මහ බැංකුවෙ ටිකිරි මොළේ!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆොරින් කරන්සි අකවුන්ට්ස්වල තියෙන සල්ලි ඊයේ අඩු ගානට රුපී කරලා බලෙන් අරගෙන අද එක්චේන්ස් රේට් එක වැඩි කලා නේද?

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ෆොරින් කරන්සි අකවුන්ට්ස්වල තියෙන සල්ලි ඊයේ අඩු ගානට රුපී කරලා බලෙන් අරගෙන අද එක්චේන්ස් රේට් එක වැඩි කලා නේද?

    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
    මංකොල්ලකාලා🥴
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මොල ගැනනම් කතා කරන්න එපා බන්. අර වේහ මොල සතාට පින් සිද්ද වෙන්න පරිප්පු කිලෝ එක 360ට නැගල තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Any.key and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මංකොල්ලකාලා🥴

    පැහැදිලිවම මංකොල්ලයක්. :lol:

    මොල ගැනනම් කතා කරන්න එපා බන්. අර වේහ මොල සතාට පින් සිද්ද වෙන්න පරිප්පු කිලෝ එක 360ට නැගල තියෙන්නෙ.

    අවලස්සන ඇමරිකානුවද, මචන්? :rolleyes:


    ------ Post added on Mar 8, 2022 at 10:19 PM
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    and also Dhamika Dilith and other businessman exploited the exchange rate at 202 and did all there business stuffs.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mokakda wela thiyenne??

    හැම මාසේම හත්වෙනිදට ෆොරින් කරන්සි අකවුන්ට්ස්වල තියෙන සල්ලි බලෙන් රුපී කරලා දානවනේ බං. ඉතින් මුන් ඩොලර් එක වැඩිකලේ ඊට පහුවදා. :lol:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දුක් විදලා උපයන ඩොලර් වලට කෙලින පෙරේත හැත්ත ට සාප වේවා!
     
    • Sad
    Reactions: Kolama

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    @chami2015 @sithija.h

    මුන් දෙන්න දැන් පැත්ත පලාතේ නෑනේ බං.. 🤔 ස' ඇරපු ඇරිල්ලට දැන් එන්න බැරුව ඇති නේ.. :lol:
    ඇයි @castellain කියන ආදී ආනන්දීයා.

    කකුස්සක් කඩන් කනවද දන්නෙ නෑ ලැජ්ජාවට