yes for floatings. 99% of fixed are floating rates
අපි දාද්දි බැංකුවට කියන්න ඔ්න floating rates නෙවෙ. ෆික්ස් පොලියක් දෙන්න කියලා. කට්ටිය ඒ්ක ඉල්ලන්නෙ නැත්තෙ පොලි ෆ්ලෝටින්ග් රේට්ස් ෆික්ස් වලට සාපේක්ෂව වැඩි නිසාFixed rate තියෙන්නෙ කාටද?
අපි දාද්දි බැංකුවට කියන්න ඔ්න floating rates නෙවෙ. ෆික්ස් පොලියක් දෙන්න කියලා. කට්ටිය ඒ්ක ඉල්ලන්නෙ නැත්තෙ පොලි ෆ්ලෝටින්ග් රේට්ස් ෆික්ස් වලට සාපේක්ෂව වැඩි නිසා
)
රිනිව් වෙද්දි අලුත් ගිවිසුමක්. ඒ්කාලෙට දෙන රේට් වලට තමයි වැටෙන්නෙ.)ෆික්ස් පොළියක් තියෙනවද renew වෙනකොටත්?
රිනිව් වෙද්දි අලුත් ගිවිසුමක්. ඒ්කාලෙට දෙන රේට් වලට තමයි වැටෙන්නෙ.)
අපි 5 year නම් ගිවිසුමට ආවෙ ඒ් අවුරුදු පහම ෆික්ස් රෙට් ඒකට දෙනවා. අවුරුදු පහට පස්සෙ ඒන්නෙ අලුත් ගිවිසුමක්. ඒ්ක ඒ් කාලෙ උන් දෙන රේට් ඒක අනුව යන්නෙ.)ඉතින් එතකොට “ෆික්ස්” කියන කතාවෙ තේරුමක් නැති වෙනවනේ.
ඕක එන්නෙ ලෝන් වලදි ගොඩක්ම.ඉතින් එතකොට “ෆික්ස්” කියන කතාවෙ තේරුමක් නැති වෙනවනේ.
අපි 5 year නම් ගිවිසුමට ආවෙ ඒ් අවුරුදු පහම ෆික්ස් රෙට් ඒකට දෙනවා. අවුරුදු පහට පස්සෙ ඒන්නෙ අලුත් ගිවිසුමක්. ඒ්ක ඒ් කාලෙ උන් දෙන රේට් ඒක අනුව යන්නෙ.)
ඕක එන්නෙ ලෝන් වලදි ගොඩක්ම.