මහෝගනී ගස් විකුනන්ඩ් ඕන . ගන්න කෙනෙක් කියන්ඩ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,022
    18,944
    113
    පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
    නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
    ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
    මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.

    නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
    ඕක කරන්න තමයි ඉතිං අමාරු..

    owe 30 wadi
    බලල කියන්නම් එහෙනම්. ගස් කීයක්ද
    ------ Post added on Jan 30, 2024 at 12:24 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    පර්මිට් ගන්න අව්ලක් නැත්නම් මෝලකට අරන් ගිහිල්ලා ඉරලා ලී ලෑලි කරලා ගෙනැල්ලා විකුනන්න.
    නැත්නම් ඉක්මන් වගේ එකක දාන්න "කොට තියෙනවා ඕන සයිස් වලට ඉරලා දෙන්න පුළුවන්" කියලා.
    ඩිල් එකක් සෙට් උනාම ඇඩ්වාන්ස් එකක් අරන් මෝලකට දාලා දෙන ලිස්ට් එකකට හරියන්න ඉරවලා දෙන්න.
    මෝල් වල තියෙන බෑන්ඩ් සව් එකක ඉරන එකෙන් ලී අපතේ යනවා අඩුයි. නිකන් චෙන් සව් දාලා ඉරිවොත් අපතේ යන ප්‍රමාණය වැඩි, ඒ වගේම දශමයක් හරි ඇද වෙනවා එතකොට මිලකට දෙන්න අමාරුයි.

    නිකන් ගස් පිටින් දෙනවට වඩා ඔය විදිහ ලාබයි.
    Meka tamai harima..dan wood milai
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    නෑ ගස් බිස්නස් ඔහොම නෙවේ වෙන්නෙ. ඕක closed business එකක් ඔහොම කරන්න බෑ.

    මේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ..
    ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි.
    ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
     
    Sen-lu

    Well-known member
  • මේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ..
    ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි.
    ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
    ගස් කීපයක්නම් තියෙන්නෙ ඕක කරන්න පුළුවන්. ගොඩක් තියෙනකොට not worth the time or effort. මම ඉතින් commercially timber කරන planter කෙනෙක් විදිහට අත්දැකීමෙන් කියන්නෙ බං.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,990
    113
    මේක තමා අවුල. මම උදේට බලල කියන්නම් ගන්න එකෙක් ඉන්නවනම්.

    නෑ ගස් බිස්නස් ඔහොම නෙවේ වෙන්නෙ. ඕක closed business එකක් ඔහොම කරන්න බෑ.
    what ?
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මේ විදිහට ඔය වැඩ කරපු ඕන තරම් අය හදුන්වලා දෙන්නම් හොදේ..
    ඕකේ වැඩ ටික හරියට හදාගත්තොත් ඕක අමාරු වැඩක් නෙමෙයි.
    ටිකක් එහෙම මෙහෙට දුවන්න වෙයි ලියකියවිලි හදාගන්න, හැබැයි ඒක පාඩුවක් නෑ.. කුණු කොල්ලෙට ගස් පිටින් දෙනවට වඩා ඔහොම කරොත් හොද ලාබයක් තියෙනවා.
    uudawak denda puluwan nam loku deyak bun
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,439
    113
    uudawak denda puluwan nam loku deyak bun
    මොනවද ඕන උදව්.
    ඔයාගේ අවශ්‍යතාවය ගමේ ග්‍රාමසේවක එක්ක කතා කරගන්න, එයා තමයි ලියකියවිලි ටික හදලා දෙන්නේ.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මොනවද ඕන උදව්.
    ඔයාගේ අවශ්‍යතාවය ගමේ ග්‍රාමසේවක එක්ක කතා කරගන්න, එයා තමයි ලියකියවිලි ටික හදලා දෙන්නේ.
    ehemada bun hari eyawa hambawennam
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Gedara rthu handun hari sudu handun hari tiyenawada mcn ewath hito ganna patta salli, thwa පුළුවන් nm agil , kaluwara gas hito ganna mn 3 masekin pm ekak danna , oya matale koheda
    agil පැලයක් හොයාගන්න පුලුවන්ද මචෝ ??
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    agil පැලයක් හොයාගන්න පුලුවන්ද මචෝ ??
    පුළුවන් mcn one tharan lankawe tiyenawa bn eth dan gas aduyi samahara pathi wala , ehema tanak mn dakala ne , ehema nm free , pala විකුණන aya gawa rs 450 kata wage ganna puluwan , ara fb eke beheth pala group wala samaharu gawa tiye ex , gajamadara dunuwila gawa