මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

    මාර්ග අනතුරු සිදු කරන පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක අමතර වන්දි මුදලක් රජයට අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

    මෙය පොදු දේපළ ආදියට සිදුවන හානි සඳහා වන ගෙවීම්වලට අමතරව ගෙවිය යුතු වනවා.

    වාහන අනතුරු නිසා මනුෂ්‍ය ජීවිත අහිමිවීම මෙන්ම දේපළ හානිවීම සිදුවන අතර ඒ වෙනුවෙන් ජාතිය දරන වියදම රුපියල් බිලියනවලින් මැනිය යුතු බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.

    මේ බව සඳහන් අයවැය යෝජනාව පහතින් දැක්වෙනවා.

    cc70d4c1-71ff-4bea-a692-cd774ec8d622.jpg

    - See more at: http://offair.nethfm.com/article/29262#sthash.2oQDlnvX.dpuf
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මුන්ට පිස්සුද බන්. මිනිස්සු හිතලා නෙවෙයිනේ හප්ප ගන්නේ.
    පොලිස් කාරයන්ට ජරාව කන්න තව චාන්ස් එකක්.
    පුළුවන් නම් වාහනයකින් ටොෆි කොලයක් බිම දැම්මොත් ලක්ෂ 10ක් හරි වන්දි ගනිල්ලා.
    මේවා නම් ගොන් ජෝක්ස්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹලනේ පත් කර ගත්තේ....
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹලනේ පත් කර ගත්තේ....
    ඒවුනාට මහින්ද මීට වඩා දාස් ගුනේකින් හොරා කෑවලු නේ. ඒ නිසා මොනව උනත් මේක හොඳයිලු
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රඹා;19320478 said:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උඹලනේ පත් කර ගත්තේ....

    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    රඹා;19320478 said:
    ඒවුනාට මහින්ද මීට වඩා දාස් ගුනේකින් හොරා කෑවලු නේ. ඒ නිසා මොනව උනත් මේක හොඳයිලු

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මූ රේස් පැද්දට මහින්ද එලෝලා ජාතික පින්කම් රැසක්කරපු රනිල්ව ගෙනාවලු:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ රේස් පැද්දට මහින්ද එලෝලා ජාතික පින්කම් රැසක්කරපු රනිල්ව ගෙනාවලු:lol:

    මහින්දව පන්නපු එකම සතුටක් බන්.

    රඹා;19320538 said:

    ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    ඔවු යකෝ අවුල්....

    උඹේ මුදුන් මල්කඩ ලග අන්න තාමත් බඩු ඉන්නවා.... මුදුන් මල්කඩ වටේ බඩු ගහනවා. කෝ උඹට ඒවා පේන්නේ නැද්ද? තොපි වගේ අම්මබරැවන්ට චන්ද අයිතිය ව‍ගේ වගකීම් සහිත දෙයක් දෙන එකත් මහා පාපකර්මයක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔවු යකෝ අවුල්....

    උඹේ මුදුන් මල්කඩ ලග අන්න තාමත් බඩු ඉන්නවා.... මුදුන් මල්කඩ වටේ බඩු ගහනවා. කෝ උඹට ඒවා පේන්නේ නැද්ද? තොපි වගේ අම්මබරැවන්ට චන්ද අයිතිය ව‍ගේ වගකීම් සහිත දෙයක් දෙන එකත් මහා පාපකර්මයක්.

    උබ කතෝලිකනේ බන්. බෞද්ධයකුට දැනෙන දේ හැඟෙන දේ කතොලිකයෙක්ට දැනෙන්නේ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කතෝලිකනේ බන්. බෞද්ධයකුට දැනෙන දේ හැඟෙන දේ කතොලිකයෙක්ට දැනෙන්නේ නැහැ.

    උඹ අලි බොරැවක්නේ කරන්නේ? මහනුවර ගැන උඹ අඩුම තරමේ අඹමල් රේනුවක තරන් දෙයක් දන්නවාද? උඹ අලි ගොන් වස්සෙක් බන්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උඹ අලි බොරැවක්නේ කරන්නේ? මහනුවර ගැන උඹ අඩුම තරමේ අඹමල් රේනුවක තරන් දෙයක් දන්නවාද? උඹ අලි ගොන් වස්සෙක් බන්....

    ආගම මතක් කරාම උබේ රිද්මය කැඩුනා නේහ් තුදූ ;) සොරි ඈ :cool:
    මේ පාරත් සිරන්ති මැඩම් හිටියානම් පෙරහැරේ ඉස්සරහින්ම කැරොල් පාරක් දාගෙන බෞද්ධයන්ට කොකා පෙන්නගෙන යන්න තිබ්බා :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආගම මතක් කරාම උබේ රිද්මය කැඩුනා නේහ් තුදූ ;) සොරි ඈ :cool:
    මේ පාරත් සිරන්ති මැඩම් හිටියානම් පෙරහැරේ ඉස්සරහින්ම කැරොල් පාරක් දාගෙන බෞද්ධයන්ට කොකා පෙන්නගෙන යන්න තිබ්බා :(:(

    කන කොකා ඇඩුවට පස්සෙ ආයේ ‍මොකටද බන් කොක්කු පෙන්නනේ... :lol::lol::lol:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    උඹලනේ පත් කර ගත්තේ....

    උඹලට නැති උනාට උන් පත් කරගත්ත ආණ්ඩුව විවේචනය කරන්න තරන් ඌට කොන්දක් තියෙනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලට නැති උනාට උන් පත් කරගත්ත ආණ්ඩුව විවේචනය කරන්න තරන් ඌට කොන්දක් තියෙනවා.

    ඉතින් ඒකයි දුක. උන් පත්කරගත්තු ආන්ඩුවම අව්රැද්දක් යන්න කලින් උන්ටම එපා වෙච්ච හැටි.

    අපි ඕක ජනවාරි 8 කලින් කිව්වා. ඇහැව්වෙ නෑ. වැඩි තන්හාවට ගියාම වෙන දේ උන්ට වෙලා තියෙන්නෙ.