Come with anyone.
We are with you
SF
මමත් එහේමයි
සරත් අපි ඔබට ආදරෙයි
හන්සයා, නෙවේ හාවා ගෙන් ආවත්
අපි ඔබ සමගයි
සරත් අපි ඔබට ආදරෙයි
හන්සයා, නෙවේ හාවා ගෙන් ආවත්
අපි ඔබ සමගයි
Come with anyone.
We are with you
SF
මමත් එහේමයි
සරත් අපි ඔබට ආදරෙයි
හන්සයා, නෙවේ හාවා ගෙන් ආවත්
අපි ඔබ සමගයි
kotaluwa genlu enne.....
අවුලක් නැහැ මීමින්නා ගෙන් ආවත්
යුධ විරැවා සමග ජාති ජාතිත් පෙළ ගැසෙනවා
එ ජා ප යත් නිදහස් පක්ෂ යටවත් මම ගැති නැහැ ස්වාධීනයි
unp eke aliyagen awoth....
UNP එක අලියාගෙන් ආවත් සරත් තරග කරන
පක්ෂය කුමක් වුවත් ඒ පක්ෂයට රාජ්‍ය බලය තියා
ආසනයක්වත් ගත නොහැකි කියා සිතුනත් ස්වාධීන් අපේක්ෂකයෙක්
විලසින් තරග කළත්.... මගේ ඡන්දය දූෂණය නොවුන් සරත් ජෙනරාල් තුමාට
හිමි වෙන්නේ කොන්දේසි විරහිතව.......... නිතර කොළඹ ගැවසුනු කෙනෙක් හැටියටත්
දැනට බෝම්බ 4කට වඩා ඇස් පනාපිට පිපෙරෙනු දැක දැකත් (මහා බැංකු/ නාවික හමුදාපති ක්ලැන්සි/ රත්මලාන ගාලු පාර අසල / කටුබැද්ද බස් බෝම්භය)
යුද්ධය සිදු වුනේ කෙළෙසද කියා හොදටම (මාධ්‍ය වලින් නොව) දැන දැනත්
අසත් පුරැෂයෙකු සේ ඉවත බැලිය නොහැකියි.........
very good.... SF has done every thing for the war....
Stay in your stance...
another wasted vote.

ThankS - Think Ur vote was counted to led 2 a corrupted country
& creating another IdI

අනේ මන්ද? ලංකාවේ දේශපාලනය කියන්නේ ඇත්තටම කුණු ගොඩක්.කවුරුත් තමන්ගේ පැවැත්ම ගැන හිතනව මිස රටේ පැවැත්ම ගැන හිතන්නේ නෑ.හරි හමන් නායකයෙක්ට මම දැක්කේ සරත් ෆොන්සේකා මහත්තයව විතරයි.දැන් ඒ මනුස්සයවත් හිර කරගෙන.මේ රටේ ඇත්තට තැනක් ඇත්තෙම නෑ.ඒක එදා ඉඳන්ම එහෙමයි.![]()
mahathma gandith hirea giya... Athule idanuth wiplawa kala...
SF wage nikan hitiye naa....

JVP eke un witarak set karagena illuwoth api denne naha. ekko unp eken illanna one. nattan thaniyen illanna one.

There you go Athula... this is exactly what you fail to take into consideration!![]()

UNP එක අලියාගෙන් ආවත් සරත් තරග කරන
පක්ෂය කුමක් වුවත් ඒ පක්ෂයට රාජ්‍ය බලය තියා
ආසනයක්වත් ගත නොහැකි කියා සිතුනත් ස්වාධීන් අපේක්ෂකයෙක්
විලසින් තරග කළත්.... මගේ ඡන්දය දූෂණය නොවුන් සරත් ජෙනරාල් තුමාට
හිමි වෙන්නේ කොන්දේසි විරහිතව.......... නිතර කොළඹ ගැවසුනු කෙනෙක් හැටියටත්
දැනට බෝම්බ 4කට වඩා ඇස් පනාපිට පිපෙරෙනු දැක දැකත් (මහා බැංකු/ නාවික හමුදාපති ක්ලැන්සි/ රත්මලාන ගාලු පාර අසල / කටුබැද්ද බස් බෝම්භය)
යුද්ධය සිදු වුනේ කෙළෙසද කියා හොදටම (මාධ්‍ය වලින් නොව) දැන දැනත්
අසත් පුරැෂයෙකු සේ ඉවත බැලිය නොහැකියි.........
It won't be just JVP+SF.
There will be other parties
including SLFP (M).
I suppose.
I wouldn't care that part.
For me SF is enough.