මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මුන්ට පිස්සුද බන්. මිනිස්සු හිතලා නෙවෙයිනේ හප්ප ගන්නේ.
    පොලිස් කාරයන්ට ජරාව කන්න තව චාන්ස් එකක්.
    පුළුවන් නම් වාහනයකින් ටොෆි කොලයක් බිම දැම්මොත් ලක්ෂ 10ක් හරි වන්දි ගනිල්ලා.
    මේවා නම් ගොන් ජෝක්ස්.

    පිස්සු හුටන්............:(:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කිසිම අයවැයකට සියල්ල සතුටු කළ නොහැක. එසේ කලේද නැත. පාට කන්නාඩි නැතිව සාපේක්ෂව බලන කල පෙරට වඩා හොද අය වැයක්

    මොනවයින්ද හොද කියාපන්කෝ බලන්න....

    මෙරට ආරක්‍ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය එක්‌සත් ජාතින්ගේ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක්‌ තිබූ බවට ප්‍රකාශයක්‌ද සිදු කර තිබේ.

    මෙම එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා මූලස්‌ථානයට රැගෙන ආවේ රහස්‌ පොලිස්‌ නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.

    ලොව කිසිම රටක්‌ තම කවර හෝ ආරක්‍ෂක කඳවුරක්‌ විදේශ කණ්‌ඩායමකට පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය පරීක්‍ෂාවට ලක්‌ කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්‌ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක්‌ මතය. එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම පරීක්‍ෂාවට ලක්‌ කළේ නාවික හමුදා මූලස්‌ථානයේ පැරණි බිල්ඩිමක්‌.s මෙබඳු පරීක්‍ෂණයක්‌ තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2015/11/20/news11.html

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    කිසිම අයවැයකට සියල්ල සතුටු කළ නොහැක. එසේ කලේද නැත. පාට කන්නාඩි නැතිව සාපේක්ෂව බලන කල පෙරට වඩා හොද අය වැයක්

    සිරාවටම. බොරු කියන්නේ මොකටද මම නම් මීට වඩා දරුනු එකක් බලා පොරොත්තු උනා. කලින් ආණ්ඩුවල නම්, ඡන්දෙදි තෙල් රු 2කින් අඩුකරලා බජට් එකෙන් රු 20 විතර නග්ගලා දානවා. හිතුවට වඩා සැර අඩු එකක් ආවේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවටම. බොරු කියන්නේ මොකටද මම නම් මීට වඩා දරුනු එකක් බලා පොරොත්තු උනා. කලින් ආණ්ඩුවල නම්, ඡන්දෙදි තෙල් රු 2කින් අඩුකරලා බජට් එකෙන් රු 20 විතර නග්ගලා දානවා. හිතුවට වඩා සැර අඩු එකක් ආවේ.

    මුන් අයවැයට කලින් වැඩි කරලා අයවැයෙන් ආයේ අඩුකරනවා :lol::lol::lol::lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    පිස්සු හුටන්............:(:(:(

    :yes::yes:

    මුන් අයවැයට කලින් වැඩි කරලා අයවැයෙන් ආයේ අඩුකරනවා :lol::lol::lol::lol:

    දරුවෙක්ව වඩාගෙන, කිරිපිටි වලට බදු ගහන්න තිබ්බා ඔක්කෝම හැඳි ගෑවිලාම යන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:

    දරුවෙක්ව වඩාගෙන, කිරිපිටි වලට බදු ගහන්න තිබ්බා ඔක්කෝම හැඳි ගෑවිලාම යන්න.

    මොන හුට්ටොද බන් පොඩි උන්ට පිටිකිරි දෙන්නෙ මවුකිරි තියාගෙන? :lol::lol:

    උඹත් පිටිකිරි බිව්ව එකෙක්ද?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සිරාවටම. බොරු කියන්නේ මොකටද මම නම් මීට වඩා දරුනු එකක් බලා පොරොත්තු උනා. කලින් ආණ්ඩුවල නම්, ඡන්දෙදි තෙල් රු 2කින් අඩුකරලා බජට් එකෙන් රු 20 විතර නග්ගලා දානවා. හිතුවට වඩා සැර අඩු එකක් ආවේ.

    තෙල් මිල වැඩි නොකරපු එක හොද දෙයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    මොන හුට්ටොද බන් පොඩි උන්ට පිටිකිරි දෙන්නෙ මවුකිරි තියාගෙන? :lol::lol:

    උඹත් පිටිකිරි බිව්ව එකෙක්ද?

    අම්මගෙන්ම අහගෙන වරෙන් කොච්චර කාලයක් මවු කිරි දෙනවද කියලා. :lol::lol:

    තෙල් මිල වැඩි නොකරපු එක හොද දෙයක්

    ඔව් බන්. මමත් හිතුවා වැඩි කරයි කියලා. තෙල් මිල ගොඩක් බැහැලා තියෙන්නේ. ආණ්ඩුවට මීටත් වඩා අඩුවට දෙන්න පුළුවන්, ඒත් බන් අර අප්පොච්චා අපිව උගසට තියලා ණය අරගෙන යටිමඩි ගහපුවා තව අවුරුදු ගානක් ගෙවන්න එපැයි. සල්ලි කොයින්ද ඕවා ගෙවන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අම්මගෙන්ම අහගෙන වරෙන් කොච්චර කාලයක් මවු කිරි දෙනවද කියලා. :lol::lol:

    මවුකිරි දුන්නට පස්සෙ පිටිකිරි මොකටද රාලේ බොන්නෙ?

    ඔව් බන්. මමත් හිතුවා වැඩි කරයි කියලා. තෙල් මිල ගොඩක් බැහැලා තියෙන්නේ. ආණ්ඩුවට මීටත් වඩා අඩුවට දෙන්න පුළුවන්, ඒත් බන් අර අප්පොච්චා අපිව උගසට තියලා ණය අරගෙන යටිමඩි ගහපුවා තව අවුරුදු ගානක් ගෙවන්න එපැයි. සල්ලි කොයින්ද ඕවා ගෙවන්න.

    එතකොට අප්පුච්චට කලින් උන් ගත්ත ණය ගෙවාලා ඉවරද?
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    උන්ට එහෙනන් දෙයියන්ගෙම පිහිටයි.... :lol::lol::lol:

    පල්ලි ගිය වෙලාවක ප්‍රේ කොරහන් ගුනේ අයියාටයි සිරියලාතා අක්කටයි. මහා රජා නැති රටේ අන් පිහිටක් නැත. :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පල්ලි ගිය වෙලාවක ප්‍රේ කොරහන් ගුනේ අයියාටයි සිරියලාතා අක්කටයි. මහා රජා නැති රටේ අන් පිහිටක් නැත. :(:(

    මම යන්නෙ පන්සල් බන්... :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    මවුකිරි දුන්නට පස්සෙ පිටිකිරි මොකටද රාලේ බොන්නෙ?

    එතකොට අප්පුච්චට කලින් උන් ගත්ත ණය ගෙවාලා ඉවරද?

    ආසාවට:P
    මහරජ වවාගෙන කෑවා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බීලා එලවන එකයි ! හයි ස්පීඩ් යන එකයි අඩු වෙයි නෙහ් ?:lol:
    නිකන් හැප්පෙන උන් තමා පව්.
    අපේ එකෙක් රිවස් කරන්න ගිහින් ලයිට් කනුවක් ඇද උනා කවුරුත් හිටියේ නෑ පාඩුවේ ආවා. :dull:
    එහෙම බලපුවම රජයට පාඩුයි නේ:sorry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    ඒක මහ ගොන් කථාවක්..
    උඹ ජනවාරි 8 වෙනිදට කලින් මහින්දව විවේචනය කොලේ...ම නැද්ද....
    විවේචන කරපු උන්ට රිට'න් දෙන්න තරම් මහින්ද පොරක් නම් ජන්දෙන් පැරදිලා ගෙදර යන්නෑනේ හිටං... හැබැයි මේ ආණ්ඩුව විවේචනය කරන උන්ගේ කටවල් වලට ඉබ්බෝ දාලා..

    :yes::yes::yes: