මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

AnuradhaRa

Well-known member
  • මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

    මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාලකාරයින්ව රෝහලට ගෙනියන්ඩ වුණාම...

    ඒ වැඩේට කවුරුත් අදිමදි කරනව

    එක අතකට එහෙම අදිමදි කරන්ඩ සාධාරණ හේතු තියෙනව..
    මොකද උඹල මේ ගැන කියන්නෙ..

    පුළුවන් ඉක්මනට තුවාලකරුව රෝහලට ගෙනිච්චොත් ජීවිතේ බේරාගැනීමේ චාන්ස් එකත් වැඩියි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොලිස් කේස්ද?
    පොලිස් නම් මොනාද බන්. වෙන්න පොලිස් උන් ඉන්නවනේ ගම්වල.. උන් නඩු අහලා තීන්දු දෙන්නේ මහ පාරේ ඔන් ද ස්පොට්. අහක යන සීන් එකකට එන්ටර් වෙලා මනුස්සකමට තුවාලකාරයව ඉස්පිරිතාලේ ගෙනිච්චා. අන්තිමට වාහනේ ඉන්ටීරියර් ක්ලීන් කරන බිලකුයි මගේ වෙලාවයි ඉවරයි..

    කූරුනැගලදි ටිපර් එකකට කෙල්ලෙක් හැප්පිලා, ඔක්කොම අයියලා ටිපර්කාරයට ගහලා ටිපර් එක කුඩු කරන්න ලැස්තිය. කෙල්ල තාම බිම. මමයි තව එකෙකුයි කාර් එකේ පොල්ගහවෙල ඉදන් දඹුලු යන්න එනකොට සෙට් උනේ. ගමනත් නවත්තලා කෙල්ලව හොස්පිටල් එක්ක ගියා. ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 5කට විතර පස්සේ අපි ආවේ එතනට. ටිපර් පකයා පොලිසියටයි වටේ උන්ටයි කියල මම ටිපර් එක ඉස්සර කරන්න ආපු නිසාලු කෙල්ල වැදුනේ. හොද වෙලාවට අහල කඩේක CCTV තිබ්බේ. අන්තිමට වාහනේ පිලී ගදයි දඹුලු ගිහින් එද්දි.. තව සීන් ගොඩයි..
     
    • Like
    Reactions: malakadss and D_Mad

    AnuradhaRa

    Well-known member
  • පොලිස් නම් මොනාද බන්. වෙන්න පොලිස් උන් ඉන්නවනේ ගම්වල.. උන් නඩු අහලා තීන්දු දෙන්නේ මහ පාරේ ඔන් ද ස්පොට්. අහක යන සීන් එකකට එන්ටර් වෙලා මනුස්සකමට තුවාලකාරයව ඉස්පිරිතාලේ ගෙනිච්චා. අන්තිමට වාහනේ ඉන්ටීරියර් ක්ලීන් කරන බිලකුයි මගේ වෙලාවයි ඉවරයි..

    අනුන් මොනා කිව්වත් එළකිරියන්ස්ල හැටියට අපි උඹල කරපු හොඳ වැඩේ අගය කරනව.
    තුවාලකරුවගෙ පැත්තෙන් ඔය බිල ගෙවල දානවනං කොච්චර දෙයක්ද..
    ඊට පස්සෙ එයාලටවත් මතක නෑ කොච්චර කැප කිරීමක් අනිත් මනුස්සය කළාද කියල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Respect mchn..!!
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනුන් මොනා කිව්වත් එළකිරියන්ස්ල හැටියට අපි උඹල කරපු හොඳ වැඩේ අගය කරනව.
    තුවාලකරුවගෙ පැත්තෙන් ඔය බිල ගෙවල දානවනං කොච්චර දෙයක්ද..
    ඊට පස්සෙ එයාලටවත් මතක නෑ කොච්චර කැප කිරීමක් අනිත් මනුස්සය කළාද කියල.

    Repect mchn..!!
    මනුස්සකමට අපි කරනවා තමා බන්. ඒත් සමහර වෙලාවට මේ සීන් හරි බයානකයි. බැරි වෙලා හරි CCTV නොතිබුනා නම්. අනික අර කෙල්ලගේ ලේ වාහනේ පුරා. පොලිසියෙන් වාහනේ චෙක් කලානම් දබුලු යද්දි අපිට අනිවා කේස් එකක් මිනී මරලා කියලා ඒ තරමට වාහනේ ලේ.

    අනිවාර්යෙන් උදව් කරපල්ලා නමුත් තමන්ගේ ඇග බේරගෙන.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාව හොඳයි බං චීනෙක් කියල තිබ්බ උන්ගෙ රටේ තුවාලකාරයෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චාම තුවාල කාරයට කියන්න බැරි නම් ගෙනාපු කෙනාගෙ අතේ වැරැද්දක් නෑ කියල, අරූට මොනා හරි වුනොත් ඌව ඉස්පිරිතාලෙ එක්ක ගිය එකාටත් හිරේ යන්න වෙනවලු :yes: ඒ නිසා එහෙ මිනිස්සු බේරගන්න පුලුවන් අය හැපිල තුවාල වෙලා පැය බාගයක් විතර ලේ ගිහිල්ල ගිහිල්ල මැරිල යනවලු මිනිස්සු කවුරුත් උදව් කරන්නෑ නිකං හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියල :sorry: උන් නං ජනගහනය අඩු කරගන්නමද කොහෙද ඒ නීතිය දාල තියෙන්නෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • මනුස්සකමට අපි කරනවා තමා බන්. ඒත් සමහර වෙලාවට මේ සීන් හරි බයානකයි. බැරි වෙලා හරි CCTV නොතිබුනා නම්. අනික අර කෙල්ලගේ ලේ වාහනේ පුරා. පොලිසියෙන් වාහනේ චෙක් කලානම් දබුලු යද්දි අපිට අනිවා කේස් එකක් මිනී මරලා කියලා ඒ තරමට වාහනේ ලේ.

    ඒකනෙ. උදව් කරල තව අමාරුවෙත් වැටෙන්ඩ :angry:
    පුදුම දේවල් මේව
     
    AnuradhaRa

    Well-known member
  • මනුස්සකමට අපි කරනවා තමා බන්. ඒත් සමහර වෙලාවට මේ සීන් හරි බයානකයි. බැරි වෙලා හරි CCTV නොතිබුනා නම්. අනික අර කෙල්ලගේ ලේ වාහනේ පුරා. පොලිසියෙන් වාහනේ චෙක් කලානම් දබුලු යද්දි අපිට අනිවා කේස් එකක් මිනී මරලා කියලා ඒ තරමට වාහනේ ලේ.

    අනිවාර්යෙන් උදව් කරපල්ලා නමුත් තමන්ගේ ඇග බේරගෙන.

    You must spread some Reputation around before giving it to Google_Boy again.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පොලිස් නම් මොනාද බන්. වෙන්න පොලිස් උන් ඉන්නවනේ ගම්වල.. උන් නඩු අහලා තීන්දු දෙන්නේ මහ පාරේ ඔන් ද ස්පොට්. අහක යන සීන් එකකට එන්ටර් වෙලා මනුස්සකමට තුවාලකාරයව ඉස්පිරිතාලේ ගෙනිච්චා. අන්තිමට වාහනේ ඉන්ටීරියර් ක්ලීන් කරන බිලකුයි මගේ වෙලාවයි ඉවරයි..

    කූරුනැගලදි ටිපර් එකකට කෙල්ලෙක් හැප්පිලා, ඔක්කොම අයියලා ටිපර්කාරයට ගහලා ටිපර් එක කුඩු කරන්න ලැස්තිය. කෙල්ල තාම බිම. මමයි තව එකෙකුයි කාර් එකේ පොල්ගහවෙල ඉදන් දඹුලු යන්න එනකොට සෙට් උනේ. ගමනත් නවත්තලා කෙල්ලව හොස්පිටල් එක්ක ගියා. ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 5කට විතර පස්සේ අපි ආවේ එතනට. ටිපර් පකයා පොලිසියටයි වටේ උන්ටයි කියල මම ටිපර් එක ඉස්සර කරන්න ආපු නිසාලු කෙල්ල වැදුනේ. හොද වෙලාවට අහල කඩේක CCTV තිබ්බේ. අන්තිමට වාහනේ පිලී ගදයි දඹුලු ගිහින් එද්දි.. තව සීන් ගොඩයි..

    එල මචෝ!!
    රෙප්+:yes::)
     
    • Like
    Reactions: Google_Boy
    ලංකාව හොඳයි බං චීනෙක් කියල තිබ්බ උන්ගෙ රටේ තුවාලකාරයෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චාම තුවාල කාරයට කියන්න බැරි නම් ගෙනාපු කෙනාගෙ අතේ වැරැද්දක් නෑ කියල, අරූට මොනා හරි වුනොත් ඌව ඉස්පිරිතාලෙ එක්ක ගිය එකාටත් හිරේ යන්න වෙනවලු :yes: ඒ නිසා එහෙ මිනිස්සු බේරගන්න පුලුවන් අය හැපිල තුවාල වෙලා පැය බාගයක් විතර ලේ ගිහිල්ල ගිහිල්ල මැරිල යනවලු මිනිස්සු කවුරුත් උදව් කරන්නෑ නිකං හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියල :sorry: උන් නං ජනගහනය අඩු කරගන්නමද කොහෙද ඒ නීතිය දාල තියෙන්නෙ :confused:

    ටෞකන්ඩ තෝ ජත්‍යන්තර ට ගියේ කෝම ද
     
    Sri Lanka has formally launched an emergency service with paramedics on call by dialling 1990, with technical assistance and a 7.6 million dollar grant from India.
    India is training 250 emergency medical technicians (EMTs) or paramedics who will man the ambulances with 250 especially trained drivers.
    "This is a service that is much needed by the people and a timely one indeed," Prime Minister Ranil Wickremesinghe said at the launch of the service on Thursday.
    The service is first deployed in the Western and Southern provinces with a command and control centre in Rajagiriya Colombo.
    "It is in that first golden hour that care must be administered in emergency situations," Health Minister Rajitha Senaratne said.
    "..[G]iven that these pre-hospital care ambulances are not only equipped with all the facilities to administer that pre-hospital care but also have highly trained personnel whose knowledge enables that care, is truly the difference between a life and death situation."
    The emergency service can be reached by dialling the short code 1990, toll free.
    "While Sri Lanka’s healthcare is well ahead of the region..the only lacuna that existed was in gaining timely access to emergency ambulances with trained para-medical staff," Deputy Minister of Foreign Affairs Harsha De Silva who proposed the idea to India during a visit by Prime Minister Narendra Modi.
    "This world class fully equipped ambulance service manned by certified medical technicians can now get to the emergency location in under 30 minutes, stabilize and transport the patient to the nearest appropriate state sector hospital."
    The emergency service is based on a model developed in India as a public private partnership with GVK EMRI, which developed as a corporate social responsibility project of India's GVK group.
    "It is indeed a matter of great honor and fulfillment to be a part of this historic moment of commencement of Emergency Management Services in Sri Lanka," GVK group chief G V K Reddy said.
    "I am personally indebted to both the Honorable Prime Ministers of India and Sri Lanka for their trust placed in GVK EMRI in realizing this dream of implementing 1990 Emergency Services in Lanka." (Colombo/July28/2016)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22383042 said:
    ටෞකන්ඩ තෝ ජත්‍යන්තර ට ගියේ කෝම ද

    රනිල් සීයගෙන් අහපං ඌ කියාදෙනව ජාත්‍යන්තරේට යන විදිහ :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පොලිස් නම් මොනාද බන්. වෙන්න පොලිස් උන් ඉන්නවනේ ගම්වල.. උන් නඩු අහලා තීන්දු දෙන්නේ මහ පාරේ ඔන් ද ස්පොට්. අහක යන සීන් එකකට එන්ටර් වෙලා මනුස්සකමට තුවාලකාරයව ඉස්පිරිතාලේ ගෙනිච්චා. අන්තිමට වාහනේ ඉන්ටීරියර් ක්ලීන් කරන බිලකුයි මගේ වෙලාවයි ඉවරයි..

    කූරුනැගලදි ටිපර් එකකට කෙල්ලෙක් හැප්පිලා, ඔක්කොම අයියලා ටිපර්කාරයට ගහලා ටිපර් එක කුඩු කරන්න ලැස්තිය. කෙල්ල තාම බිම. මමයි තව එකෙකුයි කාර් එකේ පොල්ගහවෙල ඉදන් දඹුලු යන්න එනකොට සෙට් උනේ. ගමනත් නවත්තලා කෙල්ලව හොස්පිටල් එක්ක ගියා. ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 5කට විතර පස්සේ අපි ආවේ එතනට. ටිපර් පකයා පොලිසියටයි වටේ උන්ටයි කියල මම ටිපර් එක ඉස්සර කරන්න ආපු නිසාලු කෙල්ල වැදුනේ. හොද වෙලාවට අහල කඩේක CCTV තිබ්බේ. අන්තිමට වාහනේ පිලී ගදයි දඹුලු ගිහින් එද්දි.. තව සීන් ගොඩයි..

    :shocked:
     
    janish05656

    adooo respect