මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . මාතලේ , ගන්න කෙනෙක් කියන්ඩ
used or brand new?
මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . මාතලේ , ගන්න කෙනෙක් කියන්ඩ
ඕක කරන්න තමයි ඉතිං අමාරු..පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.
නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
බලල කියන්නම් එහෙනම්. ගස් කීයක්දowe 30 wadi
ඕවා වහලේ ලී වලට නේද ගන්නේkaradara wadi neda ?
60-70ඕක කරන්න තමයි ඉතිං අමාරු..
බලල කියන්නම් එහෙනම්. ගස් කීයක්ද
------ Post added on Jan 30, 2024 at 12:24 AM
brand newused or brand new?
ගහේ ඔන්චිල්ලාවක් නම් බැඳලා තියෙනවා. එතකොට ඒක used ද?used or brand new?
Meka tamai harima..dan wood milaiපර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.
නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
නෑ ගස් බිස්නස් ඔහොම නෙවේ වෙන්නෙ. ඕක closed business එකක් ඔහොම කරන්න බෑ.
ගස් කීපයක්නම් තියෙන්නෙ ඕක කරන්න පුළුවන්. ගොඩක් තියෙනකොට not worth the time or effort. මම ඉතින් commercially timber කරන planter කෙනෙක් විදිහට අත්දැකීමෙන් කියන්නෙ බං.මේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ..
ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි.
ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
what ?මේක තමා අවුල. මම උදේට බලල කියන්නම් ගන්න එකෙක් ඉන්නවනම්.
නෑ ගස් බිස්නස් ඔහොම නෙවේ වෙන්නෙ. ඕක closed business එකක් ඔහොම කරන්න බෑ.
uudawak denda puluwan nam loku deyak bunමේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ..
ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි.
ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
මොනවද ඕන උදව්.uudawak denda puluwan nam loku deyak bun
ehemada bun hari eyawa hambawennamමොනවද ඕන උදව්.
ඔයාගේ අවශ්‍යතාවය ගමේ ග්‍රාමසේවක එක්ක කතා කරගන්න, එයා තමයි ලියකියවිලි ටික හදලා දෙන්නේ.
@slsalGedara rthu handun hari sudu handun hari tiyenawada mcn ewath hito ganna patta salli, thwa පුළුවන් nm agil , kaluwara gas hito ganna mn 3 masekin pm ekak danna , oya matale koheda
agil පැලයක් හොයාගන්න පුලුවන්ද මචෝ ??Gedara rthu handun hari sudu handun hari tiyenawada mcn ewath hito ganna patta salli, thwa පුළුවන් nm agil , kaluwara gas hito ganna mn 3 masekin pm ekak danna , oya matale koheda
පුළුවන් mcn one tharan lankawe tiyenawa bn eth dan gas aduyi samahara pathi wala , ehema tanak mn dakala ne , ehema nm free , pala විකුණන aya gawa rs 450 kata wage ganna puluwan , ara fb eke beheth pala group wala samaharu gawa tiye ex , gajamadara dunuwila gawaagil පැලයක් හොයාගන්න පුලුවන්ද මචෝ ??