අනුර බැරිවෙලාවත් දින්නොත්
1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක
2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා
3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්
4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ
5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා
6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා
ඇත්ත මේකයි
කොටස් කරුවෙකු නොවන්න
1. අනුරට මාස 2-3ක් වැඩකරන්න වෙන්නේ දැනට ඉන්න ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක
එහෙමද ආස?
2. විශ්වාසභංගයක් ගෙනාවොත් ආයෙත් ජනාධිපතිකම නැතිවෙනවා
විශ්වාසභංගේ ගේන්නේ සිරිකොතේ රැස්වෙලාද?
3. මහ මැතිවරණයකට යන්න වෙනවා ඉන්න පුළුවන් වුනොත්
මහමැතිවරණයක් කොහොමත් එනවනේ යකෝ ඊලග දවසෙම පාර්ලිමේන්තුව විසුරුවලා දාපුවම
4. මහා මැතිවරණයෙන් දැන් ඉන්න සෙට් එක කොහොම හරි දිනන ප්‍රතිශතය වැඩියි, අනුරට ආසන 18-20ක් ලැබෙයි. දැනට 3යි තියෙන්නේ
යකෝ උන් සන්ධානෙන් ඉල්ලද්දිත් ජෙප්පෝ 40ක් මන්ත්‍රී ආසන දින්නා ගොඩක් දිස්ත්‍රික්ක වල leading දිනුවේ උන්. දැන් NPP එක විදියට ජනාධිපති කෙනෙකුත් පත් කරගත්තෝත් 20 යිද ගන්න පුලුවන්
5. අනුරට කැබිනට් එකක් හදන්න බැරි වෙනවා
ආ ඔව් බැරිවෙයි නේද?
6. රට ආයෙත් අන්ත අසරණ තත්වෙට වැටෙනවා
ඔව් ඒක තමයි ඡන්දේ තියන්න ඔනේ නෑ රනිල් ඔහොමම තියාගමු