මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

Wal Bada

Well-known member
  • Apita chande danna dena paper eke number ekak thiyanawa, Eyala dannawa mona number eka thiyana paper ekada apita issue kale kiyalath,

    Meka thiyenne Election commissioner ta chanda wanchawak unoth prayojanayata ganna, Chanda pessamak awe natnam eta passe me documents winasa karanna ona..

    Neethiyen (Court Order ekakin) eyata witharai balanna puluwan, Eth dan dan monawa wenawada danne nane.. :P
    Boru kiyanna epa. Ballot paper eke ehema ekak na. Thiyena ekama number eka distric ekak athule thiyena hama ballot paper ekakama samanayi.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?

    අන්න මිනිස්සු
    මාත් ඔය club එකේම තමා :lol:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    තමන් මෙහේ සිට යටි ගිරියෙන් මොර දුන් විට ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව පූස් පැටව් සේ හීලෑ වන බව සිතා සිටිනා, සීගිරි යාමට බැරි වූ එනමුත් යූරෝපෙට ගොස් ආතල් ගත හැකි පංචායුද මහත්තයාව උඩින්ම දිනවපු කොලොම්පුරේ ජනතාව... :yes: :D

    මම දන්න විදිහට මැරවින් නම් පොඩි මිනිහට හරි වැඩ කරනවා...ඒත් මේ යකා?
    :baffled::oo::growl:
     
    • Like
    Reactions: blacktarzan

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෝද?
    ද ඡන්දදායකයොද ? :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?

    මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෝද?

    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?

    ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද?

    නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද?

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද?

    රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්තියට හේතු වූ නාවලපිටියේ මැර නායකයාව පාර්ලිමේන්තුවට පත් කර එවන්නට නියමිත මහනුවර ආණ්ඩුවේ ඡන්දදායකයෝද?

    ‍තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?

    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?

    me list akata thawa daganna.....

    UNP aken COLOMBO walata aka muslim manthri kenek wath path noweema....

    badullen demala manthrin path noweema

    wachala kamin dedawuuu dakune akama niliyata apath nathi weema

    kurunagala sandanye wenuwen dara diya adapu un sitiddee UNP aken awa joni no1 weema

    janadi pathi thumata huu kiyapu nawala pitiya/thirukuna malaya dekema chandaya pama weema

    palath saba mathiwarnaye no1 thama bawa nisantha muthuhettigama oppu kara penweema

    ay ban anagath UNP nayakaya wenna hina dakapu wajirata apath nathi weema

    thawa sahenna thiyanawa ban
     
    smallone

    Member
    Jan 6, 2007
    101
    8
    0
    es deken godak de dakala nane :rolleyes:
    mahinda horakam karapuwa dakalath na
    eth ape thathta weda kare cultural triangle eke e dawas wala
    e daws wala sajitta awidinna baruwa thiwuna nidanayak gaddi boothayek wehila

    as dekennam dakal na thamai... eth wena dewal walin hitha ganna puluwanne...
    janadipathi powers walin tsunami case eka ehema close karapuwain ewa lesiyen hitha ganna puluwan... sajithlage wage ohoma case thiyenawanm anduwa balagena indi ohoma.. chanda kaleta witahrak owa kiyawanne pahadiliwama mada gahanna ona nisa... :P
    boothayek!!!!:oo: hikzz.. mara funny kathawa...:rofl::P:P:P meeta wada sadarana hethuwak hambunema nadda oka oppu karanna...:lol::lol::lol::lol:
     
    pagani

    Active member
  • Sep 16, 2006
    1,418
    4
    38
    තමන් මෙහේ සිට යටි ගිරියෙන් මොර දුන් විට ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව පූස් පැටව් සේ හීලෑ වන බව සිතා සිටිනා, සීගිරි යාමට බැරි වූ එනමුත් යූරෝපෙට ගොස් ආතල් ගත හැකි පංචායුද මහත්තයාව උඩින්ම දිනවපු කොලොම්පුරේ ජනතාව... :yes: :D

    මම දන්න විදිහට මැරවින් නම් පොඩි මිනිහට හරි වැඩ කරනවා...ඒත් මේ යකා?
    :baffled::oo::growl:

    tamantama ne ban
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Apita chande danna dena paper eke number ekak thiyanawa, Eyala dannawa mona number eka thiyana paper ekada apita issue kale kiyalath,

    Meka thiyenne Election commissioner ta chanda wanchawak unoth prayojanayata ganna, Chanda pessamak awe natnam eta passe me documents winasa karanna ona..

    Neethiyen (Court Order ekakin) eyata witharai balanna puluwan, Eth dan dan monawa wenawada danne nane.. :P

    Ado I've never heard of this.
    I'd call this a hideous violation of democracy
    earlier those days it must have been impossible to find who voted who
    but now any petty politician with the documents 2-3 people and a computer can assess the possible people who vote other parties and ......
    harihaman scanner ekak gaththtoth wade saahenna wegen karanna puluwan
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?

    1 :rolleyes: 2 :rolleyes: 3
    මම හිතන විදියට හිමි වන්නේ
    මේ අයට
    හැබැයි සැකයක් තියෙනවා
    (2. ) ඉන්න අයියලා දෙන්නා ජාතික ලයිස්තු ගත වෙනවාය කියලා :frown:
     
    • Like
    Reactions: Santa

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    [QUOTE=Santa;7240154]තමන් මෙහේ සිට යටි ගිරියෙන් මොර දුන් විට ඇමරිකාව ඇතුලු ජාත්‍යන්තර ප්‍රජාව පූස් පැටව් සේ හීලෑ වන බව සිතා සිටිනා, සීගිරි යාමට බැරි වූ එනමුත් යූරෝපෙට ගොස් ආතල් ගත හැකි පංචායුද මහත්තයාව උඩින්ම දිනවපු කොලොම්පුරේ ජනතාව...:yes: :D

    මම දන්න විදිහට මැරවින් නම් පොඩි මිනිහට හරි වැඩ කරනවා...ඒත් මේ යකා? :baffled::oo::growl:[/QUOTE]

    මේක අනිවාරයෙන් විදේශ කුමන්ත්‍රණයක්

    me list akata thawa daganna.....

    UNP aken COLOMBO walata aka muslim manthri kenek wath path noweema....

    badullen demala manthrin path noweema

    wachala kamin dedawuuu dakune akama niliyata apath nathi weema

    kurunagala sandanye wenuwen dara diya adapu un sitiddee UNP aken awa joni no1 weema

    janadi pathi thumata huu kiyapu nawala pitiya/thirukuna malaya dekema chandaya pama weema

    palath saba mathiwarnaye no1 thama bawa nisantha muthuhettigama oppu kara penweema

    ay ban anagath UNP nayakaya wenna hina dakapu wajirata apath nathi weema

    thawa sahenna thiyanawa ban

    :yes::yes:
    පනින්න ඔන්න මෙන් හිටිය වජිරට / මහරැෆ්ට
    මොකද වුනේ පනින්න ඉන්න ටිපෙට්ස් බන්ඩාරයි / ලක්ෂමන් සෙනවිරත්නයි
    ඇයි ඇතුලට ආවේ

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?

    මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෝද?

    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?

    ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද?

    නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද?

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද?

    රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්තියට හේතු වූ නාවලපිටියේ මැර නායකයාව පාර්ලිමේන්තුවට පත් කර එවන්නට නියමිත මහනුවර ආණ්ඩුවේ ඡන්දදායකයෝද?

    ‍තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?

    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද? :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?