මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්..⚡

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පොන්ට ගැහුවොත් හරිද?කෙලින් කියපංකෝ..😹😹
    මම කෙලින්ම කියන්නෙ හාමුට කතිරේ ගහන්න කියල.

    ඊළඟ බජට් එකේදී කලිසම උස්ස උස්ස "ජනතාව මගේ වැඩපිළිවෙල අනුමත කරපු නිසා පදිංචි ගෙදරටත් බද්දක් ගැහුවා" කියල කියනවා අහන්න ආසයි. උඹල එලකිරියෙන් මාරුවෙන්නෙ නැතිව ඉන්න ඕන
     
    • Haha
    Reactions: gannicuz

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    මෝඩ අනුර කියන්නෙත් රට බංකොලොත් වෙනකන් අජිත් නිවාර්ඩ් කබ්රාල් කියපු වැදී බණමයි. හීනෙන් වත් ආවොත් ආපහු පෝලින් යුගය තමයි :lol:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    අම්මට හුම්මානේ
    හුලං කැකිරි ගම්මානේ කිව්වලු

    දැන් මොකද කරන්නේ
     
    • Haha
    Reactions: Jack London

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මම කෙලින්ම කියන්නෙ හාමුට කතිරේ ගහන්න කියල.

    ඊළඟ බජට් එකේදී කලිසම උස්ස උස්ස "ජනතාව මගේ වැඩපිළිවෙල අනුමත කරපු නිසා පදිංචි ගෙදරටත් බද්දක් ගැහුවා" කියල කියනවා අහන්න ආසයි. උඹල එලකිරියෙන් මාරුවෙන්නෙ නැතිව ඉන්න ඕන

    අපි ඵදා ගියෙත් නෑ ඉස්සරහට යන්නෙත් නෑ..උඹල තමා මේකේ හැමෝටම බැණ බැණ හීන් නූලෙන් ජෙප්පොන්ට කඩේ යන්නේ..ඒකයි කිව්වේ කෙලින් කියපන් කියල.😹😹

    මේකේ ඉන්නවා උඹ වගේ කලාත්මකව ජෙප්පොන්ට කඩේ යන කීප දෙනෙක්..කෙලින්ම කියන්නේ නෑ දන්නවනේ ජෙප්පෝ දින්නොත් රටට බඩුම තමා කියලා. 😹😹😹
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ඵදා ගියෙත් නෑ ඉස්සරහට යන්නෙත් නෑ..උඹල තමා මේකේ හැමෝටම බැණ බැණ හීන් නූලෙන් ජෙප්පොන්ට කඩේ යන්නේ..ඒකයි කිව්වේ කෙලින් කියපන් කියල.😹😹

    මේකේ ඉන්නවා උඹ වගේ කලාත්මකව ජෙප්පොන්ට කඩේ යන කීප දෙනෙක්..කෙලින්ම කියන්නේ නෑ දන්නවනේ ජෙප්පෝ දින්නොත් රටට බඩුම තමා කියලා. 😹😹😹
    හාමුට බනින එක ඉස්සර උඹල දැක්කෙ මහින්දට සපෝට් එකට කරනවා කියල. දැන් කියන්නෙ ජෙප්පොන්ට සපෝට් එකට කරනවා කියල.

    ඔය හාමු 94න් පස්සේ එක දිගටම පැරදුනේ ඇයි කියල පවුලේ වැඩිහිටියෙක්ගෙන් අහගනින්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හාමුට බනින එක ඉස්සර උඹල දැක්කෙ මහින්දට සපෝට් එකට කරනවා කියල. දැන් කියන්නෙ ජෙප්පොන්ට සපෝට් එකට කරනවා කියල.

    ඔය හාමු 94න් පස්සේ එක දිගටම පැරදුනේ ඇයි කියල පවුලේ වැඩිහිටියෙක්ගෙන් අහගනින්

    ඒක අදාල නෑ..අපිත් රනිල්ට ඒ කාලේ බැන්නා..ඒත් මේ වෙලාවේ රනිල් ට වඩා ජෙප්පෝ හොඳ වෙන්නේ කොහොමද කියපන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    dan meya kiyanne hamuta kathire gahanna kiyalada?
    lol
    මෙයා එහෙම එකක් කියන්නේ නැහැ බං
    මෙයා කියන්නේ සහනාධාර ආර්ථිකයට යන්න එපා කියලා . මේකෙන් අනුර විතරක්ම කියපු එකක් නෙවෙයි සජිත් ටත් එක්කම කියපු එකක් තමා
    NPP එක ආපු ගමන් නන්දලාල් අයින් කරලා මෝඩ හදුන්නෙත්ති ගේ එහෙයෙක් මහා බැංකුවට දාගනියි ඉතින්

    පොර ආපහු ඔසි යයි ඊළඟට මහා බැංකුවට එන එකා හදුන් කියන විදියට කරන්න ගිහින් නාගනී එච්චරයි වෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක අදාල නෑ..අපිත් රනිල්ට ඒ කාලේ බැන්නා..ඒත් මේ වෙලාවේ රනිල් ට වඩා ජෙප්පෝ හොඳ වෙන්නේ කොහොමද කියපන්..
    මේ වෙලාවේ රනිල්ට වඩා ජෙප්පො හොඳද? නරකද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියපන් රනිල්ට වඩා නාමල් හොඳද නැද්ද කියල.

    නාමල් අගමැති වෙනවා, ඊට පස්සෙ රනිල් මැරිලා නාමල් ජනාධිපති වෙනවා. කැමතිද ඒකට ? මම කැමති නෑ නාමල් තව අවුරුද්දකින් දෙකකින් හාමුගෙ මිනියෙ එල්ලිලා ජනාධිපතිකමට එනවට
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,743
    113
    In Your Heart
    මේ වෙලාවේ රනිල්ට වඩා ජෙප්පො හොඳද? නරකද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියපන් රනිල්ට වඩා නාමල් හොඳද නැද්ද කියල.

    නාමල් අගමැති වෙනවා, ඊට පස්සෙ රනිල් මැරිලා නාමල් ජනාධිපති වෙනවා. කැමතිද ඒකට ? මම කැමති නෑ නාමල් තව අවුරුද්දකින් දෙකකින් හාමුගෙ මිනියෙ එල්ලිලා ජනාධිපතිකමට එනවට
    menna meka thamai ban matath me weddi thiyena awula ... Namalaya enna thiyena chance eka wedi Ranil dinnoth
     
    • Like
    Reactions: topkollek

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,283
    1
    101,124
    113
    34
    Kalutara
    jsMNbgp.jpeg
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    JVP හුත්තිගෙ පුතාල මූව පට්ට විදියට පාගනවා. උන් ආපු ගමන් හදුනා වගෙ ගොබ්බ වේසිගෙ පුතෙක් හරි ඌට පුක දෙන හැමදේම දන්නවා වගෙ ඉන්න එකෙක්ව ගනී. ඇත්ත කතාව මූ ඒ කාලේ කරපුවා වලින් තමා inflation එක එහෙමම අනිත් පැත්තට ගහල මාස 6කින් single digit ලෙවෙල් එකට ආවෙ.

    කුහක වේසිගෙ පුතාලට ඒක පෙනුනෙත් නෑ.
    Wadak na ban meke inna anurata puka dena eunta .wennath oni .naththam Anura thamai Viruwa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ වෙලාවේ රනිල්ට වඩා ජෙප්පො හොඳද? නරකද? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියපන් රනිල්ට වඩා නාමල් හොඳද නැද්ද කියල.

    නාමල් අගමැති වෙනවා, ඊට පස්සෙ රනිල් මැරිලා නාමල් ජනාධිපති වෙනවා. කැමතිද ඒකට ? මම කැමති නෑ නාමල් තව අවුරුද්දකින් දෙකකින් හාමුගෙ මිනියෙ එල්ලිලා ජනාධිපතිකමට එනවට

    රනිල් මැරෙන්නේ කොහොමද?රනිල්ට දැන් 75යි..ජෝ බයිඩන්ට 80ත් පැනලා.මම දන්න සීයලත් ඉන්නවා තාමත් හොඳට වයස 90ට වඩා වයස.😼.උඹලා නාමල්ට අකමැති නිසා ජෙප්පෝ දිනවලා රට කොමියුනිස්ට් කරොත්නම් උන් මැරෙයි කාටවත් හොයන්න බැරුවම හොග් ගාලා රුසියාවෙ වගේ.

    ඒකෙන් උඹලට සෙතක් වෙනවනම් කමක් නෑ ජෙප්පොන්ට චන්දේ දීපන්..හැබැයි ඵකක් ලංකාව කියන්නේ රුසියාව නෙමෙයි.මූණ ඵක්ක තරහට නහය කපාගන්නවා වගේ වැඩක් ඒක...මේ රටේ ඒ වගේ මිලේච්ච වැඩ කරලා පැවතීමක් නෑ...මියන්මාරයක් උතුරු කොරියාවක් තමා සදා කල් ඒවා කරොත්...ජෙප්පො නම් සදාකල් බලේ ඉඳියි..ඵච්චරයි..උඹලට ඒකෙන් වෙන සෙතක් නෑ..ඔය කයියොන්ට වැඩ බෑ පච ගැහුවට..ඵහෙමනම් ඕකුන් බලේ ගන්නේ රට මෙහෙම වැටෙන්න කලින් නේ..
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය ජේවීපී වේසාවෝ ටික දවසකට කලින් කිව්වා නේද නන්දලාල් තමා ශූරයා කියල, දැන් මිනිහ ද්‍රෝහියෙක් වෙගේන යන්න, කෝ අර එෆ්බී පොස්ට් එක ශෙයා කරන්න මහතුනි. තේරෙනවා නේ මේ ජේවීපී තක්කඩි බලය ගන්න ඕනෑම දෙයක් කරයි, කලින් මිනී මැරුවා , දැන් ආර්ථිකය මරනවා හැමෝටම නිකන් රස්සා, නූගත් නිකමුන්ට ඩොල් එකක්, වගේ පොරොන්දු දීල, මුන් ටාගට් කරන්නේ උගත්කමක් නැති තරුණ ප්‍රජාව. කාලකන්ණි!
     
    • Like
    Reactions: AKI-SL and dxx

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනුර බැරිවෙලාවත් දින්නොත්

    1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක
    2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා
    3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්
    4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ
    5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා
    6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා

    ඇත්ත මේකයි
    කොටස් කරුවෙකු නොවන්න
    1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක

    එහෙමද ආස?

    2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා

    විශ්වාසභංගේ ගේන්නේ සිරිකොතේ රැස්වෙලාද?

    3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්

    මහමැතිවරණයක් කොහොමත් එනවනේ යකෝ ඊලග දවසෙම පාර්ලිමේන්තුව විසුරුවලා දාපුවම

    4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ

    යකෝ උන් සන්ධානෙන් ඉල්ලද්දිත් ජෙප්පෝ 40ක් මන්ත්‍රී ආසන දින්නා ගොඩක් දිස්ත්‍රික්ක වල leading දිනුවේ උන්. දැන් NPP එක විදියට ජනාධිපති කෙනෙකුත් පත් කරගත්තෝත් 20 යිද ගන්න පුලුවන් 🤣

    5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා

    ආ ඔව් බැරිවෙයි නේද?

    6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා

    ඔව් ඒක තමයි ඡන්දේ තියන්න ඔනේ නෑ රනිල් ඔහොමම තියාගමු
     
    • Like
    • Haha
    Reactions: haunte and nvhcc89