ.කිසිම ගැලපීමක් නෑ. ඕස්ට්‍රේලියාවේ ඇබොජින්ලා කරපු එකකට පලිය ගන්න දඹානේ වැද්දො මරනවා වගේ. අනේ මුනුත් වැද්දොනේ කියලා.කිසිම ලොජික් එකක් නෑ.ඉසිස් කාරයන්ට ඊට වඩා හොඳ ලොජික් තියෙනවා.

    I thought only Sajith fans are mentally retarded. Now i know Mahesh fans are also the same:lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Ewa ona na ban.. Baiyange/Toiyange transmission eka UDP..

    Stateless..

    24n eha ahuwahama therenwane kochchara irresponsibbleda kiyala mu,, kiwwalu, orders ennethuwa nikan indala,, one ne minissu dhenuwath karanna mechchara media tynwa,, directly one ne,, adu gaane rumor ekak yewwanam minissu baye hari gewal wala innwa,, officially deyak wenne kiyala therunamawath aduma gaane,,, Harin berune ehemane ne..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    24n eha ahuwahama therenwane kochchara irresponsibbleda kiyala mu,, kiwwalu, orders ennethuwa nikan indala,, one ne minissu dhenuwath karanna mechchara media tynwa,, directly one ne,, adu gaane rumor ekak yewwanam minissu baye hari gewal wala innwa,, officially deyak wenne kiyala therunamawath aduma gaane,,, Harin berune ehemane ne..

    උබ හිතුවද මේ රටේ හමුදා පාලනයක් තියනවා කියලා හමුදාවට ඕන ඕන දෙවල් කරන්න? :lol::lol::lol:

    කඩේ පලයන් රෙදි ඇදන් පොන්සියා.. :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කවුරු මොනවා කිව්වත් පාස්කු ප්‍රහාරයෙ වගකීම, ආරක්ශක ඇමති, ආරක්ශක ලෙකම් සහ පොලිස්පති ගන්න ඔනි.ඊට පස්සෙ බොම්බ කොච්චර තිබ්බද එවා පුපුරන්න දෙන් නැතුව හොයාගෙන නිශ්ක්‍රිය කරෙ හමුදාව ඔර්ඩර්ස් නැතුව හමුදාවට මොකුත් කරන්න බෑ එක තමා එයලගෙ විනය.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබ හිතුවද මේ රටේ හමුදා පාලනයක් තියනවා කියලා හමුදාවට ඕන ඕන දෙවල් කරන්න? :lol::lol::lol:[/SIZE]
    කඩේ පලයන් රෙදි ඇදන් පොන්සියා.. :lol::lol::lol:[/SIZE]

    Gon matto Terrorist threats handle karanne Army & Special Task Forces.
    Policiya inne civil protection & regulation walata. Danne nathuwa amu mattek wage kiyawanna epa.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Gon matto Terrorist threats handle karanne Army & Special Task Forces.
    Policiya inne civil protection & regulation walata. Danne nathuwa amu mattek wage kiyawanna epa.

    ඒක ආටෑක් කරාට පස්සේ ජනාධිපති හමුදාව කැදවන්න ඕන.එහෙම නැතුව ආමි එකට කොහෙ හරි වටලලා මුන් ටෙරරිස්ට්ලා කියලා මිනිස්සු කුදලගෙන එන්න බෑ.සිවිල් නීතිය ගැන ඉගෙන ගනින්.පොලිසියට පුලුවන්.ඒකට ජනාධිපතිගේ නියෝග ඕනි නෑ.අනිත් එක බුද්ධි අංශ යුද්දයක් නැති අවස්තාවක 90%ක්ම කරන්නේ පොලිසිය. හමුදාවට ඕන විදිහට ස්පයිලා දාන්න බෑ.ඒවාට විශේෂ නියෝග ඕන.ඒක එන්න ඕන ප්‍රෙසිඩන්ට්ගෙන්.හමුදාපතිට හිතෙන විදිහට ස්පයිලා ඩිප්ලෝයි කරන්න බෑ.අනිත් එක යුද්ධය නැවතිලා වසර දහයක්. ඒක නිසා හමුදාවේ ආරක්ෂක කටයුතු අවමයි.ආරක්ෂක ලේකම් දාන්නේ පොලිස්ය මිසක් ආමි එක නෙවෙයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබ හිතුවද මේ රටේ හමුදා පාලනයක් තියනවා කියලා හමුදාවට ඕන ඕන දෙවල් කරන්න? :lol::lol::lol:

    කඩේ පලයන් රෙදි ඇදන් පොන්සියා.. :lol::lol::lol:

    ane umba wage harakek,,,:lol: