මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    23795648_2090514567846873_3697256453480451872_n.jpg

    2020 චන්දෙ එහෙනම් 30 ගහයි නේ :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මහින්ද රෙදි නැතිවනේ ජනාධිපති පු‍ටුවට නැග්ගේ කොටියට සල්ලි දීලා හෙල්පින් හම්බන්තොට ගසා කාලා...:D

    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    ඇත්ත.... ඇත්ත.... ඒ නිසා රනිල්ට ගෝලයන්ට මහ දවල් මහ බැංකුවට කෙලින්න සාධාරණ අයිතියක් තියනව...ඡන්දෙ දුන්න පනස් අට ලක්ෂෙටම පුක පෙන්නල අර්ජුන බෑනත් එක්ක ටෙලිෆෝන් එකෙන් පෙම් කෙලින්නත් සාධාරණ අයිතියක් තියනව.

    හික්... හික්...

    එහෙම නැත්නම් ජීවිතේට ඔහොම දෙයක් කරන මිනිස්සුද...? කුරා කූඹියෙක්ටවත් කරදරයක් ඇථි මිනිස්සුද...? අර මහින්ද කළ නිසා කළාට ඕව හිතකින් කොරපුවැයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අනේද කියන්නේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    UNPන්ං ඉතින් එක්කො පොන්නයෙක්, නැත්නං හොරෙක්, එහෙම නැත්නං හොර පොන්නයෙක් :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    UNPන්ං ඉතින් එක්කො පොන්නයෙක්, නැත්නං හොරෙක්, එහෙම නැත්නං හොර පොන්නයෙක් :P

    මල් පොන්නයෙක් :yes: වෙන්නත් පුළුවන්
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ajithge saha Alosiousge telephone katha handapata ada play karala. Onna redi gelevila
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..

    BUMP