මහ බැංකුව කඩපු එක

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම එකක් උනේ නෑනෙ.
    පොනිල් සර් මහේන්ද්‍රන්ගෙ අතේ සල්ලි එව්ව බයියන්ගෙ හිතසුව පිණිස මහබැංකුවට තැන්පත් කරන්න. ඒක තමා ඔය ජෙප්පො වැරදියට කියන්නෙ පොනිල් සර් හොරා කෑව කියලා
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    images
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    very simple putha,

    mehema hithannako,
    mage laga pol waththak thiyenava, mage athe salli nathi hinda pol waththa wikunanna hitha gena innava, habai mama hithanne, pol wathtama wikunanne nathuwa , pol waththa katti 100 kata kadala katti katti wikunanna, eka kattiyak laksha 10i, eka thama price eka.

    onna dan ape nadayek kiyanawa, uba ohoma wikunanne ape ubata deepu hindane, tho ape laga ekekta wikunapan , u eken hoda adayamak aapu daata ubatath hoda gaanak dei kiyala,

    ane ithin mamath ara adayamak hambawei kiyala hithala ara mulu katti tikama , hena adu karala nadaya hinda kattiya rupiyalakata (1rs) ekakata dunna wage wadak thama une,

    methana nadaya kiyanne Ranil
    mama kiyanne - Central Bank of Sri Lanka
    idama gaththa eka - Arjuna Alosiyas
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:

    මෙහේ නම් රනිල් මහා බැංකුව කැඩුවා එහේ රනිල් මොකක් කරලා රටේ නම තියයිද කියලා බලමු:lol::lol:

    අන්තිමට උණේ මේක.
    හොරු පන්නනවා කියලා මහා දවල් මහා බැංකුව කැඩුවා 🤣🤩🤣
    කවුද හුත්තෝ බැංකු කැඩුවේ
    awkward star wars GIF by Hyper RPG