මහ එකාලා දෙන උත්තර

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැබැයි මම ...... 'මාස 06 කට පස්සෙ, පරික්සනයක් තියල,
    වැඩ නොකරන ඇමතියො - ප්‍රගතියක් නොපෙන්වන ආයතන වල ලොක්කො අයින් කරනව'
    කියල කව්රු හරි කිව්ව මතකයි.. :unsure::unsure:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැබැයි මම ...... 'මාස 06 කට පස්සෙ, පරික්සනයක් තියල,
    වැඩ නොකරන ඇමතියො - ප්‍රගතියක් නොපෙන්වන ආයතන වල ලොක්කො අයින් කරනව'
    කියල කව්රු හරි කිව්ව මතකයි..:unsure::unsure:
    ඌට ගහලා එළෙව්වා. 🤪
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඌට ගහලා එළෙව්වා. 🤪
    අඩෝ පව් බං,
    ගිය අවුරුද්දෙ - අද වගේ දවසක - මේ වෙලාවට 'නිදහස් උත්සවේ' හිටගෙන,
    අාචාර පෙළපාලිය බලාගෙන ඉන්න අැති....