මහ පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාම

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාව හොඳයි බං චීනෙක් කියල තිබ්බ උන්ගෙ රටේ තුවාලකාරයෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චාම තුවාල කාරයට කියන්න බැරි නම් ගෙනාපු කෙනාගෙ අතේ වැරැද්දක් නෑ කියල, අරූට මොනා හරි වුනොත් ඌව ඉස්පිරිතාලෙ එක්ක ගිය එකාටත් හිරේ යන්න වෙනවලු :yes: ඒ නිසා එහෙ මිනිස්සු බේරගන්න පුලුවන් අය හැපිල තුවාල වෙලා පැය බාගයක් විතර ලේ ගිහිල්ල ගිහිල්ල මැරිල යනවලු මිනිස්සු කවුරුත් උදව් කරන්නෑ නිකං හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියල :sorry: උන් නං ජනගහනය අඩු කරගන්නමද කොහෙද ඒ නීතිය දාල තියෙන්නෙ :confused:

    Recent video of a two-year old getting hit by a van has stirred up Chinese attention.

    The news clip shows a girl in Guangdong being run over by a van, and then 18 onlookers passing by without stopping or calling for help. This very graphic video is available on Youku.

    The clip has revived the debate on whether bystanders should help accident victims.

    The Chinese courts set a precedent in 2006 when a young adult trying to help an elderly woman who fell was sued for $6,076.

    According to Bloomberg, two separate polls in China determined that the majority of bystanders would NOT help an accident victim.

    Since then, the issue of whether or not bystanders should help victims has been under heated debate. And many victims have not received potentially life-saving help for fear of lawsuits.

    The Global Times in China has highlighted a number of similar accidents where the victims received no assistance from bystanders. In one incident, the victim only received aid after saying "I fell down myself. You don't need to worry, it's nothing to do with you."

    http://www.businessinsider.com/two-year-old-hit-by-car-in-china-2011-10
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    You must spread some Reputation around before giving it to thinking_guy again.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොලිස් නම් මොනාද බන්. වෙන්න පොලිස් උන් ඉන්නවනේ ගම්වල.. උන් නඩු අහලා තීන්දු දෙන්නේ මහ පාරේ ඔන් ද ස්පොට්. අහක යන සීන් එකකට එන්ටර් වෙලා මනුස්සකමට තුවාලකාරයව ඉස්පිරිතාලේ ගෙනිච්චා. අන්තිමට වාහනේ ඉන්ටීරියර් ක්ලීන් කරන බිලකුයි මගේ වෙලාවයි ඉවරයි..

    කූරුනැගලදි ටිපර් එකකට කෙල්ලෙක් හැප්පිලා, ඔක්කොම අයියලා ටිපර්කාරයට ගහලා ටිපර් එක කුඩු කරන්න ලැස්තිය. කෙල්ල තාම බිම. මමයි තව එකෙකුයි කාර් එකේ පොල්ගහවෙල ඉදන් දඹුලු යන්න එනකොට සෙට් උනේ. ගමනත් නවත්තලා කෙල්ලව හොස්පිටල් එක්ක ගියා. ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 5කට විතර පස්සේ අපි ආවේ එතනට. ටිපර් පකයා පොලිසියටයි වටේ උන්ටයි කියල මම ටිපර් එක ඉස්සර කරන්න ආපු නිසාලු කෙල්ල වැදුනේ. හොද වෙලාවට අහල කඩේක CCTV තිබ්බේ. අන්තිමට වාහනේ පිලී ගදයි දඹුලු ගිහින් එද්දි.. තව සීන් ගොඩයි..

    අනුන් මොනා කිව්වත් එළකිරියන්ස්ල හැටියට අපි උඹල කරපු හොඳ වැඩේ අගය කරනව.
    තුවාලකරුවගෙ පැත්තෙන් ඔය බිල ගෙවල දානවනං කොච්චර දෙයක්ද..
    ඊට පස්සෙ එයාලටවත් මතක නෑ කොච්චර කැප කිරීමක් අනිත් මනුස්සය කළාද කියල.

    හදවතින්ම කියන්නේ උබ හොද වැඩක් කරලා තියෙන්නේ. රෙස්ක්පෙක්ට් බ්‍රෝ. +12
     
    • Like
    Reactions: Google_Boy

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තුවාලකාරයා හොස්පිටල් ඇඩ්මිට් කරද්දි අපේ නම ගම ගන්නවා නේ. හදිස්සීයේවත් අරූ මැරුනොත් අපිටම තමා බොඩිය රිලීස් කරන්නේත්. ඒ නිසාත් අහක යන බකට් මිනිස්සූ දාගන්නේ නෑ බන්. බොඩියක් එක්ක අපි මොනවා කරන්නද, අනික අපේ කාලේ අපතය? ඇඩ්මිට් කරවන එක අවුලක් නෑ ඊට පස්සේ ඒවලට මම නෑ ඕන්.
     
    AnuradhaRa

    Well-known member
  • තුවාලකාරයා හොස්පිටල් ඇඩ්මිට් කරද්දි අපේ නම ගම ගන්නවා නේ. හදිස්සීයේවත් අරූ මැරුනොත් අපිටම තමා බොඩිය රිලීස් කරන්නේත්. ඒ නිසාත් අහක යන බකට් මිනිස්සූ දාගන්නේ නෑ බන්. බොඩියක් එක්ක අපි මොනවා කරන්නද, අනික අපේ කාලේ අපතය? ඇඩ්මිට් කරවන එක අවුලක් නෑ ඊට පස්සේ ඒවලට මම නෑ ඕන්.

    :)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තුවාලකාරයා හොස්පිටල් ඇඩ්මිට් කරද්දි අපේ නම ගම ගන්නවා නේ. හදිස්සීයේවත් අරූ මැරුනොත් අපිටම තමා බොඩිය රිලීස් කරන්නේත්. ඒ නිසාත් අහක යන බකට් මිනිස්සූ දාගන්නේ නෑ බන්. බොඩියක් එක්ක අපි මොනවා කරන්නද, අනික අපේ කාලේ අපතය? ඇඩ්මිට් කරවන එක අවුලක් නෑ ඊට පස්සේ ඒවලට මම නෑ ඕන්.
    සහතික ඇත්ත මචන්.. මිනිස්සු ඔවට බය නිසා අත ගහන්නේ නැ. ඒක සාදාරනයි. අන්තිමට කවුරුත් ඉදිරිපත් නොවුනොත් සැක පිට පොලිසි යන්නත් වෙනවා ඔවට.
     
    AnuradhaRa

    Well-known member
  • සහතික ඇත්ත මචන්.. මිනිස්සු ඔවට බය නිසා අත ගහන්නේ නැ. ඒක සාදාරනයි. අන්තිමට කවුරුත් ඉදිරිපත් නොවුනොත් සැක පිට පොලිසි යන්නත් වෙනවා ඔවට.

    :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලංකාව හොඳයි බං චීනෙක් කියල තිබ්බ උන්ගෙ රටේ තුවාලකාරයෙක්ව ඉස්පිරිතාලෙට ගෙනිච්චාම තුවාල කාරයට කියන්න බැරි නම් ගෙනාපු කෙනාගෙ අතේ වැරැද්දක් නෑ කියල, අරූට මොනා හරි වුනොත් ඌව ඉස්පිරිතාලෙ එක්ක ගිය එකාටත් හිරේ යන්න වෙනවලු :yes: ඒ නිසා එහෙ මිනිස්සු බේරගන්න පුලුවන් අය හැපිල තුවාල වෙලා පැය බාගයක් විතර ලේ ගිහිල්ල ගිහිල්ල මැරිල යනවලු මිනිස්සු කවුරුත් උදව් කරන්නෑ නිකං හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියල :sorry: උන් නං ජනගහනය අඩු කරගන්නමද කොහෙද ඒ නීතිය දාල තියෙන්නෙ :confused:

    China witharak newi ban godak diyunui kiyana ratawalath ehemai, thuwala unoth 911 katha karala kiyana ekai karanne, e arenna minissu lagata gihin udaw karanne na, hadissiye thuwala karaya ussanna gihilla konda kadunoth ekatat wandi gewanna wenawa, thuwala karayama uta wiruddawa naduwak danna puluwan, mokada loku ganak kadaganna puluwan nisa, enisa godak aya udaw karanne na. balan innawa witharai call karala, e athin lankawe athalossak arenna godak pare minissu udawwata ena ekath loku deyak.

    wela thiyenne oya welawata rallata yana eka, godak minissunta oyawage situation ekakdi karanna one de danne nathi kama, ekek gahanna gattot okkoma gahanna duwanawa, ekek ke gahala aran yamu kiyala mulika unoth e de karanawa, ekai eka eka kaleta eka eka katha ahanna labenne, ai samahara welawata gahanna kudu karanne nathuwa minissu ekathu wela beraganna seenuth thibbe
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හප්පා.. හප්පපු එකාටවත් නැතී නීති අරගෙන ගිය එකාට තියෙන්නේ...
    අන්තිමට හප්පපු එකයි, හැප්පුනු එකයි පැත්තක ගෙනියපු එකා අනාතයි....
     
    AnuradhaRa

    Well-known member

  • හප්පා.. හප්පපු එකාටවත් නැතී නීති අරගෙන ගිය එකාට තියෙන්නේ...
    අන්තිමට හප්පපු එකයි, හැප්පුනු එකයි පැත්තක ගෙනියපු එකා අනාතයි....

    :lol: