මහ බැංකුවේ අනුමත ඒවා

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    oya tika witharada? mama dakala thiyanawa ne thawa podi companies daily collection walata dena kattiyage. ewath registered thamayi. mokadda wenasa?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලක් කාරයා..... දැන් ඕක දැක්ක ගමන් කට්ටිය. සල්ලි ගන්නවා. එතකොට ඉතින් කොහොමත් වැටෙනවා.
    ලංකාවේ තමා මහා බැංකුව වගකීමෙන් මිදෙන්න මේ විදිහට. හරියට බැලුවොත් මහා බැංකුව වග කියන්න ඕන.
    Ceylinco ekatath ehema vadak thamai vuney.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Habai mokuth awulak penune nam naha 6 hrs athulatha sallith account ekata awa

    අවුලක් පෙන්නුවොත් එහෙම බන් උබ නිකන් ඉන්නවද නැ නේ... ගිහින් ඕක ආයේ පතුරවනවා නේ. එතකොට ඉතින් උන්ට ඔකේ සල්ලි දැම්ම හැම එකාගෙන්ම බේරුමක් නෑ. ඊට වඩා ලේසි උබේ සල්ලි ටික දීල සේප් එකේ ඉන්න එක.


    සුපර් මාර්කට් කරන්න ඕන උන් බැංකු දාන්න ගියාම ඔහොම තමා


    Ceylinco ekatath ehema vadak thamai vuney.


    ඕක වැටෙන්න මාසයක් වගේ තියෙල අපේ සල්ලි ගත්තේ.