මහ මැතිවරණයට ජ.වි.පෙ. SF සමඟ

Sf + JVP

  • Good

    Votes: 28 50.0%
  • Bad

    Votes: 28 50.0%

  • Total voters
    56

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    kotaluwa genlu enne.....

    අවුලක් නැහැ මීමින්නා ගෙන් ආවත්
    යුධ විරැවා සමග ජාති ජාතිත් පෙළ ගැසෙනවා
    එ ජා ප යත් නිදහස් පක්ෂ යටවත් මම ගැති නැහැ ස්වාධීනයි

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    අවුලක් නැහැ මීමින්නා ගෙන් ආවත්
    යුධ විරැවා සමග ජාති ජාතිත් පෙළ ගැසෙනවා
    එ ජා ප යත් නිදහස් පක්ෂ යටවත් මම ගැති නැහැ ස්වාධීනයි

    unp eke aliyagen awoth....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    unp eke aliyagen awoth....

    UNP එක අලියාගෙන් ආවත් සරත් තරග කරන
    පක්ෂය කුමක් වුවත් ඒ පක්ෂයට රාජ්‍ය බලය තියා
    ආසනයක්වත් ගත නොහැකි කියා සිතුනත් ස්වාධීන් අපේක්ෂකයෙක්
    විලසින් තරග කළත්.... මගේ ඡන්දය දූෂණය නොවුන් සරත් ජෙනරාල් තුමාට
    හිමි වෙන්නේ කොන්දේසි විරහිතව.......... නිතර කොළඹ ගැවසුනු කෙනෙක් හැටියටත්
    දැනට බෝම්බ 4කට වඩා ඇස් පනාපිට පිපෙරෙනු දැක දැකත් (මහා බැංකු/ නාවික හමුදාපති ක්ලැන්සි/ රත්මලාන ගාලු පාර අසල / කටුබැද්ද බස් බෝම්භය)
    යුද්ධය සිදු වුනේ කෙළෙසද කියා හොදටම (මාධ්‍ය වලින් නොව) දැන දැනත්
    අසත් පුරැෂයෙකු සේ ඉවත බැලිය නොහැකියි.........
     
    very good.... SF has done every thing for the war....

    Stay in your stance...

    another wasted vote.

    :dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මන්ද? ලංකාවේ දේශපාලනය කියන්නේ ඇත්තටම කුණු ගොඩක්.කවුරුත් තමන්ගේ පැවැත්ම ගැන හිතනව මිස රටේ පැවැත්ම ගැන හිතන්නේ නෑ.හරි හමන් නායකයෙක්ට මම දැක්කේ සරත් ෆොන්සේකා මහත්තයව විතරයි.දැන් ඒ මනුස්සයවත් හිර කරගෙන.මේ රටේ ඇත්තට තැනක් ඇත්තෙම නෑ.ඒක එදා ඉඳන්ම එහෙමයි.:no::no:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අනේ මන්ද? ලංකාවේ දේශපාලනය කියන්නේ ඇත්තටම කුණු ගොඩක්.කවුරුත් තමන්ගේ පැවැත්ම ගැන හිතනව මිස රටේ පැවැත්ම ගැන හිතන්නේ නෑ.හරි හමන් නායකයෙක්ට මම දැක්කේ සරත් ෆොන්සේකා මහත්තයව විතරයි.දැන් ඒ මනුස්සයවත් හිර කරගෙන.මේ රටේ ඇත්තට තැනක් ඇත්තෙම නෑ.ඒක එදා ඉඳන්ම එහෙමයි.:no::no:

    mahathma gandith hirea giya... Athule idanuth wiplawa kala...

    SF wage nikan hitiye naa....
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Aprade janadhipathiwaranedi oya logic eka paawichchi karala UNP ekai JVP ekai illuwe naththe.:rofl:

    BTW 2ta bedila illanawata wada hondai SF JVP eketh nathuwa wenama 3ta bedila illana eka ethakota JVP ekata nodena SF ta dena ayawath gathakine

    :rofl::rofl::rofl::rofl:
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo

    UNP එක අලියාගෙන් ආවත් සරත් තරග කරන
    පක්ෂය කුමක් වුවත් ඒ පක්ෂයට රාජ්‍ය බලය තියා
    ආසනයක්වත් ගත නොහැකි කියා සිතුනත් ස්වාධීන් අපේක්ෂකයෙක්
    විලසින් තරග කළත්.... මගේ ඡන්දය දූෂණය නොවුන් සරත් ජෙනරාල් තුමාට
    හිමි වෙන්නේ කොන්දේසි විරහිතව.......... නිතර කොළඹ ගැවසුනු කෙනෙක් හැටියටත්
    දැනට බෝම්බ 4කට වඩා ඇස් පනාපිට පිපෙරෙනු දැක දැකත් (මහා බැංකු/ නාවික හමුදාපති ක්ලැන්සි/ රත්මලාන ගාලු පාර අසල / කටුබැද්ද බස් බෝම්භය)
    යුද්ධය සිදු වුනේ කෙළෙසද කියා හොදටම (මාධ්‍ය වලින් නොව) දැන දැනත්
    අසත් පුරැෂයෙකු සේ ඉවත බැලිය නොහැකියි.........

    udde paradunanam umba baninne mahindatada SFtada
    Ethakota udde iwara karapu ekata wagakiyanna oneth a mahindamai
    ethakota umba e minihata wiruddawa SF+Ranil+ mangalata dena eka
    sathpurushakamakda??

    kiyapan mahinda hora curruption wadi mata denna ba ba kiyala
    Mahinda udde kale na wage talks denna epa.
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    It won't be just JVP+SF.
    There will be other parties
    including SLFP (M).
    I suppose.

    I wouldn't care that part.
    For me SF is enough.
    :)

    I suppose.
    Me thiyenne minihek boru kiyanna thiyana akamathikama.
    Boruwa kiyala eka kiwwe mama neme mama ekama kiwwe na wage ekak kiyanawa.
    Thamanuth wishwasa nokarana dewal anuta wishwasa kanrawanna hadanakota owa wenawa.