මහ රජතුමනි, ඇම්ඹැට්ටයනි, තවත් දුක්නොවන්න......
පෝලිමට පලාත්සභා චන්ද තියෙන කාලෙ, මහින්ද රජතුමාත්, ඩලස් අලහප්පෙරුම කේවට්ටයත්, විමල් වීරවංස සිඟාලයත් අනිත් ආංඩුපක්ස බක පංඩිතයොත්, නිතරම කියපු කතාවක් තිබුනා....
මොකද්ද මේ කථාව?
"අපිට දුක අපිට හොඳ තරගයක් දෙන්න විපක්ශයක් නැති එකටයි..."
මහ රජතුමනි, ඇම්ඹැට්ටයනි, තවත් දුක්නොවන්න.........තරඟයක් දිය හැකි නායකයෙක් පැමිණ සිටී............