මහ පුරවැසියාගේ ආදර්ශය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මහ පුරවැසියාගේ ආදර්ශය

මහ පුරවැසියාගෙන් හැබෑ ආදර්ශයක්
දිවුරුමේ වියදම රුපියල් 6000යි
2015 ජනවාරි මස 10 09:22:17 | වේරගොඩගේ සජිව විජේවීර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේ දී මෙරට හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරැම් දිමේ උත්සවය සඳහා වැය වූයේ රුපියල් හයදහසක මුදලක් පමණක් බව එහි සංවිධායකයෝ කියති. නව ජනාධිපතිවරයා පිළිගැනීමේ මල් කළඹක් මිලදී ගැනීමට මුදලක් වැය කිරීමට සිදුවූ බවත් අනෙක් වියදම නිදහස් චතුරශ්‍රයේ විදුලි බිල බවත් ඔවුහු පවසති.



lankadeepa
 

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    2010 mahinda divurum deeme uthsaweta giya wiyadama mathakada katahari?
    2010 දී මහින්ද දිවුරුම් දීමේ උත්සවේට ගිය වියදම මතකද කාටහරි?