මහ දශා, අතුරු දශා, විදශා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මහ දශා, අතුරු දශා, විදශා
    මේවා හරියටම ගණනය කරන්නේ කොහොමද?
    දශා වල පිළිවෙලක් තියනවාද පටන් ගන්න අවසන් වෙන.
    දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     
    • Like
    Reactions: kinkon and asylum
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මහ දශා, අතුරු දශා, විදශා
    මේවා හරියටම ගණනය කරන්නේ කොහොමද?
    දශා වල පිළිවෙලක් තියනවාද පටන් ගන්න අවසන් වෙන.
    දාන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    කේන්දර හදන program තියෙනවා free ඕන තරම් - ඒකකින් බලාගන්න.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කේන්දර හදන program තියෙනවා free ඕන තරම් - ඒකකින් බලාගන්න.
    කෙන්දරේ බලන්න නෙවෙයි බං ඕන. මේ දශා ගැන පොඩි අවබෝධයක් ගන්න බැලුවේ.
    සිකුරු ඉවර වෙලා සෙනසුරු පටන් ගන්නවා, කොහොමද එක හරියටම බලන්නේ කියලා බැලුවේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෙන්දරේ බලන්න නෙවෙයි බං ඕන. මේ දශා ගැන පොඩි අවබෝධයක් ගන්න බැලුවේ.
    සිකුරු ඉවර වෙලා සෙනසුරු පටන් ගන්නවා, කොහොමද එක හරියටම බලන්නේ කියලා බැලුවේ.
    සිකුරු ඉවර වුණාම සෙනසුරු යෑ ලබන්නෙ ? රවි දශාව නේ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සිකුරු ඉවර වුණාම සෙනසුරු යෑ ලබන්නෙ ? රවි දශාව නේ
    අන්න ඒ පිළිවෙල බං හොයාගන්න ඕන..?
    උපදීනකොට මොකක්ද තියන දශාව.
    උපදිනාකොට දශාව බාගෙට ගෙවිලා තියන්නේ කොහොමද?