මහේෂ් සේනානායක

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල




    මේක බොරුවක් උනොත් උබ NPM එකට චන්දේ දෙනවද? නැත්තම් මුස්ලිම් ඉස්කෝලෙට ගඩොල් අදිනවද? :lol::lol::lol:

    ඉස්කෝල හදන එක තමා අවුල...... පාස්කු බෝම්බෙ මහ ඔලු ටික වටේ තියාගෙන ඉන්න එක අවුලක් නෑ..... රාජිත කොටි නිදහස් කරන ඒව උන්ට වන්දි ගෙවන ඒව අවුලක් නෑ ... ටී ඇන් ඒ රට බෙදන කොන්දේසිවලට හා කියල ස්පෝට් එක ගත්තට අවුලක් නෑ
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    FB-IMG-15721396300389606.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ වීඩියෝ එක බලපල්ලා ඒකෙ තියෙනවා, NPM එකට ඇත්තටම මොකද උනේ කියලා. JVP එකට අමතරව ශක්තිමත් විකල්පයක් හැදෙයි කියලා හිටපු මිනිස්සුන්ට කෙලවුනා:dull::dull::(



     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    එපා අන්කල් ඔයා අයින් වෙලා යන්න...ලොකු උදව්වක්, ඔයාට චන්දෙට වියදම් කරපු තානාපති කාර්යාලවලට (ගෝඨාබයගේ චන්ද කඩන්න) වගේම UNP එකට තව support කරන්න.

    :rofl::rofl::rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    එපා අන්කල් ඔයා අයින් වෙලා යන්න...ලොකු උදව්වක්, ඔයාට චන්දෙට වියදම් කරපු තානාපති කාර්යාලවලට (ගෝඨාබයගේ චන්ද කඩන්න) වගේම UNP එකට තව support කරන්න.

    :rofl::rofl::rofl:




    :lol::lol::lol: Fake news! lol - good try! :yes::yes::yes:
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    Fake නෙවෙයි....කොලොන්නෙ එලි කරනව සේරම....
    ඒ video එක බලන්න...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පොස්ට් එකත් ෆේක්.. කොලොන්නත් පොහොට්ටු බුලට් එකක්.. මගේ කලින් පොස්ට් වල ඇති.. ;););)






    Lol Good try :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    Lol Good try :rofl:




    ;););) ජේ.වී.පී උන්ව ඇන්දුවට NPM ලේසි නෑ බ්‍රෝ..





    කවද්ද මහින්ද විදායක අගමැති වෙන්නේ? නාමල් කවද්ද රගන්න පටන් ගන්නේ? සද්දයක් වත් නෑනේ බ්‍රෝ.. :confused::confused::confused:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Banned!, Smartm ගෙ තනියට අජිත් කොලොන්නෙව ඔලුව උඩ තියාගෙන අංකුර මතුවෙනකං හිටපු Don GasCan කියන මී වස්සත් දැන් අධෝ මුඛයෙන් ආහාර බුදිනව ඇති. :lol::lol:
    හිටපු හමුදාපති මහේෂ් පවුල පිටින්ම ඩුබායි ගිහින්
    28121431gossiplanka.png


    හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය පදිංචිය සඳහා ඩුබායි බලා පිටව ගොස්‌ ඇතැයි වාර්තාවේ.
    ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බව ඩුබායි ආරංචි උපුටා දක්වමින් අද දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
    පාස්කු ප්‍රහාර සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති ධූරය දැරූ මහේෂ් පසුගිය ජනපතිවරණයේ ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ අතර ඔහු 4 වැනියා බවට පත්වූයේ ඡන්ද 49,655 ක් පමණක් ලබමිනි. එහි ප්‍රතිශත අගය මුළු ඡන්ද ප්‍රකාශිත අගයෙන් 0.37% කි.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Banned!, Smartm ගෙ තනියට අජිත් කොලොන්නෙව ඔලුව උඩ තියාගෙන අංකුර මතුවෙනකං හිටපු Don GasCan කියන මී වස්සත් දැන් අධෝ මුඛයෙන් ආහාර බුදිනව ඇති. :lol::lol:

    :lol::lol::lol:
    oya 3n denama hena tharkika budhhiyak thiyena deshapremiyo ban :rolleyes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Banned!, Smartm ගෙ තනියට අජිත් කොලොන්නෙව ඔලුව උඩ තියාගෙන අංකුර මතුවෙනකං හිටපු Don GasCan කියන මී වස්සත් දැන් අධෝ මුඛයෙන් ආහාර බුදිනව ඇති. :lol::lol:

    :rofl::rofl::rofl: