මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි???
බැඳුම්කර නිකුතුවෙන් මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි වලින් අර්ජුන් ඇලෝශියස් දාපු Radio Channel එක සියත Radio නේද?
තව TV Channel එකකුත් දාන්න යනව කියල ආරංචියි. කට්ටියත් එක්ක එකතු වෙලා සියත Radio එක වර්ජනය කරමුද? මේ මතය සමාජය තුල පැතිරවිය යුතුයි.
මම වැරදිද දන්නෙ නෑ? උඹලගෙ අදහස් කියපල්ල
තව TV Channel එකකුත් දාන්න යනව කියල ආරංචියි. කට්ටියත් එක්ක එකතු වෙලා සියත Radio එක වර්ජනය කරමුද? මේ මතය සමාජය තුල පැතිරවිය යුතුයි.
මම වැරදිද දන්නෙ නෑ? උඹලගෙ අදහස් කියපල්ල
Last edited:
හිරු එකේ ආරද මොකාද එකෙක් ගත්තේ මේ ලගදි..උන්ට ලොකු ගානක් දීල අරන් තියන්නේ.