මේක බොරුවක් උනොත් උබ NPM එකට චන්දේ දෙනවද? නැත්තම් මුස්ලිම් ඉස්කෝලෙට ගඩොල් අදිනවද?![]()
ඉස්කෝල හදන එක තමා අවුල...... පාස්කු බෝම්බෙ මහ ඔලු ටික වටේ තියාගෙන ඉන්න එක අවුලක් නෑ..... රාජිත කොටි නිදහස් කරන ඒව උන්ට වන්දි ගෙවන ඒව අවුලක් නෑ ... ටී ඇන් ඒ රට බෙදන කොන්දේසිවලට හා කියල ස්පෝට් එක ගත්තට අවුලක් නෑ








