ලක්ෂ 25හේ කේක් ගෙඩියක් කැපුවේ එතුමා නේද?පව් දුකයි , අපි කැට හොල්ලා එයාගෙ උපන් දිනෙ සමරන්න සල්ලි යවමු

ලක්ෂ 25හේ කේක් ගෙඩියක් කැපුවේ එතුමා නේද?පව් දුකයි , අපි කැට හොල්ලා එයාගෙ උපන් දිනෙ සමරන්න සල්ලි යවමු

මදුරුවෝද මංදා ඡන්දේ දුන්නේ මෙච්චර![]()

ලක්ෂ 25හේ කේක් ගෙඩියක් කැපුවේ එතුමා නේද?![]()

, සුද්දොගෙ කලෙ චන්ද පෙට්ටි පාට කරලා තිබිලා තියෙන්නෙ , එ කාලෙ චන්ද රහස් චන්ද නෙමෙයිලු
දැන් තියෙන චන්දෙත් රහස්ය නෑ.. අපි චන්දෙ දුන්නේ කාටද කියන එක බලන්න පුලුවන්..
සිනි බොල දිලා රවට්ටන්න පුලුවන් ජනතාවක් ඉන්න රටක්ද මෙක?
දැන් තියෙන චන්දෙත් රහස්ය නෑ.. අපි චන්දෙ දුන්නේ කාටද කියන එක බලන්න පුලුවන්..
ඒ කොහොමද.............???




ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාව තමයි මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් !
රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්රික් ජනතාවද?
hats off to colombo ppl!!
කාගෙ හරි ලග තියෙනවද අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රතිපල.![]()
chandaya katugaapu aya![]()
ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතා
![]()

මම ලග නැ බ්රො , මම හොයලා දෙන්නම්
එල එල.තෑන්ක්ස් බ්රො,..මම නම් ගොඩාක්ම කණගාටු වෙන්නෙ ඒ අය ගැන තමයි.කාගෙ හරි ලග තියෙනවද අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රතිපල.![]()
පෙනෙන්නේ නෑ නෙ බ්රො.

එල එල.තෑන්ක්ස් බ්රො,..මම නම් ගොඩාක්ම කණගාටු වෙන්නෙ ඒ අය ගැන තමයි.