මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow. hawasa 231.10 ta awith thibba.

    ow ban
    ඔය මොන ඩොලර් එකක් ගැනද බං කියන්නෙ? 200නේහ් පෙන්නන්නෙ. මට තේරෙන්නෙ නෑ කියන එක. Payoneer Withdrawal එකක් දැම්මොත් 230ගානක් එනවද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඔය මොන ඩොලර් එකක් ගැනද බං කියන්නෙ? 200නේහ් පෙන්නන්නෙ. මට තේරෙන්නෙ නෑ කියන එක. Payoneer Withdrawal එකක් දැම්මොත් 230ගානක් එනවද?
    Me $ notes aran giyama apita labena rupiyal exchange rate eka. Black market neme. exchange karana than wala.
     
    • Love
    Reactions: sithija.h

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඔය මොන ඩොලර් එකක් ගැනද බං කියන්නෙ? 200නේහ් පෙන්නන්නෙ. මට තේරෙන්නෙ නෑ කියන එක. Payoneer Withdrawal එකක් දැම්මොත් 230ගානක් එනවද?

    Black market එකනෙ බන්.. උබට Dollar එක 250 ට උනත් පුලුවන් බන්..
     
    • Like
    Reactions: sithija.h

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඔය මොන ඩොලර් එකක් ගැනද බං කියන්නෙ? 200නේහ් පෙන්නන්නෙ. මට තේරෙන්නෙ නෑ කියන එක. Payoneer Withdrawal එකක් දැම්මොත් 230ගානක් එනවද?
    xp8YKZY.jpg

    2021-06-21 exchange rate 211.30 eda site eke 199.87
    https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/usd-lkr-Indicative-rate-chart
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    Exchange rate ekak මෙච්චර ලෙසියෙන් calculate කරන්න පුලුවන් කියලා අද තමා දන්නෙ. Foriegn resrves මතම exchange rate එකක් තිරනය වෙන්නෙ නැ. එකට බලපාන සාදක ගොඩක් තියනවා

    Inflation
    Foreign remittances
    GDP
    political stability
    Economic growth
    Interest rates
    Balance of Trade
    Etc.
    තව තියනවා මතක නැ
     
    • Like
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් මේක මාර සෙල්ලමක් වෙලා
    හිතපන් එක පාර මේ වගේ ලිපි පොස්ට් හැම තැනම ශෙයා වෙනවා
    බැංකු වැටෙනවා අරකද මේකද කියල
    මිනිස්සු බය වෙලා සල්ලි අදිනවා ඉතින් කොහොමත් වැටෙනවා
    විපක්ෂෙට හරි මොන හරි කට්ටියකට හරි ඕනේ කරනවා මේ කරන වැඩ පිළිවෙල කඩාකප්පල් කරන්න
    මේ මාසේ අන්තිම වෙන්න කලින් කොලබ අවුරුදු 30 උඩ ඔක්කොටම වැක්සින් ගහන්න හදන්නේ
    එහෙම දෙයක් වෙලා රට අයෙ කලින් වගේ එයි කියල හිතල මේ වගේ වට්ටන්න හදන සින් එකක් තියෙන්නේ
    වැක්සීන් කරල කොළඹ ෆුල් ඇරපු ගමන් රටේ ආර්තිකය කොහොමත් දුවනව, ඒක බලාගෙන ඉන්ඩ බැරි උනුයි ඔය බැකු අද වැටෙනව හෙට වැටෙනව ගගා දගලන්නෙ, ලකාවෙ බැකු අධික ලාබයක් ලබනව ඕනම තත්වයක් යටතේ ඒක හින්ද ඕව වැටෙනව කියන්නෙ තනිකර විහිලුවක්..

    ඔය ඩිපොසිට්ද???
    ------ Post added on Jul 4, 2021 at 10:27 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    Sir machan. Precious solution ekak ekka kawruth eliyata enne naa
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මෙව කොහොමත් දුප්පත් 3rd world හිත හදන් hitapalla
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාණිජ බැංකු ඔක්කොම එකතු වෙලා මහ බැංකුවෙන් ඔක්කොම තැන්පතුවල මුදල් ඉල්ලන්නෙ මොන පදනමක් යටතෙද? :eek:

    හරි එහෙම ඉල්ලුවමයි කියමුකො. සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් එහෙම දෙයිද බං? :lol:

    ඉකොනෝ මැට්ටා! :lol:
     
    • Haha
    Reactions: ranilplus and vito

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනිවාර්යයෙන්ම බන්. දේශපාලන බලේ මාරු කරවන්න. රටේ බැංකු පද්දතිය එක්ක කෙලින පිස්සුව නම් හොද දෙයක් නෙවේ.

    ඔය කියන තරම් ලංකාවේ බැංකු අවදානම් නෑ. හොද රෙටින් තියෙන බැංකු ඔන තරම් තියෙනවා.
    දේශපාලන බලය මාරු කරන්න බෝම්බ ගහන එක නම් නියම වැඩක්. බැංකු වට්ටන්නේ නැතුව.

    ------ Post added on Jul 5, 2021 at 7:14 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ඔනෙම රටකට, ව්‍යාපාරයකට හෝ සාමාන්‍ය මිනිහෙක්ට අවථාවක් එන්න පුලුවන් සල්ලි වල හිගයක් ඇති වෙන. ලංකාවත් එහෙම තමා. මේ විදියට බිල්ලො දම්මලා මිනිස්සුන්ව පැනික් කරවලා දේශපාලන වාසි ගන්න බෑ කාටවත්ම මොකද රට hyper inflation තැනට යන්න තියන අවස්ථාවක් නැති තරම්. නමුත් මිනිස්සු පැනික් උනොත් එහෙම තත්වයකට යන්න පුලුවන්. වාසිය කලු කඩ බිස්නස් කරන උන්ට.

    සමහර දේවල් වල මිල අනිවාර්යෙන් වැඩි වෙන්න ඔනෙ රට හොද තැනකට එන්න නම්. විශේෂයෙන් බස් ගාස්තු වගේ දේවල්
     
    • Like
    Reactions: vito

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    "කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි"

    machan gon katha kiyanna epa....ehema upakalpane karanne kohomada..
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    meka nan aththa machan antmiata amaruwe watenne deshapalkoy neme apimai. eka teren na me minissunta
     
    • Like
    Reactions: lasankandy

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    උබ ලස්සනට කතා ලියන්න දන්නවනෙ.. උබ කලින් විමල් ලගද වැඩකලේ. 😁

    උබ ඔය කියන තරම් අවුලක්වෙලා නැහැ බන්. මම banking sector එකේ වැඩ කරන්නෙ.. news site වලින් පෙන්නන්න හදන තරම් අවුලක්ලංකාවෙ banking sector එකට තාම වෙලා නැහැ. දැනට වඩා අමාරු තැනක රට හිටිය 2008 දි. ඒත් ඒක අවුලක් නැතුව ගොඩ ගියා. ඒවත් එක්ක බලද්දි දැන් ලොකු ප්‍රශ්නයක් නැහැ.. දැන් ලංකාවට ඕනි External debt restructure කරගන්න එක. වෙන ලොකු අවුලක් නැහැ..
    එකද බං LC open කරන්න ඕචර අමාරු? Ap
    ඔය CB rate, Google rate එකට වඩා කොහොමත් Bank rate එක වැඩි. ඒක ඉස්සර ඉඳන් තිබ්බ දෙයක්.

    "කිසියම් වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ තිබෙන තමන්ගේ තැන්පතු ආපසු ඉල්ලා සිටි විට එම තැන්පතු ආපසු ගෙවීමට මහ බැංකුවට හැකි විය යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් වත්කම් මහ බැංකුව සතු විය යුතුයි"

    machan gon katha kiyanna epa....ehema upakalpane karanne kohomada..
    ඕක economics වල උගන්වන දෙයක් එකක්. බැංකුවට ලැබෙන deposit ඔක්කොම එකේ ණය දෙනව වගේ ආදායම් / ආයෝජන වලට දාන්න බෑ. ප්‍රතිශතයක් මහබැංකු වෙ තැම්පත් කරන්න ඕනේ.

    ඕකට කියන්නේ SRR (statutory reserve rate). ඕක මහබැංකුව කාලෙන් කාලෙට වෙනස් කරනවා.
    ------ Post added on Jul 5, 2021 at 10:12 AM
     
    Last edited:
    • Like
    Reactions: Sx3

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    එකද බං LC open කරන්න ඕචර අමාරු? Ap

    ඔය CB rate, Google rate එකට වඩා කොහොමත් Bank rate එක වැඩි. ඒක ඉස්සර ඉඳන් තිබ්බ දෙයක්.

    ඕක economics වල උගන්වන දෙයක් එකක්. බැංකුවට ලැබෙන deposit ඔක්කොම එකේ ණය දෙනව වගේ ආදායම් / ආයෝජන වලට දාන්න බෑ. ප්‍රතිශතයක් මහබැංකු වෙ තැම්පත් කරන්න ඕනේ.

    ඕකට කියන්නේ SRR (statutory reserve rate). ඕක මහබැංකුව කාලෙන් කාලෙට වෙනස් කරනවා.
    ------ Post added on Jul 5, 2021 at 10:12 AM
    This is true
    you can not open LC at this time for any reason (this is the hidden truth of the current economic situation )
     
    • Like
    Reactions: U-tag

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රටේ බැංකු පද්දතිය වට්ටන්න ගොඩක් උන්ට ඕන කමෙන් බොරු පොස්ට් ශෙයා කරනවා.

    මිනිස්සු කලබල වෙලා සල්ලි අදින එකෙන් වෙන්නෙ ඔය පොස්ට් ලියපු එකාගෙ ඉදන් නැත්තටම නැති වෙන එක.

    රට බංකොලොත් නෑ.

    මෙතන තියෙන්නෙ දේශපාලකයො රට අස්තාවර කරගන්න හදන එකක්.

    නන්ඩට කිසි දැක්මක් නෑ.
    මිනිස්සුට දුන්න පොරොන්දු.. ඉටු කරන්න බෑ.. ආයොජන කරන්න වෙන රටවල අයට විශ්වාසයක් නෑ.

    ඔකයි ප්‍රදාන දේ.. අනික් එක ශෙයාමාකට් එකත් එක්ක බුල් කෙලින එක.

    මොනවා උනත් දේශපාලන බලේ මරු කරවන්න රට ගැන බොරු පෝස්ට් දාන එක නම් පට්ට චාටර් වැඩක්.
    kyawannam Kamaliy hamdama ubala kare sihina loke jeewath una eka adatath one ekai rajapksha paula minissunwa hamadama anadanneth onna oka nisai kawadawath walin goda emak ne ubalata mark my word hamadama Rajapksha kiyana padeta natapalla
    nande nodana mewa wennaeya babek neme meka unge paule aualk un hamadama kare minissu rawatapu eka hetath ehema hamadatama ehemai
    3% , unp karayo natanneth onna oya sellama nisai