මහ කන්නයේ වී වගාවට සම්පූර්ණ යූරියා ලෝක බැංකුවෙන්..🌾🌾🌾

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    L4RI1Iy.jpeg

    2022 මහ කන්නයේ වී වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ‘එක්ව වවමු – රට දිනවමු’ වගා සංග්‍රාම වැඩපිළිවෙල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීම සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ කෘෂිකර්ම බලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. එහිදී කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.

    අපේ රටට ආහාර අහේනි කාලයක් එන බව මම ප්‍රකාශ කළේ, 2021 වසරේ අවසාන කාර්තුවේදී. සාගතයට මුහුණ දීම සඳහා වහාම වගා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කළ යුතු යැයි එවකට මම පරිසර ඇමතිවරයා වශයෙන් වුවත්, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළා.

    ජනාධිපතිතුමා අමාත්‍යාංශ 17ක ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පවා ඒ සඳහා පත් කළා. මම එදා කියපු සාගත තත්ත්වයට නුදුරු අනාගතයේදී අපේ රටට මුහුණ දීමට සිදුවන බව හැම අංශයකින්ම කියනවා. ඒ නිසා අපි කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් දිවයින පුරා වග්‍රා සංග්‍රාම වැඩසටහනක් ආරම්භ කරනවා. වගා නොකරන ලද සියලුම ඉඩම් වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමට අපි කටයුතු කරනවා.

    අපේ රටේ කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙරටට සහල් ආනයනය කර නැහැ. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදියි. නමුත් පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම සහල් පිටරටින් ආනයනය කර තිබෙනවා. 2022 ජනවාරි මාසයේ සිට මැයි මාසයේ 15 දින දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 338,737ක්. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 92ක් නැතහොත් රුපියල් මිලියන 34,392ක් වැය කර තිබෙනවා. මෙම සහල් ප්‍රමාණයෙන් 97%ක්ම ආනයනය කර තිබෙන්නේ ඉන්දියාවෙන්. අපේ රටේ ගොවි ජනතාවට පොහොර ලබාදිම සඳහා වැය වෙන්නේ , ඩොලර් මිලියන 105ක්.

    නමුත් සහල් ආනයනය සඳහා මාස 06කට ඩොලර් මිලියන 95ක් වැයකළාක් මෙන් මෙන් ඊළඟ මාස 06ටත් එවැනිම මුදලක් වැය කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ අඩුම තරමේ ඩොලර් මිලියන 200ක්වත් අපට සහල් ආනයනය සඳහා අවශ්‍ය වෙනවා. එම මුදල යූරියා, MOP, TSP, SSP වැනි සියලුම පොහොර වර්ග ආනයනය සඳහා ප්‍රමාණවත්. අපේ රටේ ඉදිරි කාලය සඳහා මහජනතාවගේ පරිභෝජනයට තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08කවත් අවශ්‍යතාවයක් තිබෙනවා. යල කන්නයේ අස්වැන්න 100%ක් නොලැබුණත්, අඩුම තරමේ 50% ඉක්මවු අස්වැන්නක් ලබා ගැනීම සඳහා අපි ඉලක්ක කළ යුතුයි.

    ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපට ලැබුණු පසු යල කන්නයේ ඇතැම් කුඹුරු සඳහා ලබාදීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම බෝග වර්ග 13ක් අපි වගා කිරීම සඳහා හඳුන්වා දී තිබෙනවා.

    ආහාර අර්බුදයට මුහුණ දිමට ඇති එකම විසඳුම සෑම ගෙවත්තකම කුමන හෝ ආහාර බෝගයක් වගා කිරීමයි. ඒ සඳහා රටේ සියලු ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ, අපට අවශ්‍ය ආහාර බෝග අපිම වගා කරන්න කටයුතු කරන ලෙසයි. එසේ නොවුණහොත් සල්ලි තිබුණත්, ලෝක වෙළඳපොලේ ආහාර මිලදී ගැනීමේ හැකියාවක් අපට නැහැ. ලොවපුරා රටවල්වල ආහාර අර්බුදයක් මතු වී තිබෙනවා.

    ලෝකයේ බොහෝ රටවල් තමන් නිෂ්පාදනය කරන ආහාර බෝග වෙනත් රටවලට ලබාදෙන්නේ නැහැ. ඒ නිසා කුමක් හෝ බෝගයක් අපේම ගෙවතුවල වගා කිරීම රටේ ආර්ථිකයට හිතකර බව පවසනවා. මේ සඳහා ඔබ සියලුදෙනාගේ දායකත්වය අපි කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් අපේක්ෂා කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මාධ්‍ය ඒකකය
    කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ කන්නෙ පටන් ගන්නෙ කවද්ද කියල නොදන්න ගොන්නු දාන ගොන් තෙර්ඩ්🤣🤣🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    eka kalekata ekata karanawa, ayeth hithunama kali kadanawa, meka nawaththanna 21 n monawath karanne nadda?
    lol
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    කාබනික යූරියා ද ?
    කෝ අර කාබනික ම ඕන කිව්ව හාදය
    ඕකනෙ කියන්නෙ නිකං අනවශ්‍ය කතා ඇදල ගන්නවනෙ....
    කිරියෙ කාබනික නැතුව බත් කැවෙන්නෙ නැති මිනිස්සුන්ගෙ ළපටි සිත් තලන්නනෙ ඔය හදන්නෙ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    මහ කන්නෙ පටන් ගන්නෙ කවද්ද කියල නොදන්න ගොන්නු දාන ගොන් තෙර්ඩ්🤣🤣🤣🤣🤣🤣
    ගොබ්බ කාබනික බයියාට ගූ ගිහින් මරු කියවනවා.. :lol: :lol: :lol: :lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    අර චීන ගූ නැව ගෙන්නලා නන්දි ගොනාට යි, රතනයාට යි, පාදෙනිය බල්ලා ටයි කන්න දෙන්න තිබුනෙ