මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
පව් දුකයි , අපි කැට හොල්ලා එයාගෙ උපන් දිනෙ සමරන්න සල්ලි යවමු:P
ලක්ෂ 25හේ කේක් ගෙඩියක් කැපුවේ එතුමා නේද?:oo:
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    :rofl::rofl: , සුද්දොගෙ කලෙ චන්ද පෙට්ටි පාට කරලා තිබිලා තියෙන්නෙ , එ කාලෙ චන්ද රහස් චන්ද නෙමෙයිලු:baffled:

    දැන් තියෙන චන්දෙත් රහස්‍ය නෑ.. අපි චන්දෙ දුන්නේ කාටද කියන එක බලන්න පුලුවන්..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    දැන් තියෙන චන්දෙත් රහස්‍ය නෑ.. අපි චන්දෙ දුන්නේ කාටද කියන එක බලන්න පුලුවන්..

    සිරාවට:baffled:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සිනි බොල දිලා රවට්ටන්න පුලුවන් ජනතාවක් ඉන්න රටක්ද මෙක:oo:?


    මේ තියෙන්නේ හොදම උදහරණ..

    චන්දෙ ලං වෙද්දි නාකි ගෑණු ටිකක් හුරතල් කලම චන්ද වැටෙනවා ඕන තරම්..


    http://www.elakiri.com/forum/showpost.php?p=7231082&postcount=1


    1334-2.jpg


    1334-3.jpg


    1334-8.jpg




     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන් තියෙන චන්දෙත් රහස්‍ය නෑ.. අපි චන්දෙ දුන්නේ කාටද කියන එක බලන්න පුලුවන්..

    ඒ කොහොමද.............???
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඒ කොහොමද.............???

    Apita chande danna dena paper eke number ekak thiyanawa, Eyala dannawa mona number eka thiyana paper ekada apita issue kale kiyalath,

    Meka thiyenne Election commissioner ta chanda wanchawak unoth prayojanayata ganna, Chanda pessamak awe natnam eta passe me documents winasa karanna ona..

    Neethiyen (Court Order ekakin) eyata witharai balanna puluwan, Eth dan dan monawa wenawada danne nane.. :P
     
    Last edited:
    • Like
    Reactions: Muthumina

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාව තමයි මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් !

    :dull::dull::dull:
     

    dulanar

    Member
    Mar 11, 2010
    48
    0
    0
    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද? :D:D

    hats off to colombo ppl!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතා:P:P:P
    :yes::yes::yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාව තමයි මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් !
    :yes:
    :dull::dull::dull:

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද? :D:D

    hats off to colombo ppl!!
    පාචායුද 1අ කරෙත් ඔය ජනතාවම තමයි:D
    කාගෙ හරි ලග තියෙනවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිපල. :D

    මම ලග නැ බ්‍රො , මම හොයලා දෙන්නම්:D
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    :) එල එල.තෑන්ක්ස් බ්‍රො,..මම නම් ගොඩාක්ම කණගාටු වෙන්නෙ ඒ අය ගැන තමයි.

    ලාල් කන්තට චන්ද එකසිය ගනකින් පර්ලිමෙන්තු වරම් අහිමි උනා ,​