මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි..

AmalWeer

Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    අද ආපු මේ නිව්ස් එකේ තේරුම මොකක්ද ?
    දාපු fd වල පොලිය අඩු වෙනවද?
     
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    Fixed rate තියෙන්නෙ කාටද?
    අපි දාද්දි බැංකුවට කියන්න ඔ්න floating rates නෙවෙ. ෆික්ස් පොලියක් දෙන්න කියලා. කට්ටිය ඒ්ක ඉල්ලන්නෙ නැත්තෙ පොලි ෆ්ලෝටින්ග් රේට්ස් ෆික්ස් වලට සාපේක්ෂව වැඩි නිසා
    )
     
    • Like
    Reactions: AmalWeer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අපි දාද්දි බැංකුවට කියන්න ඔ්න floating rates නෙවෙ. ෆික්ස් පොලියක් දෙන්න කියලා. කට්ටිය ඒ්ක ඉල්ලන්නෙ නැත්තෙ පොලි ෆ්ලෝටින්ග් රේට්ස් ෆික්ස් වලට සාපේක්ෂව වැඩි නිසා
    )

    ෆික්ස් පොළියක් තියෙනවද renew වෙනකොටත්?
     
    • Like
    Reactions: AmalWeer

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    ඉතින් එතකොට “ෆික්ස්” කියන කතාවෙ තේරුමක් නැති වෙනවනේ.
    අපි 5 year නම් ගිවිසුමට ආවෙ ඒ් අවුරුදු පහම ෆික්ස් රෙට් ඒකට දෙනවා. අවුරුදු පහට පස්සෙ ඒන්නෙ අලුත් ගිවිසුමක්. ඒ්ක ඒ් කාලෙ උන් දෙන රේට් ඒක අනුව යන්නෙ.)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අපි 5 year නම් ගිවිසුමට ආවෙ ඒ් අවුරුදු පහම ෆික්ස් රෙට් ඒකට දෙනවා. අවුරුදු පහට පස්සෙ ඒන්නෙ අලුත් ගිවිසුමක්. ඒ්ක ඒ් කාලෙ උන් දෙන රේට් ඒක අනුව යන්නෙ.)

    ආ මේ අවුරුදු 5ක ඒව. එච්චර කල් දාන්න බෑ.
    අවුරුද්දකට දැම්මොත් ඉතින් ඒක අවුරුද්දකට “ෆික්ස්” නෙ.
    විශේෂයෙන් ෆික්ස් කියන්න දෙයක් නෑනෙ.

    ඕක එන්නෙ ලෝන් වලදි ගොඩක්ම.

    ඔව් ඒක හරි
     
    • Like
    Reactions: kinkon and AmalWeer