මහ ඇමැතිතුමාට ගරු කරන්න නොදන්න නාවිකයො

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත.

    රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි.

    මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. එය බලය බෙදීම, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයකි.

    ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ.

    මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ.

    දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

    මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි.

    ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ.

    ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය.

    එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ සංවිධානයි.

    තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය.

    ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය.

    හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය.

    ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන.

    උඹලා වගේ හරක් කොහේ හරි තියන හෑල්ලක් උස්සල දානවා කිසිම අවබෝධයක් නැතුව
    ඉස්සෙල්ලම කියපන් invitation නැතුව මහ ඇමති උත්සවේට ආවෙ මොන protocol එකටද කියලා
    protocol කෙසේ වෙතත් සාමාන්‍ය සදාචාරයක්වත් නැති ඌරෙක්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් ඔය විවුර්ත කරන්න යන එක හදල තිබ්බෙත් protocol එක අනුව ගිහින්ද?
    මේක ලියපු එකාට අමතක වෙලා ඒක පැහැදිලි කරන්න.

    හැම බිජ්ජම දන්නවා කියලා හිතන් ඉන්න උන් හැම බිජ්ජම explain කරන්නේ තමන් දන්න බිජ්ජෙන් බව අමතක කරන්නෙපා
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    ssssssssssssssss

    ඇත්තම් කතා කරමු

    ඉදිරියේදි මේ රටේ මුස්ලිම් අගමැති කෙනෙක් පත් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා.සහජීවනය අනුව ඉදිරියට එන නව ආන්ඩුක්‍රම වියවස්තාව අනුව ජනපති හෝ අගමැති දෙන්නගෙන් කෙනෙක් සුලු ජාතිකයෙක් වියයුතුයි.මීට අමතරව උතුරට දෙමල අර්ධ ස්වයන් පාලනයත් නැගෙනහිරට මුස්ලිම් අර්ධ ස්වයන් පලනයත් එනවා.
    ඉතින් සිංහල අය දැන්ම අනික් සුලු ජාතින්ට ගරු කරන්නත්,ඔවුන්ට යටත්ව ඉන්නත් පුරුදු වෙන එක හොදයි.ටික ටික හෝ දැන් ඉදල පුරුදු උනෙ නත්නම් පසුව අමරුවෙනව.

    අනික් අතට සිංහල අයගෙ කාන්තාව්න්ගෙ සංස්කෘතිය හා හැසිර්‍රිම ගත්තම ඔවුන් කිසිසේත්ම සිංහල සංස්කෘතිය ගනන්ගන් නැත.ඔවුන් 95% ක් පමන බටහිර සංස්කෘතිය වැලදගෙන අවසන්ය. එම නිසා කොහොමත් ඉස්සරහට සිංහල ජාතියක් කියා හදුනා ගැනිමට ජාතික අනන්යතවක් පවතින්නට ඉඩක් නැත.මේ අනුව 2035 පමන වනවිට සංස්කෘතින් ලෙස මෙරට ඉතිරිවන්නේ මුස්ලිම් බහුතරයක්,දෙමල හා ඉතමත් සුලු ගම්බද සිංහල ආදිවාසි ලෙස සැලකිය හැකි පිරිසක්ය. මේ අනුව රටේ කැපී පෙනනම මහා සංස්කෘතිය් බවට පත්වන්නේ මුස්ලිම් සංස්කුතියයි.
    මෙයට සුලුජාතින්ට කාටවත් වැරද්දක් කිය නොහැක,සිංහල කාන්තාවන් තම සංස්කෘතිය පසෙකලා අන්ත බටහිරකරනය වැලද ගැනීම ඔවුන්ගේ පිරිමිනේ නොහැකියාව ප්‍රදර්ශනය කරන්නකි.මැත කාලයේ සිංහල කාන්තාව ඔවුන්ගේ ඉගෙනීම පසෙක විසිකර මොඩෙලින් ,ඩාන්සින්, ස්පා හා වෙනත් ඇග අලෙවිකරන වියාපර වලට පැමිනිම සුලුජතින්ගේ වරදක් නොවේ,සි'න්හල කාන්තන්ගේ හැසිර්‍රිම ඔවුන්ගෙ Facebookතුලින් හා රුපවහිනි වැඩසටහන් වලින් ඔබටම බලාගත හැක,
    කෙසේ වෙතත් සිංහල හෝ වේවා කවුරුහෝ වේවා ඉදිරියට මුස්ලිම් හා දෙමල ජනයාට ගරු කිරීමට පුරුදු විය යුතුය.විසේශයෙන් මුස්ලිම් තීරනාත්මක චන්ද වලින් පත්වූ රනිල් හා මයිත්‍රි කිසි ලෙසකින් මුස්ලිම්වරුන්ගේ අභිමානය ඉහලට ගෙන ඒමට බාදා කිර්‍රිමට ඉඩනොදෙන බ්ව විස්වාසය........................................
    [/QUOTE]
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නැගෙනහිර මහ ඇමතිව අදුරන්නේ නැති වැදගත් මිනිහෙක්ට ගෞරව කරන්න දන්නෙ නැති නාවිකයො ආරක්ෂාවට දාපු එක තමයි ප්‍රශ්නේ.පොලිසියට ආරක්ෂාව දෙන්න දුන්න නම් ඉවරයි.පොලිසිය VIP හැන්ඩ්ල් කරන්න දන්නවා.

    palayan hipatuwo yanna......... awa methana hamanenna...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත.

    රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි.

    මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. එය බලය බෙදීම, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයකි.

    ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ.

    මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ.

    දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

    මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි.

    ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ.

    ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය.

    එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ සංවිධානයි.

    තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය.

    ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය.

    හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය.

    ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන.

    Aththa siddiya danagenada me rachnawa liwe...............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරි පොරකට ඔහොම කළා නං හම්බ පකය ඇට දෙක තලාගෙන යන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    වේ$ කැ#යෝ තෝ දන්න protocol
    මු protocol ගැන හරියට දන්නවා නම් ආරාධනා කරලත් නැති උත්සවයකට ගිහිල්ල යකා නටයිද?
    අනික මුට තියන සම්බන්දේ මොකක්ද මේ වැඩේට? එකද protocol

    ඌරා මුගේ අම්මත් එක්කද මුගේ අම්මා ඌරත් එක්ක හැ#මි&නු@නාද දන් නැ

    :rofl::rofl::rofl:
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    විදේශ තානාපතිවරයකු පාසලකට ගෙන්වාගෙන උත්සවයක් පවත්වනවා නම් එයට පළාතේ අධ්‍යාපන ඇමතිවරයාගේ අවසරයක් තිබිය යුතු ය. මෙම උත්සවයට නැගෙනහිර පළාත් අධ්‍යාපන ඇමති එස්. තන්ඩයුදපානි සහභාගි වූ බවක් වාර්තා වන්නේ නැත.

    රජය මෙවැනි ගැටුම් ඇති වීම වැළැක්විය යුතු ය. ඔස්ටින් ප්‍රනාන්දු වැනි පළපුරුදු පරිපාලකයකුගෙන් බලාපොරොත්තු වන්නේ මෙම සමබරතාව ඇති කිරීමයි.

    මෙහිදී මහ ඇමතිවරයා කියන කාරණය ඇත්ත ය. අදාළ හමුදා කපිතාන්වරයා ප්‍රොටොකෝල් ගැන දන්නේ නැති බව පැහැදිලි ය. දේශපාලකයා මෙතැනදී මතු කරන්නේ වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. එය බලය බෙදීම, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයකි.

    ඔහු දරුණු ම ප්‍රකාශය කරන්නේ හමුදා කපිතාන්වරයාට නො වේ. ඔහු එම ප්‍රකාශය කරන්නේ නැගෙනහිර ආණ්ඩුකාරවරයාට ය. You the Governor don't know the protocol යයි කියන විට ආණ්ඩුකාරවරයා තමන්ගේ වරද තේරුම් ගන්නා බවක් පෙනේ.

    මෙම කපිතාන්වරයා මෙන් ම ආණ්ඩුකාරවරයා ද ප්‍රොටොකෝල් ගැන දන්නේ නැත. දන්නවා නම්, පළාතේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධානියාට නිසි ගෞරවය නො දී ඉන්නේ නැත. ප්‍රොටොකෝල් යනු රාජ්‍ය පාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ නීති හා පටිපාටි වේ.

    දැන් මෙම සිද්ධිය අල්ලාගෙන ‘තම්බියෙක් සිංහල කැප්ටන් කෙනෙකුට බැන්නා' ය යන ජාතිවාදී ප්‍රචාරය ගෙන යන ආකාරයක් දක්නට ලැබේ.

    මෙවැනි ගැටුම්වලට ප්‍රධාන හේතුව තමන්ට අදාළ නැති වැඩ කරන්නට යාමයි. හමුදාවට කිසි සේත් ම අධ්‍යාපනය අදාළ නැත. හමුදාව මෙවැනි කටයුතුවලට මැදිහත් විය යුත්තේ පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් පමණි.

    ප්‍රොටොකෝල් නො දන්නාකම ලංකාවේ බරපතල ගැටලුවකි. ලංකාවේ හැම දෙයකට ම අදාළ නීතියක් හා වගකිව යුතු ආයතනයක් තිබේ.

    ගංවතුර වැනි හදිසි ආපදා තත්වයන්හි අරාජිකත්වය රජයන මුල් අවස්ථාවේදී හැර අන් තත්වයන්වලදී පුරවැසියන් කළ යුත්තේ අදාළ ආයතන ශක්තිමත් කිරීමයි. ඊයේ මම රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියෙමි. ගංවතුරින් විපතට පත් පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම එතැනින් සිදු වෙමින් තිබේ. අඩුපාඩු තිබෙන්නේ ලංකාවේ රජයේ සේවයේ අකාර්යක්ෂමතාව නිසායි. සංවිධාන හා පුද්ගලයන් කළ යුත්තේ එම අඩුපාඩු නැති කර ආයතන ශක්තිමත් කිරීම සඳහා අදාළ පියවර ගැනීමයි. අදාළ ආයතන බයිපාස් කරමින් ඒ තැන්වලට තමන් ආදේශ වන්නට නො යා යුතු ය.

    එහෙත්, මොබ් මානසිකත්වය වීරත්වය ලෙස සලකන ශ්‍රී ලංකාව නම් රටේ ප්‍රොටොකෝල් බිඳ දමමින් ආයතන යටපත් කරමින් මොබ් මැදිහත් වන අවස්ථා ඉතා සුලබ ය. පාලිත තෙවරප්පෙරුමගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා මොබ් දේශපාලකයන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි වෘත්තීය සමිති, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැඩිකල් වාමාංශික පක්ෂ, සිරස වැනි මාධ්‍ය, පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් ආදිය මෙසේ ප්‍රොටොකෝල් විරෝධී මොබ් මානසිකත්වය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛ සංවිධානයි.

    තිස් වසරක යුද්ධය ද මෙවැනි තත්වයක් ඇති වීමට හේතු විය. පශ්චාත් යුදකාලීනව වරින් වර මෙවැනි ගැටුම් ඇති වීම ස්වාභාවික ය. රජයක් ඉන්නේ ඒවා කළමනාකරණය කරන්නට ය.

    ප්‍රොටොකෝල් පිළිබඳ දැනුම පාසල් හා විශ්වවිද්‍යාල හරහා ලබා දිය යුතු මෘදු කුසලතාවකි. එය සමාජ සංවිධාන ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. තීරණ ගැනීමේ කටයුතුවලදී එය අත්‍යවශ්‍ය ය.

    හමුදා යනු ප්‍රොටොකෝල් ගැන දැඩි අවධානයක් සහිත ආයතන ව්‍යූහයකි. සිවිල් කටයුතුවලට මැදිහත් වන හමුදාවලට ප්‍රොටොකෝල් පිළිබඳ හොඳ දැනුමක් ලබා දිය යුතු ය. දේශපාලන සංවිධාන ද අනිවාර්යයෙන් ම ප්‍රොටොකෝල් දැන ගත යුතු ය.

    ප්‍රොටොකෝල් නැතිනම් නැගෙනහිර මහ ඇමතිවරයාට ඩේවිඩ් පීරිස් කොම්පැනියේ වැඩපළට පැමිණ නට් හයි කරන්නටත් පුළුවන. නාවික හමුදාවේ තුවක්කු අරගෙන කුරුල්ලන්ට වෙඩි තියන්නට යන්නට ද පුළුවන.

    Ratata savayak karapu manusyakuta , melo wada gamakata nathi desapalakayak buruwai wage ke gahana ekai wenna. mekan penawa mona tharam buruwak da kiyala maha amathiya. athata uta thiyana gard eka nathi karala danna oni , ethakota therai okata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්න ඇමසියා මහ ඇමතිගේ @ ලොවන්න ගිහින් නැවතත් ඇදගෙන නායි........
    ඊයේ රතු කොටු 7 අද වන විට 8 වෙයි...........