මහ මැතිවරණයේදී.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    සජබෙන් සජිත්ව අගමැති අපේක්ෂකයා කරගෙන කැම්පේන් එක යන්නයි හදන්නේ.
    මාලිමාවේ කැම්පේන් එක කොහොම වෙයිද?
    හරිනි අගමැති අපේක්ෂකයා කියලා කැම්පේන් එක යයිද?
    අනුරයියා ජනපති නිසා එයා මැතිවරණ රැළිවලට සහභාගී වෙයිද?
     
    • Like
    Reactions: haunte

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    සජබෙන් සජිත්ව අගමැති අපේක්ෂකයා කරගෙන කැම්පේන් එක යන්නයි හදන්නේ.
    අනතවා නමා එවා නන්දෙස්කා
    හජිබි මස්ති දෝසෝ යුරේශ්කො
    ඔනගයි ශිමස්
    ඔිකේ කුදසායි
    ඔකාකේ කුදසායි
    දෝසෝ කොචිරායි
    අරිගතෝ ගොසයිමස්
    ඉ0කාව ලවරයි😥
    🇯🇵😊🙏
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    03න් දෙනෙක් එකතු වෙලා රට කරනව.
    222ක් එකතු වෙලා වට්ටන්න හදනවා.👎🏻
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනතවා නමා එවා නන්දෙස්කා
    හජිබි මස්ති දෝසෝ යුරේශ්කො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අනතවා නමා එවා නන්දෙස්කා
    හජිබි මස්ති දෝසෝ යුරේශ්කො
    ඔනගයි ශිමස්
    ඔිකේ කුදසායි
    ඔකාකේ කුදසායි
    දෝසෝ කොචිරායි
    අරිගතෝ ගොසයිමස්
    ඉ0කාව ලවරයි😥
    🇯🇵😊🙏
    උබලට නෙලනවනේ අරහේ හොදි බේරෙන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    හරිනිව තමයි. නාමල්ගෙ බයියො මේ පාර සජිත්ට වැඩ