එතකොට විදේශ රටවල් වලටත් ඩෙංගු බෝවෙයි..
ඩෙන්ගු හැදිලා නැවතුනොත් හොදයි
ලෝකෙ නැති ලෙඩ බෝ කරයි

එතකොට විදේශ රටවල් වලටත් ඩෙංගු බෝවෙයි..

ලෝකයේ නූගත්ම පාර්ලිමෙන්තු සබිකයන් තේරූ සියලුම ඡන්ද දායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි..


එතකොට විදේශ රටවල් වලටත් ඩෙංගු බෝවෙයි..
ලෝකයේ නූගත්ම පාර්ලිමෙන්තු සබිකයන් තේරූ සියලුම ඡන්ද දායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි..
අපෙ රටෙ ඉන්න ටිකිරි මොල තියෙන කට්ටියට ඔය ටික මිටර් වෙන්නෙ නැ



Sirawata, Hoda welawata Prof. G.L Peris elluwe nathuwa list eken enne..
U illuwanam mokek wath chande dena ekak na
Mahinda Samarasinghe nam yantham goda giya jathiye wasanawata wath
Sarath Amunugama unath dinaida kiyala sure na..![]()
ජතික සමගිය වෙනුවෙල් හැම වෙලාවෙම පෙනි හිටපු ferial ashraff පර්ලිමෙන්තු වරම් අහිමි කර කට්ටිය ගැන අදහස් දක්වන්න


දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝ



මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?
මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෝද?
දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?
ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද?
නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද?
රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?
රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද?
රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්තියට හේතු වූ නාවලපිටියේ මැර නායකයාව පාර්ලිමේන්තුවට පත් කර එවන්නට නියමිත මහනුවර ආණ්ඩුවේ ඡන්දදායකයෝද?
තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?
ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?
Lankawe janathawa Shaksarathawayen ihala unata lokenma inna olamootala janathawa innenth lankawe. Nethnam honda minihek thorala parlimenthuwata yawanna thamanta awasthawa thiyenkota mea wage pahara, mera, hora, nugath minissu parlimenthuwata yawaida ? Ape rate mea wage moda janathawak innakan mea rate prajathanthrawadyaen wedak nehe.


Eyath me sare paradiyda..
Anyway mama eya gana nam danna na machan,
Lankawe janathawa Shaksarathawayen ihala unata lokenma inna olamootala janathawa innenth lankawe. Nethnam honda minihek thorala parlimenthuwata yawanna thamanta awasthawa thiyenkota mea wage pahara, mera, hora, nugath minissu parlimenthuwata yawaida ? Ape rate mea wage moda janathawak innakan mea rate prajathanthrawadyaen wedak nehe.
?